Ranja vs Cricket

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83


    මොකද කට්ටිය මේ ගැන කියන්නේ?
    වෙනසක් වෙයිද මේ කියන විදිහට ගියොත් ?:confused::confused:
    මන් දන්න පෞද්ගලික ආරංචිත් එක්ක බලනකොට මේක පිටිපස්සේ අපේ සීනියර් ප්ලේයර්සලා ඉන්නවා ඇත්තටම.
    තිලන්ගයව එලවන්න හදන්නේ.
    මට දේශපාලන පක්ෂවල ලබ්බවල් වැඩක් නෑ කඩේ යන්නෙත් :) නෑ ක්‍රිකට් වලට ආදරේ නිසා දැම්මේ :love::love: උබලගේත් අදහස් දාපල්ලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    රන්ජා හැමදාම කියනවා විතරයි වෙච්චි දෙයක් නෑ දැන් ඔයවගේම කී දෙනෙක්ට ෆයිල් උස්සගෙන ගිරිය කඩාගෙන හොරු හොරු කීවද :baffled: ඔහොම උනාම කියන ඒවා ඇත්ත උනත් නිකන් විහිලු වගේ වෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,290
    113
    Malabe
    ඔය ගොන් රන්ජගෙ කට විතරයි වැඩ නැ..හොරු අල්ලන්ඩ දගලන ගොන් රන්ජ මුලු මහ බැකුව හොරාකපු රනිලගෙ විස්වාසබගෙදි රනිලට චන්දෙ දුන්නෙ..එතනින් රන්ජගෙ බොරුවත් එලි උනා..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,567
    22,334
    113
    රන්ජා හැමදාම කියනවා විතරයි වෙච්චි දෙයක් නෑ දැන් ඔයවගේම කී දෙනෙක්ට ෆයිල් උස්සගෙන ගිරිය කඩාගෙන හොරු හොරු කීවද :baffled: ඔහොම උනාම කියන ඒවා ඇත්ත උනත් නිකන් විහිලු වගේ වෙනවා.

    :lol:
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    තිලංගට කෙල වෙනවා නම් ඕන දෙයක් ,,, ගොන්ජා නාට්ටියක් රගපාන්නේ ඕකා ගේ සද්දේ විතරයි