Elakiri බොන Club

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බුදු තාත්තෙ බොන්න එපා
    බුදු තාත්තෙ බොන්න එපා


    බුදු තාත්තෙ බොන්න එපා
    බුදු තාත්තෙ බොන්න එපා

    බුදු තාත්තෙ බොන්න එපා
    බුදු තාත්තෙ බොන්න එපා
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    local ewada gahanawada? per head wage keeyada


    ඔව් ඔව් :D:yes:

    chicken ස්ටු එකයි

    වෙට් රයිස් එකයි චීස් ඔබ්ලට් එකයි ඔය සෙට් එක දාල හොදට කාල එකෙක්ට 1500 වගේ :rolleyes:
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63

    ඔව් ඔව් :D:yes:

    chicken ස්ටු එකයි

    වෙට් රයිස් එකයි චීස් ඔබ්ලට් එකයි ඔය සෙට් එක දාල හොදට කාල එකෙක්ට 1500 වගේ :rolleyes:

    beef pork tiyenawada, per dish ganan kohomada?
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    යාළුවා;23185231 said:
    බුදු තාත්තෙ බොන්න එපා
    බුදු තාත්තෙ බොන්න එපා


    බුදු තාත්තෙ බොන්න එපා
    බුදු තාත්තෙ බොන්න එපා

    බුදු තාත්තෙ බොන්න එපා
    බුදු තාත්තෙ බොන්න එපා

    බුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්නබුදු තාත්තෙ බොන්න
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ධනවාදය පවත්ව ගෙන යන්න උදව් කරන ඇල්කොහොල් සමාගම් වලට සල්ලි පොම්ප කරන්න උඹට ලැජ්ජා නැද්ද :angry::angry:

    :rofl::rofl::rofl::rofl: kawda do me
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    boru mokatada yako ethana thamai.

    ඔන්න අද කලාතුරකින් දවස. කෑන් එක මදි උනා. මේ දැන් ගිහිල්ල රිට්ස් බාගයක් ගෙනාව සෝඩා එකකුත් එක්ක. 8.57 වෙලාව. 9ට වහනවනේ මගුල. ටයිමින් අවුල් යන්නෙ නෑ බිව්වට :P
    දැන් හෙමීට ගහන්න තියෙන්නෙ :rolleyes:
    ඩෙවිල්ඩ් පෝක් එකක් බීෆ් එකක් නෑ මේ ළඟ ඒක නිසා චිකන් එකක් ගෙනාවෙ කෑන් එකත් එක්ක. ඒක ඇති හොඳටම :rofl:
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මගේ ආසම පොට් එකක් තමයි රන්දෝලි කියන්නේ මෙකේ සෝයා පොර්ක් එකයි කටල් ෆිශ් එකටයි ගහන්න බෑ එක සුත්තේකුටවත්. ගනන් ටිකක් විතර වැඩී මන් හිතන්නේ එකෙක්ට 2500-3000ක් අතර ගානකට තට්ටු වෙනවා

    20l0acp.png

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ ආසම පොට් එකක් තමයි රන්දෝලි කියන්නේ මෙකේ සෝයා පොර්ක් එකයි කටල් ෆිශ් එකටයි ගහන්න බෑ එක සුත්තේකුටවත්. ගනන් ටිකක් විතර වැඩී මන් හිතන්නේ එකෙක්ට 2500-3000ක් අතර ගානකට තට්ටු වෙනවා

    20l0acp.png


    http://www.aniwa.lk/2017/11/05/1711051-best-bites-restaurants/
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1. කැමතිම ජැක් ඩැනියල්
    2.අකමැතිම වොඩ්කා
    3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති
    4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි
    5.බියර් බොන්නේ නැහැ ( බඩ දැනුත් කලයක් වගේ )
    6.වෙනත් :මගරිටා වලට කැමති

    1. කැමතිම ජැක් ඩැනියල් (bourbon whiskey)
    2.අකමැතිම වොඩ්කා :yes: (පේන්න බෑ)
    3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති මොකුත් ඕනෑම නෑ
    4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි හ්ම්... අයිස් ඕන
    5.බියර් බොන්නේ නැහැ (තාම බඩ නෑ, බියර් බිවුවෙ පොඩි කාලෙ )
    6.වෙනත් :මගරිටා වලට කැමති :rolleyes: සෙක්ස් ඔන් ද බීච් හරි පීනොකලාඩා අවුලක් නෑ
     
    Last edited: