~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එන්න එන්න අපෙනුත් මල් ගන්න එන්න... ලාබයි මල් මල්.. අද කඩපු මල්. එන්න එන්න ...

    දෝතින් අරන් මල් කටුස්සන් මල් .
    කටුස්සගෙන් ගන්නමල් කියයි හදවතින්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෝතින් අරන් මල් කටුස්සන් මල් .
    කටුස්සගෙන් ගන්නමල් කියයි හදවතින්
    මල් කුක්කෝ මන්... ඔබේ කඳුල නිවන්නං.. සුදු මල් මිටක් අරන්... කිරි වෙහෙර වඳින්නං :love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔබ දේදුන්න ආකාසයේ..........
    අන්දා.... තබා යන ටෙක්නික් බලා...
    එය සේදෙන්න වැහි මේ කුලේ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලද දෙයින් සතුටු උනා නම් ඔවා ඔහොම වෙන්නෙ නැනෙ:rolleyes:
    ලද දෙයින් සතුටු වෙලා නෙන්නන් මේ ඉන්නේ අඳින්න වස්තරයක්වත් ගන්නේ නැතුව සරලව ජීවත් වෙන්නේ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සීත රෑක මධුසමේ...
    මා ඔබේ වෙලා...
    ප්‍රේමණීය කල්පනා...
    මා ළයේ මවා...

    රෑ දඟ වැඩියි...
    තිසරුන් සැලී...
    නොලැබූ සුවේ යදිනවා...

    සීතල ගෙනා...
    පවනේ වෙලී...
    සේලේ පියාසලනවා...

    මා බඳ වටා...
    එතෙනා ඔබේ...
    පහසේ නුරා නිවෙනවා...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සීත රෑක මධුසමේ...
    මා ඔබේ වෙලා...
    ප්‍රේමණීය කල්පනා...
    මා ළයේ මවා...

    රෑ දඟ වැඩියි...
    තිසරුන් සැලී...
    නොලැබූ සුවේ යදිනවා...

    සීතල ගෙනා...
    පවනේ වෙලී...
    සේලේ පියාසලනවා...

    මා බඳ වටා...
    එතෙනා ඔබේ...
    පහසේ නුරා නිවෙනවා...

    :)කුමරුනි...................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගුඩේ මෝර්නින්

    අර Note 8 එකට Display ප්‍රයිස් එක අහන්න කියපු කෙනා ඉන්නව දෝ
    අහපු කෙනා මතක නෑ කියහන් :sorry::(