~ElaKiri Xiaomi Fan Club~

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    පෝරිසාදයා;23192378 said:
    ඔන්න පුතේ ඕඩර් කරපු Redmi Note 5 Global version එක ඊයෙ ගෙදරටම ආවා....ආසාවෙ බෑ සුපිරි

    Review ekak dapanko. Lankawe ganna thanak nadda?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    pettiya keduwada :baffled::baffled::rofl::rofl::P:P:rolleyes::rolleyes:
    ඔව් බං සීල්ඩ් පැක් ආවෙ

    Review ekak dapanko. Lankawe ganna thanak nadda?

    ලංකාවෙන් ගන්නෙ මොකටද බන්
    කලින් තිබුනේ Redmi 4 Prime එකක් නේද? ;)
    ඔව් බන් ඒක තාම පට්ටෙට වැඩ..පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.ලැග් නෑ. බැටරිය 1.5 days. බලමු මේක කොහොමද කියලා..
    Price: හරියටම 32/=. Nillkin case+ tempered galss 2 /=. Okkotama 34 k ගියා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    පෝරිසාදයා;23193785 said:
    ඔව් බං සීල්ඩ් පැක් ආවෙ

    ලංකාවෙන් ගන්නෙ මොකටද බන්

    ඔව් බන් ඒක තාම පට්ටෙට වැඩ..පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.ලැග් නෑ. බැටරිය 1.5 days. බලමු මේක කොහොමද කියලා..
    Price: හරියටම 32/=. Nillkin case+ tempered galss 2 /=. Okkotama 34 k ගියා

    Pics tikak damuko :D:D
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    MI box 3 පාවිච්චි කරන අය කවුද ඉන්නේ??? මට දැන ගන්න ඔ්න,
    මේක TV එකට connect කරලා පාචිච්කරන එක ලාබ නැද්ද Smart TV එකක් ගන්නවාට වඩා??

    Android තියෙන හින්දා අපිට ඔ්න APP එහෙම දාලා පාව්චිචි කරන්න පුළුවන්ද?

    mi_box_4k.jpg
    rBjE7h
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    පෝරිසාදයා;23192378 said:
    ඔන්න පුතේ ඕඩර් කරපු Redmi Note 5 Global version එක ඊයෙ ගෙදරටම ආවා....ආසාවෙ බෑ සුපිරි

    Machan weeks kiyak giyada deliver wenna. :oo:

    Kiyada gatte. Link please
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    පෝරිසාදයා;23193785 said:
    ඔව් බං සීල්ඩ් පැක් ආවෙ

    ලංකාවෙන් ගන්නෙ මොකටද බන්

    ඔව් බන් ඒක තාම පට්ටෙට වැඩ..පොඩ්ඩක් වත් ස්ලෝ නෑ.ලැග් නෑ. බැටරිය 1.5 days. බලමු මේක කොහොමද කියලා..
    Price: හරියටම 32/=. Nillkin case+ tempered galss 2 /=. Okkotama 34 k ගියා

    34ta gatte 3GB RAM 32 GB ekada ??
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පෝරිසාදයා;23010082 said:
    ඔන්න ගත්තා පුතේ.. $202 උනේ බ්ලැක් එක.4gb/64 gb .. fantacy store.. විනාඩි 5න් බඩු ඉවර උනා. පස්සෙ ආයෙ දැම්මා.. ගන්න උන් ගනිල්ලා. මට $10 discount hambuna. Coupon anam manam use කරපල්ල. ගෙවන ගානට පාඩු නෑ. 32/=යි උනේ.:love::love:
    Ship කරන්න බලන් ඉන්න වෙයි. එනකොට මැයි මැද -අග වගෙ වෙයි.
    ඔරිජිනල් post eka
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,054
    387
    83
    සිංහලදීපේ
    phone එක බිම වෙටුනා පින් වතුනි.
    Xiaomi phone සඳහා ඉතා ඉහල තත්වයේ ගුණාත්මක වීදුරුවක් යොදා ගන්නා බැවින් එක ක්‍ෂනිකට බිඳී ගියා.:(:(:(

    Xiaomi redmi note 4x එකට dispaly එකක් දාගන්න තැනක් කියපල්ලා.:sorry:

    පින් සිද්ද වෙනවා පින්වතුනි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    phone එක බිම වෙටුනා පින් වතුනි.
    Xiaomi phone සඳහා ඉතා ඉහල තත්වයේ ගුණාත්මක වීදුරුවක් යොදා ගන්නා බැවින් එක ක්‍ෂනිකට බිඳී ගියා.:(:(:(

    Xiaomi redmi note 4x එකට dispaly එකක් දාගන්න තැනක් කියපල්ලා.:sorry:

    පින් සිද්ද වෙනවා පින්වතුනි

    xiaomi gaththa nm pole gahaganna epa fen :P
    thenak nm danne ne bn puluwan nm ali eken oder karala replace kara ganin :baffled:
     
    • Like
    Reactions: Dntec

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    phone එක බිම වෙටුනා පින් වතුනි.
    Xiaomi phone සඳහා ඉතා ඉහල තත්වයේ ගුණාත්මක වීදුරුවක් යොදා ගන්නා බැවින් එක ක්‍ෂනිකට බිඳී ගියා.:(:(:(

    Xiaomi redmi note 4x එකට dispaly එකක් දාගන්න තැනක් කියපල්ලා.:sorry:

    පින් සිද්ද වෙනවා පින්වතුනි
    Try Dialcom
     
    • Like
    Reactions: Dntec

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    phone එක බිම වෙටුනා පින් වතුනි.
    Xiaomi phone සඳහා ඉතා ඉහල තත්වයේ ගුණාත්මක වීදුරුවක් යොදා ගන්නා බැවින් එක ක්‍ෂනිකට බිඳී ගියා.:(:(:(

    Xiaomi redmi note 4x එකට dispaly එකක් දාගන්න තැනක් කියපල්ලා.:sorry:

    පින් සිද්ද වෙනවා පින්වතුනි

    mea post ekea phone repair karana thana sure.. sinhala kollek karanne.. hebei xiaomi display tiyanwada danne nah... mokatat call ekak dila balapan..

    http://www.elakiri.com/forum/showthread.php?t=1827684
     
    • Like
    Reactions: Dntec