wattala beach bn,uswatakeyyawa

bites nam patta labai wage ban. dura wedine ban 
1. කැමතිම ජැක් ඩැනියල්
2.අකමැතිම වොඩ්කා
3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති
4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි
5.බියර් බොන්නේ නැහැ ( බඩ දැනුත් කලයක් වගේ )
6.වෙනත් :මගරිටා වලට කැමති
hena hagana boru kiyanna epa hutto
boru mokatada yako ethana thamai.
koheda umba nithara set wenne?


එහෙම තැනක් නොතැනක් නෑ බන් කට්ටිය සෙට් වෙන තැනක
peking palace, ace pub ටිකක් වැඩිපුර
එච්චර නෑ බන් duty free ගත්තේ
kohomada ewaye ganan mahattayo, wistara tikak kiyapan ko


ගණන් එහෙම ලොකුවට නෑ බන්
peking palace එකේ නම් corkage ගහන්නේ නෑ foreign liquor වලට