SAVOY 3D TICKETS..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    EMINƎM;23166960 said:
    ado heta ude savoy 3d gihin blnna puluwan wei neda infinity war? ida nathi weida?

    site එකේ බලන්න පුළුවන් seat book වෙලා තියන විදිහ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    EMINƎM;23166960 said:
    ado heta ude savoy 3d gihin blnna puluwan wei neda infinity war? ida nathi weida?
    heta friday nisa sure karanna behe adath savoy eke serama book wela machan
    anika savoy eke 3d echchara hari nehe kiyanawa neda comfortable nehe hall eka seats ehema
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මචන් eapmovies.com එකට ගිහින් ෆිල්ම් එක තෝරපන් මුලින්.
    ඊට පස්සේ date එක හරියට select කරලා උබ බලන්න ඉන්න hall එකේ වෙලාව click කරපන්.

    ඊට පස්සේ ඕන tickets ගැන අහනවා. ඒවා fill කරලා ඕන seat ටික select කරල next යන්න. ඊට පස්සේ එතන ඔයාගේ phone number එකයි email එක එහෙම දාල pay now කියන එක click කරන්න. ඊට පස්සේ ඔපෙන් වෙයි card එකේ details දාන්න. පොඩ්ඩක් ඉවසීමෙන් වැඩේ කරපන් ඒ page එක වෙලාවකට ගොඩක් slow වැඩ කරන්නේ :P

    බය වෙන්න එපා එතන card එකේ details දාන්න. ඔයාගේ PC එකේ mobile එකේ keylogger, torjan වගේ දෙයක් නැත්තම් ඉතින් ඕවා කොහේටවත් යන නෑ.

    කට්ටිය savoy 3D අවුල් කියල තියනවා දැක්ක :rolleyes:
    එකේ කිසි අවුලක් නෑ මචං. මම Liberty, MC, Savoy 3D, Savoy premier 4ටම ගිහින් තියනවා. seat නම් Liberty/Scope එකේ හොදයි. එත් උන්ගේ 3D චොර. නිකන් low frame rate එකකින් යනවා වගේ lag එකක් දැනෙනවා :sorry:. MC එකෙත් screen එකේ colourfull ගතිය අඩුයි. උන්ගෙත් seat අවුලක් නෑ.
    Savoy 3D එකේ seat Scope එකේ තරම්ම හොද නැති උනාට කිසි අපහසුවක් නැතිව බලන්න පුලුවන්. Savoy 3D/Premier දෙකේම 3D quality එක Scope, MC දෙකටම වඩා සෑහෙන්න හොදයි. Good 3D and seat quality දෙකම ඕන නම් Savoy premier යන්න :yes:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ane yako gihin balapan savoy eke. movie eka balanna patan gattata passe seat comfortable da nadda anan manan balanna welawak na. wata pita baluwath scene eka miss wenawa. aye rewind karanna kiyalada?
    Hall eka balanna newei ne yanne. movie eka balanna ne. eka nisa owa gana ochchra hitanne natuwa gihin balapan.
    anika savoy eke oya kiyana eka aulak wath matanam danila na. 3D quality eka hodai. seats aulak na.
    oya sound aul 3d aul kiyana godak eun patta kone seats ganna nisa thama oya wage katha kiyanne.
    hoda viewing angle ekak tiyana seat ekak book karapan hall eke middle part eke wage.

    uba movie eka release wennath kalin ne thread ekak daala ahuwe? danwath gihin balapan thawath spoil wenna kalin.
     
    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka

    Thank You weva..!! Uba deiyek neme dewalayak..
     
    :yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    EMINƎM;23169577 said:
    yanna inna un kalin palayan. ada ude 10.30 show ekata 9.45ta yaddith patta polima. peyakwath kalin palayaw

    ඒ මොකටද seat තියනවනේ ඔක්කොටම
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඒ මොකටද seat තියනවනේ ඔක්කොටම
    1. සෙට් එකක් යද්දී ඔක්කොම එකට ඉන්න තැනක් අල්ලගන්න ඕනේ
    2. පොඩ්ඩක් ඉස්සරහට වෙන්න මැද්ද පේලිය අල්ලාගත්තේ නැත්තම් බලද්දී අවුල් ඔයි
    3. පෝලිම් වල කටු කන්නේ මොකටද