මම vitz එකක් ගන්න ගිහින් දවසක් auto miraj එකෙන් කිවුවා බන් මට දැන් හරියටම මතක නෑ.ප්රශ්න කියන්නේ faults නෙමේ.කාලයක් ගියාම replace කරන්න ඕනේ parts තියෙනවා.
මට මතක විදිහට ඕකේ ජෙල් මවුන්ට් එකක් තියෙනවා KM ගානකින් repair කරන්න ඕනෙ.නැත්නම් vibration එකක් එනවා. තව රේඩියේටර් එකට coolant යන බටේ මොකක් හරි fault එකක් කිවුවා.
උබ කියන්නේ අලුත් මොඩල් එකේ විට්ස් එකද 2008-2009 වගේ එකද??

