senaga yako pelennaඒ මොකටද seat තියනවනේ ඔක්කොටම
parath innawa polim gahala
senaga yako pelennaඒ මොකටද seat තියනවනේ ඔක්කොටම
scope eka aluth hall ekakScope eke RealD hall ekakda? 4K Projector ekakda thiyenne?
EMINƎM;23173933 said:1. සෙට් එකක් යද්දී ඔක්කොම එකට ඉන්න තැනක් අල්ලගන්න ඕනේ
2. පොඩ්ඩක් ඉස්සරහට වෙන්න මැද්ද පේලිය අල්ලාගත්තේ නැත්තම් බලද්දී අවුල් ඔයි
3. පෝලිම් වල කටු කන්නේ මොකටද

bus එකේ seat අල්ලනවා වගේ hall එකේ seat අල්ලනවයේ book කරලා පලයන් .. ඒ වෙලාවේ පැය 10කට කලින් ගියත් මැද පේලි අල්ලන බෑ ඒවා book වෙලා තියෙන්නේ senaga yako pelenna
parath innawa polim gahala
ane yako mn kwwe book krnne nathuwa yanawanm ehemai kyala.bus එකේ seat අල්ලනවා වගේ hall එකේ seat අල්ලනවයේ book කරලා පලයන් .. ඒ වෙලාවේ පැය 10කට කලින් ගියත් මැද පේලි අල්ලන බෑ ඒවා book වෙලා තියෙන්නේ
EMINƎM;23176104 said:ane yako mn kwwe book krnne nathuwa yanawanm ehemai kyala.

නිකන් බොරු ඇදබාන්නේ නැතුව හිටපන්
winadi 45 kata kalin gihin h16 h17 h18 alluwa. lol
එහෙම කොහෙද පැයකට කලින් ගිය කියල avengers එකේ හොද seat අල්ලන වෙන් නෑ මේ දවස් වල ..![]()


EMINƎM;23176327 said:winadi 45 kata kalin gihin h16 h17 h18 alluwa. lol![]()

උබේ set එක 3නද .. අව්ලක් නෑ එහ්නන් එහෙම set යන උන් මේ විදිහට පලයන් wow oya book krnath dannawa neda? marai oya. heta mulu dawsema odc eke ida na. api giya dawse godak ida tibba ita wadaඋබේ set එක 3නද .. අව්ලක් නෑ එහ්නන් එහෙම set යන උන් මේ විදිහට පලයන්
EMINƎM;23176358 said:wow oya book krnath dannawa neda? marai oya. heta mulu dawsema odc eke ida na. api giya dawse godak ida tibba ita wada

ticket 3 tyeddi man moktada ubata prove krnna eka danneඑහෙමවත් කියපන් ඉතින් දැන් වෙන මොනවා කියන්නද .. කොනක ඉදන් බැලුව කියන්නයේ![]()


EMINƎM;23176369 said:ticket 3 tyeddi man moktada ubata prove krnna eka danne![]()


උබ ගෙදරදීත් මෙහෙමද බන්? මන් ඒක විසිකරගන්නම්. තාම පර්ස් එකේ. ඔන්නැති ලබ්බක් නෑනේ. ඈස් වයිපර්
ඇයි ticket එක තියන් .. ticket එකෙන් එක පාරයි යන්න පුළුවන් .. විනාඩි 45ක් ගොනා වගේ කට්ට කෑවා කියල දෙපාරක් යන්න බෑ ඕක තියේගෙන ඉන්නේ නැතුව විසික් කරපන්![]()


EMINƎM;23176387 said:උබ ගෙදරදීත් මෙහෙමද බන්? මන් ඒක විසිකරගන්නම්. තාම පර්ස් එකේ. ඔන්නැති ලබ්බක් නෑනේ. ඈස් වයිපර්![]()

ඇත්ත වගේ කියනවා ඒ මදිවට numbersuth දාල දැන් මන් කිව්වා, නොකිව්වා කියලා ඔතන පෝලිමේ ඉන්න උන් කොහොමත් ඉන්නවනේ. සුවර් එකක් නැතුව හදිස්සියේ එන උන්?
තනියම විසි කර ගනින් .. ගොන් වැඩ කරලා අනිත් උන්ටත් කරන්න කියන එකනේ අතල් වැඩේඇත්ත වගේ කියනවා ඒ මදිවට numbersuth දාල
payment eka kalata passe receipt ekakui, sms ekaku enawa. oya deken ona ekak savoy counter ekata pennanna. print out ekak aran yanawa nam godak hodai.eke okkoma details thiyenawa. samahara welawata sms pissu kelinawa.mchn online book krpu ekek innwnm wade khmd wenne kiyala poddk kypnko..e kiyanne paymnt eka karam apita reciept ekak wage ekak enwd mail ekak hri mkk hri? eka ghn savoy ekedi katada pennana ona wage dewal tika danna kenek innawanm kiyanna.thanks
mchn online book krpu ekek innwnm wade khmd wenne kiyala poddk kypnko..e kiyanne paymnt eka karam apita reciept ekak wage ekak enwd mail ekak hri mkk hri? eka ghn savoy ekedi katada pennana ona wage dewal tika danna kenek innawanm kiyanna.thanks