~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry::angry::angry::angry::angry: කකුලෙන් අදින්නමයි හදන්නේ.. පඳුරු කටුස්සා :angry::angry::angry:
    කකුලෙන් නොඇද වෙන කොහෙන් අදින්නද ඔලුවේ එක කෙස් ගහක්වත් නෑ නෙ තිබුන නං කොන්ඩෙන් අදින්න තිබුනා :baffled: තට්ට පුස් චොකලටා :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wonka චොකලට් අනේ...ඇත්තම එවා...ඔයාත් ඉල්ලන්න..සද්දෙ දැම්මාම දෙනවා...
    මොනවා උනත් ඔය අයිස් පලන් මාම දෙන ඒවා ෂුවර් නෑ කැන්ඩොස් වලට කොලයක් ඔතල හොරට විකුණන ඒවද කොහෙද
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනවා උනත් ඔය අයිස් පලන් මාම දෙන ඒවා ෂුවර් නෑ කැන්ඩොස් වලට කොලයක් ඔතල හොරට විකුණන ඒවද කොහෙද

    වෙන්න පුලුවන්.මොකො කියන්නෙ මේ බිස්නස් එකටත් බාල්දියක් පෙරලමුද:P