ඉතින් මට යද්දි තිබ්බ ප්රස්න වගයක් තිබ්බා. ඒවා ගැන සමහර ත්රෙඩ් වල තිබ්බ දේවල් වලින් පොඩි අවබෝධයක් ලැබුණට හරිම පැහැදිලි චිත්රයක් තිබ්බෙ නෑ. ඉතින් මම මේ ත්රෙඩ් එක දාන්න හිතුවෙ ඉස්සරහට යන්න ඉන්න යාලුවන්ට මම දැනගත්තු දේවල් සහ මට ඇති වෙච්ච ප්රස්න පොඩ්ඩකට හරි විසඳල දෙන්න. මම එච්චර ලස්සනට විස්තර කරන්න දන්න එකෙක් නෙවෙයි. හැබැයි දන්න විදිහට තේරුම් කරල දෙන්නම්.![]()
rep+++++++++++++
tfs machan.
watinawa godak.






