හෙල්ප්..

Robamalli123

Member
May 9, 2018
10
0
0
මචන් මන් පිට රටක ඉදන් එන්න හදන්නේ.අමරුවෙන් එකතු කරගට්ට ලකශ 20ක් වගේ තියෙනවා.වහානයක් තාම ගත්තේ නෑ.දැන් කරන්න පුලුවන් අයෝජන මොනවාද තියෙන්නේ.අතේ තියෙන එකට කෙල නොවි ගේමක් ගහගන්න පුලුවන් වෙයිද
මසෙකට ඉන්කම් එක අඩුම 1ක් වත් කරගන්න ඕනේ
ඔක්කොම එක පාර යට නොකර කරන්න තමයි බල්න්නේ.
දන්න උන් ඉන්නවන්ම් පොඩි උපදෙසක් දෙන්න ගොඩ යන්න..ජයවේවා..:love:
 
exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    තව අවුරුදු දෙකක් ඔහොම ඉඳල එන්න .....mehe ewit wiyadam karanna epa....salli nrfc ekaka dapan...kagen hari advice ekak ganin den nrfc tatwe komada kiyala dena ganna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Heminenawane ithn..Buznz lain ekk gahalawat goda yaganna berida ban.

    hodama buisness eka thamai geyak hari buidling ekak hari hadala rent karana eka.wena ewa aluth buisness start karanna giyoth laksha 20ta kela wena chance ela godak wediy bn.uba ohe idala 60 lks wage save karan waren.mehe aye job karanna enawa kiyanne apaye yana wedak.masen lankawa aye epa wei
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    :confused::D:D:D:D:(

    බිස්නස් එකක් පටන් ගන්න තේ කොළ වගේ හොදයි කරවලත් හොදයි පොඩ් වාහන කැල්ලක් තිබන් හරි ටිකක් කට්ට කන්න වෙනවා ඊට පස්සේ අව්ලක් නැහැ
     
    Robamalli123

    Member
    May 9, 2018
    10
    0
    0
    තව අවුරුදු දෙකක් ඔහොම ඉඳල එන්න .....mehe ewit wiyadam karanna epa....salli nrfc ekaka dapan...kagen hari advice ekak ganin den nrfc tatwe komada kiyala dena ganna

    hodama buisness eka thamai geyak hari buidling ekak hari hadala rent karana eka.wena ewa aluth buisness start karanna giyoth laksha 20ta kela wena chance ela godak wediy bn.uba ohe idala 60 lks wage save karan waren.mehe aye job karanna enawa kiyanne apaye yana wedak.masen lankawa aye epa wei

    Thanks machala ..sehenna bonna ona prasnayk wela dan thyenne.thawa tikak hithala balnna one monada karanne kiyala.mara dukai ape rata wetila tyena hetiata .
    Thamange rate deyak karagena family ekat ekka inna kochhara asada ban.nodakin witarak .
    Man danta fd ekk dala thyenne.man beluwe lankawata ewilla monawahari podiyata patanganna kiyala.job karanna nam kohomat adahsak ne.anemandda me yana widiyata eka harayannet ne wage.godak ස්තුතියි මචන්ලා..
     
    Robamalli123

    Member
    May 9, 2018
    10
    0
    0
    හාර්ඩ්වෙර් එකක් හරි ග්‍රොසරි එකක් වගේ දාන්න කියක් වගේ යයිද.නොර්මලි ඉන්කම් එක කීයක් වගෙ සෙට් වෙයිද