ආ ඒවා නං ඉතින් වටිනා කියන වැඩ.... ඉස්සරහට බැරිය බ්රෑන්ඩ් එම්බසිඩර් වෙන්න....![]()
ආ ඒවා නං ඉතින් වටිනා කියන වැඩ.... ඉස්සරහට බැරිය බ්රෑන්ඩ් එම්බසිඩර් වෙන්න....![]()
කකුලෙන් නොඇද වෙන කොහෙන් අදින්නද ඔලුවේ එක කෙස් ගහක්වත් නෑ නෙ තිබුන නං කොන්ඩෙන් අදින්න තිබුනාකකුලෙන් අදින්නමයි හදන්නේ.. පඳුරු කටුස්සා
![]()
තට්ට පුස් චොකලටා
මොනවා උනත් ඔය අයිස් පලන් මාම දෙන ඒවා ෂුවර් නෑ කැන්ඩොස් වලට කොලයක් ඔතල හොරට විකුණන ඒවද කොහෙදwonka චොකලට් අනේ...ඇත්තම එවා...ඔයාත් ඉල්ලන්න..සද්දෙ දැම්මාම දෙනවා...
මොනවා උනත් ඔය අයිස් පලන් මාම දෙන ඒවා ෂුවර් නෑ කැන්ඩොස් වලට කොලයක් ඔතල හොරට විකුණන ඒවද කොහෙද
