Toyota vitz උදවුවක්

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම vitz එකක් ගන්න ගිහින් දවසක් auto miraj එකෙන් කිවුවා බන් මට දැන් හරියටම මතක නෑ.ප්‍රශ්න කියන්නේ faults නෙමේ.කාලයක් ගියාම replace කරන්න ඕනේ parts තියෙනවා.
    මට මතක විදිහට ඕකේ ජෙල් මවුන්ට් එකක් තියෙනවා KM ගානකින් repair කරන්න ඕනෙ.නැත්නම් vibration එකක් එනවා. තව රේඩියේටර් එකට coolant යන බටේ මොකක් හරි fault එකක් කිවුවා
    .

    උබ කියන්නේ අලුත් මොඩල් එකේ විට්ස් එකද 2008-2009 වගේ එකද??
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Rs laksheta eka hamarata dekata wenasata ai ban 40000 ganan duwapu ewa ganne? mole koloppan da? :confused:

    below 10000 or 5000 ganin, below 5000 hoda ewa thiyenawa oita wada tikak ganan wadi wei, gaththata padu na

    ඔව් බන්..උබ කිවුව එක ඇහුවට පස්සේ ඒක මීටර් උනේ..මම යාලුවට කියන්නම් කොහොමත් ලක්ශයක් එකහමාරක් වැඩිඋනොත් ඒකට ලැස්ති වෙන්න කියලා..ස්තුතියි මචන්
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන් මෙහෙමයි.මාත් ලඟදි ඕකක් ගත්තා. ගොඩක් සේල් වල මීටර් කරකවලා තියෙන්නේ. කි මි 8000 ගනන් තියෙන්නේ හැබැයි ටයරුත් මාරු කරලා. මම ගත්ත එක කි මි 29000 ගානක් දුවලා තිබ්බා. ටොයෝට ලන්කා දාලා ගත්තේ. දන්න එකෙක් එක්ක ගිහින් හොඳට බලලා ටොයෝටා ලන්කා දාලම ගනින්.

    සමහර සේල් වලින් කී ස්ටාර්ට් අයින් කරලා පුෂ් ස්ටාර්ට් දාලම දෙනවා.

    කම්පණි දාල චෙක් කරලා ගනින් රු 6,900 යි රිපෝර්ට් එකට
    හොඳ වාහනයක් පට්ට ගහන්න පුලුවන්.

    උබ ගත්ත එක මොකද්ද මචෝ පාට..2015 ද?ටයර් මාරු කරලා කියලා හොයන්නේ කොහොමද බන්..අනික ඔය විට්ස් අලුත් ඒවා හැම එකම ස්ටාර්ට් කරද්දී නිකම් චීප් සවුන්ඩ් එකක් එනවා නේද ස්ටාර්ට් වෙද්දී..ඒ කියන්නේ පරන ස්ටාටර් මෝටරයක් තියන වාහනයක් ස්ටාර්ට් කරනවා වගේ හැගීමක් එන්නේ..අපි බලපු ඔක්කොම එහෙමයි යතුරෙන් ස්ටාර්ට් වෙන ඒවා..ඒහැටිලු කිඋවා සේල් වල එවුන්
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    machan onema wahanayak parana unama parts replace karanna wenewa. eka fault ekak newei.

    dan aluthen ena hama Japan deomestic car ekakma gel mounts enne. eka tikak expensive thama. 1000cc Vitz eke vibration eka tikak wedyi 3 cylinder engine eka hinda. ae hinda eke gel mount eka tikak ikmanata awul yanna puluwan. aluth Vitz eke vibration eka tikak adui lu but 4 cylinder engine ekata compare karanna be.

    radiator seen eka nam man ahala ne. math Vitz ekak use karanne mileage 70K+. danta man use karapu wahana walin monama ledak wath dunne nethi ekama wahane.

    අවුරුද්ද මොකද්ද මචෝ උබ පාවිච්චි කරන විට්ස් එකේ?
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ජෙල් මවුන්ට් එක කියන්නේ එන්ජින් මවුන් එක. ඒව නම් ඕනේ වාහනේක කාලේකින් මාරු කරන්න ඕනේ. නැත්නම් වයබ්‍රේශ්න් එනවා.

    CVT. ප්‍රශ්න නම් හරියට මේන්ටේනන්ස් නැති කමයි නොදැනුවත් කමයි අපේ අය ඔටෝ ගියර් ඔයිලුත් දාල තියනවා CVTවලට ඒකයි ගොඩක්ම ප්‍රශ්න.

    එහෙම ඩිෆෝල්ට් ලෙඩ නෑ මචන්. රෙගියුලර් මේන්ටේනන්ස් තමා. පරණ විට්ස් එකත් මන් ගාව තිබ්බා.

    cvt ගැන පොඩ්ඩක් කියපන්කෝ මචන්..විට්ස් අලුත් එක ගත්තම අපිට සර්විස් එකකට කීයක් වගේ යනවද??
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔව් මචන් හොඳට බලලා ඒවට ගාන අඩු කරන්න ඕනේ. නැත්නම් අතින් කයිට්.

    මම ගත්ත එකේ ස්නෝ ටයර්ස් තිබ්බේ. ඒ ටික ගලවලා අලුතෙන් ටයර්ස් දැම්මා. ගාණ අඩු කලා.

    මචන්..ටොයෝටා ලන්කා දාපුවම inspection එකේදී උන් මොනවද බලන්නේ..කොහොමද scan එකක්ද කරන්නේ..හැප්පිලා හදලනම් ඒකත් අහුවෙනවද..මොන වගේ අඩුපාඩුද අහුවෙන්නේ..සහ අහුවෙන්නේ නැත්තේ මොනවද??
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මචන්..ටොයෝටා ලන්කා දාපුවම inspection එකේදී උන් මොනවද බලන්නේ..කොහොමද scan එකක්ද කරන්නේ..හැප්පිලා හදලනම් ඒකත් අහුවෙනවද..මොන වගේ අඩුපාඩුද අහුවෙන්නේ..සහ අහුවෙන්නේ නැත්තේ මොනවද??

    millage eka karakawala kiyala hoyanna be.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මමත් next month ගන්න ඉන්නෙ බන්.. මමනම් 2018 හෝ 2017 අන්තිම මාස වල හදපු එකක් ගන්නව මචන්.. අවුරුදු 5ක් වත් නිදහසේ අවුල් නැතුව තියෙන්න ඕනි බන් මට.. dealer කෙනෙක්ට කියල ගෙන්නන්න බැලුවෙ බන්..

    මෙහේ sale කාරයොන්ගෙ වැඩ එච්චර sure කරන්න බෑ බන්.. අපේ එකෙක්ට හැප්පුන 2016 එකක් අලුත්ම එකක් වගේ හදල දීල තිබුන.. පස්සෙයි කේස් එක දැන ගත්තෙත්..

    ඌ ඉතින් ටොයෝටා ලන්කා දාලා නෙමෙයිද ගත්තේ..කොහොමද පස්සේ කේස් එක දැනගත්තේ..

    උබ කියන්නේ 2015 වගේ 20000km වගේ දුවපු එකක් ගත්තොත් අවුරුදු පහක් අවුලක් නැතුව දුවන්න බැ කියලද??

    ඒක නෙමෙයි..2015/2016 වගේ ආපු මොඩල් එකයි..2017/2018 ආපු අර පිටිපස්සේ දිග බ්‍රේක් ලයිට් තියන මොඩල් එකෙයි වාඩි උනාම..2015 එකට වඩා ඉස්සරහ dashboard එක පාතයි අලුත් එකේ..
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මොනවද බන් බලන්නේ එතකොට..මොකක් හරි මැශින් එකකින් චෙක් කරනවද...නැත්තම් මැකැනික් කෙනෙක් බලලා කියනවද අඩුපාඩු...

    scan eken full computer report ekak enewa. sound setup eka dakwa.happilada kiyalath check wenawa. un car eka drive karalath balanwa.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දුර දුවලා තියෙද්දි කොහොමත් ප්‍රශ්න එනවා.20000 KM ක් කියන්නේ නම් අවුලක් නෑ.ඒත් 70000 වගේ දුවපු එකක් ගන්නවා නම් දෙපාරක් හිතන්න. vitz පරන එකේ default ලෙඩ වගයක් තියෙනවා.අලුත් එකේ ඒවා හදලද තියෙන්නේ කියල sure නෑ.
    හොදම දේ Toyota lanka හරි Auto miraj හරි check දාල කරල ගන්න. Auto miraj එකේ නම් 5000 ක් වගේ ගන්නේ ඔක්කොම check කරන්න

    auto miraj එකේ චෙක් කරන්න වාහනේ දාපුවම මොනවද බන් කෙරෙන වැඩපිලිවෙල...scan කරනවද..මොකක්ද වෙන සීන් එක කියපන්කෝ..කවදාවත් ඕකක් කරනවා දැකලවත් නැ..එකයි
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    scan eken full computer report ekak enewa. sound setup eka dakwa.happilada kiyalath check wenawa. un car eka drive karalath balanwa.

    ස්තුතියි මචන්..scan එකෙන් කිවුවේ අපි ඔය වාහනයක් scan කරගන්න ගියාම කරන අර ස්ටියරින් වීල් එකට යට පෝර්ට් එකට ගහලා කරන scan එකද..නැත්තම් වෙනම එකක්ද??
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඌ ඉතින් ටොයෝටා ලන්කා දාලා නෙමෙයිද ගත්තේ..කොහොමද පස්සේ කේස් එක දැනගත්තේ..

    උබ කියන්නේ 2015 වගේ 20000km වගේ දුවපු එකක් ගත්තොත් අවුරුදු පහක් අවුලක් නැතුව දුවන්න බැ කියලද??

    ඒක නෙමෙයි..2015/2016 වගේ ආපු මොඩල් එකයි..2017/2018 ආපු අර පිටිපස්සේ දිග බ්‍රේක් ලයිට් තියන මොඩල් එකෙයි වාඩි උනාම..2015 එකට වඩා ඉස්සරහ dashboard එක පාතයි අලුත් එකේ..



    2015 එකක් උනත් හරියට service කලොත් කිසි ලෙඩක් එන්නෙ නැ අවුරුදු 5 ට.. තව අවුරුදු 2 ක් වගේ යනකොට පරන design එක outdated වෙනව බන්.. ඒකයි මම 2017, 2018 ආපු අලුත් face එක එන එක ගන්න ඉන්නෙ බන්..
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    2015 එකක් උනත් හරියට service කලොත් කිසි ලෙඩක් එන්නෙ නැ අවුරුදු 5 ට.. තව අවුරුදු 2 ක් වගේ යනකොට පරන design එක outdated වෙනව බන්.. ඒකයි මම 2017, 2018 ආපු අලුත් face එක එන එක ගන්න ඉන්නෙ බන්..

    :yes: