Elakiri බොන Club

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    meka thamai mage cheap ma place eka:lol: bite okoma 200rs

    28042012790.jpg

    :love::love::love::love::love::love:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere
    1. කැමතිම ජැක් ඩැනියල්
    2.අකමැතිම වොඩ්කා
    3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති
    4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි
    5.බියර් බොන්නේ නැහැ ( බඩ දැනුත් කලයක් වගේ )
    6.වෙනත් :මගරිටා වලට කැමති


    බියර් බඩා
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63

    එහෙම තැනක් නොතැනක් නෑ බන් කට්ටිය සෙට් වෙන තැනක :D

    peking palace, ace pub ටිකක් වැඩිපුර :yes:


    kohomada ewaye ganan mahattayo, wistara tikak kiyapan ko