ලෑලි ගෙවල් , කොන්ටෙනර් ගෙවල්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ලෑලි ගෙවල් , කොන්ටෙනර් ගෙවල්

    මම ගෙයක් හදන්න හිතන් ඉන්නවා. ලෑලි වලින් ගෙයක් හදන එක ගැන උබලා මොකෝ හිතන්නේ

    images

    තව ඔය කොන්ටෙනර් පෙට්ටි වලින් හදන්නේ මොඩර්න් ලුක් එක තියෙන ගෙවල්

    Pod_2_04-banner-1260x876.jpg

    මේ වගේ එකක් යන ගානයි නොර්මල් ගෙයක් හදන්න යන ගානයි අතර ලොකු වෙනසක් තියෙයි ද ?

    ලංකාවේ කව්ද මේවා කරන්නේ.

    prefab-homes-onv7.jpg

    • Like
    Reactions: somalal

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලෑලි ගෙයක් වෙනුවෙන් ගස් කීයක් කැපෙන්න ඕනෙද පුලුවන් තරං ලී පාවිච්චිය අඩු කරපං
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ලෑලි ගෙයක් වෙනුවෙන් ගස් කීයක් කැපෙන්න ඕනෙද පුලුවන් තරං ලී පාවිච්චිය අඩු කරපං

    එහෙම බැලුවොත් ගෙයක් හ්දන්න වෙන්නෙ නෑ බන්. වැලි ගොඩ දානවා වැලි ගන්න.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    maintain cost eka wadie wei ban
    godak kal thiyaganna ekath awadanamak
    bara ganak yata karanan wei
    lassanata thiyei habai
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම බැලුවොත් ගෙයක් හ්දන්න වෙන්නෙ නෑ බන්. වැලි ගොඩ දානවා වැලි ගන්න.

    වැලි වෙනුවට ආදේශකයක් තියෙනවනං හොඳයි ලෑලි නැතුව ගෙයක් හදන්න ගන්න ඕනෙ තරං ලෝහ තියෙනව
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    වැලි වෙනුවට ආදේශකයක් තියෙනවනං හොඳයි ලෑලි නැතුව ගෙයක් හදන්න ගන්න ඕනෙ තරං ලෝහ තියෙනව

    anithyata api muna denna one neda bn.. kawadahari me loke winasa wenna one.. apita eka palanaya karanna witharane puluwan nawaththanna ba.. neda
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    anithyata api muna denna one neda bn.. kawadahari me loke winasa wenna one.. apita eka palanaya karanna witharane puluwan nawaththanna ba.. neda

    ඉතිං ඒකට තමා පුලුවන් තරම් ගස් කපල කරන නිශ්පාදන පාවිච්චිය අඩු කරන්න ඕනෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෑලි වලින් හදනවට වඩා හොදයි බන් කන්ටේනර් පෙට්ටි වලින් හදන එක.
    ලන්කාවේ දැන් දැන් ෆේම්ස් වේගෙන යන්නේ.
    මෙන්න මේ අය තමා ලන්කාවේ ඕවා කරන්නේ.
    ගනන් එහෙම ශේප්.

    http://www.hybridhomes.lk/

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඉතිං ඒකට තමා පුලුවන් තරම් ගස් කපල කරන නිශ්පාදන පාවිච්චිය අඩු කරන්න ඕනෙ.

    api ehema karanne jeewath wenna thiyena loba kamata neda bn.. eka pawak ne? dannathi hinda ahanne :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    මම මගේ පාර අයිනෙ තියන පොඩි ඉඩමකට ඔය කන්ටේනර් බොක්ස් ගෙයක් හදන්න ඇහුවා
    මට නම් උන් කියපු ගාන හොදටම වැඩියි වගේ කියලා හිතුනා මොකද ඒ ගානටම වගේ සාමාන්‍ය විදියටත් හදන්න පුලුවන්
    ඕක ඔහ මහා පරිමානෙන් නැතුව කරන එකෙක්ගෙන් අහල බැලුවොත් සමහර විට අඩුවට කරන්න පුලුවන් ඇති, මම හොයලා බැලුවට එහෙම කරන එකෙක් හම්බුනේ නැහැ
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මම මගේ පාර අයිනෙ තියන පොඩි ඉඩමකට ඔය කන්ටේනර් බොක්ස් ගෙයක් හදන්න ඇහුවා
    මට නම් උන් කියපු ගාන හොදටම වැඩියි වගේ කියලා හිතුනා මොකද ඒ ගානටම වගේ සාමාන්‍ය විදියටත් හදන්න පුලුවන්
    ඕක ඔහ මහා පරිමානෙන් නැතුව කරන එකෙක්ගෙන් අහල බැලුවොත් සමහර විට අඩුවට කරන්න පුලුවන් ඇති, මම හොයලා බැලුවට එහෙම කරන එකෙක් හම්බුනේ නැහැ

    :yes::yes: ඔකේ ගානට වඩා අඩුවෙන් කාමර දෙක/තුනක සාපේක්ෂව හොද ගෙයක් අරපිරිමැස්මෙන් ගොඩ දාගන්න පුළුවන්. අනික ලි ගෙවල් වලයි කන්ටේනර් පෙට්ටි වලයි ගිනි හා විදුලි කාන්දුවීම් ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන නේ.
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    niyama adhasak mcn ලෑලි treat krla gattama concrete walata wada kal tynwa lankawe buruwo concrete walinma witarai gewal hadanne wena ratawala lee walinma witarai gewal hadanne
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    මම මගේ පාර අයිනෙ තියන පොඩි ඉඩමකට ඔය කන්ටේනර් බොක්ස් ගෙයක් හදන්න ඇහුවා
    මට නම් උන් කියපු ගාන හොදටම වැඩියි වගේ කියලා හිතුනා මොකද ඒ ගානටම වගේ සාමාන්‍ය විදියටත් හදන්න පුලුවන්
    ඕක ඔහ මහා පරිමානෙන් නැතුව කරන එකෙක්ගෙන් අහල බැලුවොත් සමහර විට අඩුවට කරන්න පුලුවන් ඇති, මම හොයලා බැලුවට එහෙම කරන එකෙක් හම්බුනේ නැහැ

    thanak set unoth matath pm ekak dapan :cool:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    :yes::yes: ඔකේ ගානට වඩා අඩුවෙන් කාමර දෙක/තුනක සාපේක්ෂව හොද ගෙයක් අරපිරිමැස්මෙන් ගොඩ දාගන්න පුළුවන්. අනික ලි ගෙවල් වලයි කන්ටේනර් පෙට්ටි වලයි ගිනි හා විදුලි කාන්දුවීම් ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන නේ.

    ewata ithin hadanakota safty measurements ganna one machn

    කව්ද බන් මේ ටැග් දාපු එවුන් ????:confused::lol::lol:

    :sorry::sorry:

    niyama adhasak mcn ලෑලි treat krla gattama concrete walata wada kal tynwa lankawe buruwo concrete walinma witarai gewal hadanne wena ratawala lee walinma witarai gewal hadanne

    :yes: