භාවනා කරල වෙනස් විදියෙ අත්දැකීම් ලබපු අය ඉන්නවනම් ඒගැන අපිටත් බලාගන්න මෙතන දාල යන්ඩ, 


ආනාපාන සතිය කරන්න ගත්තා දවසක් දෙකක්.හුස්ම වදින තැන අහුවෙන්නේ නෑ මට නම්.එපා වෙලා අතහැරලා දැම්මා
ita passe meditation newathuwa.masa ganak nikan idala dan aye bawana karanawa.dan nan ewa hari
දවසට කොච්චරවෙලා කරාද
පටන්ගෙන පැයක්වත් යද්දි තමයි හිත ගානකට එන්නෙ
මන් භාවනාකරල නිදාගත්තම අර උබ කිව වගේ අැනලයිස් වෙනව වගේ වෙනව පොඩිම දේවලුත් මතක් වෙනව, මටනම් ocd වගේ අාවෙ නෑ මන් කැමති ඒමට්ටමේ හැමදම ඉන්න, ඔලුව අැතුලෙ high pich සවුන්ඩ් එකක් එනව, උබට ඒම වුනේ නැද්දMan bawana kara kalayak godak.dawasak white eliyak ewilla explode una.agama dedaranna gayya.ehemama payak witara inna athi.ethanin ehata karanna deyak terenne ne.husma gannawa terenneth ne.ita passe bawanawa nawattala nikan hitiya.wewlana gathiya paya bagayak wage tibba.aye try karata eliya awe ne.man hithuwe mind eka calm wei kiyala but ita passe mind eka control wenne nethuwa ocd wage thoughts enna gatta.balana balana hema dema nikan computer ekak wage pata pata gala analyze wenawa.ara nikan camera flash wage.podi kale idan karapu hemadema pata pata gala oluwe athule flash wenawa.ita passe meditation newathuwa.masa ganak nikan idala dan aye bawana karanawa.dan nan ewa hari
![]()
මගුලක් කියනවා.යකෝ හුස්ම වැදෙන තැන අල්ල ගන්න බැරුව කොහෙද පැයක් කරන්නේ.අනික ආධුනිකයෙක් කවදාවත් මුල් දවසේ පැයක් භාවනා කරන්නේ නෑ.
මන් භාවනාකරල නිදාගත්තම අර උබ කිව වගේ අැනලයිස් වෙනව වගේ වෙනව පොඩිම දේවලුත් මතක් වෙනව, මටනම් ocd වගේ අාවෙ නෑ මන් කැමති ඒමට්ටමේ හැමදම ඉන්න, ඔලුව අැතුලෙ high pich සවුන්ඩ් එකක් එනව, උබට ඒම වුනේ නැද්ද
Hmm ne bn ehema nan ne.hebei mata anapanasathi karanna be.husma ganna amaru wenawa.man eka para samathaya thama.eka lesiy.eth bawanawa igena ganne nethuwa man aye deep state walata yanne ne.mokada mata thama full control ekak ne emotion wala.
Deep stats walata ynwa nweine bn yawenawa. Mgeth thiynwa control nathi aulk.
Smahrunta kochcharakl krath ohoma prathipla na. Un owa wiswasa krnnt na. Bhawanawa masa gnk nwththla aye dws 2k kroth klin wage prthipla enwa mtanm

Man bawana kara kalayak godak.dawasak white eliyak ewilla explode una.agama dedaranna gayya.ehemama payak witara inna athi.ethanin ehata karanna deyak terenne ne.husma gannawa terenneth ne.ita passe bawanawa nawattala nikan hitiya.wewlana gathiya paya bagayak wage tibba.aye try karata eliya awe ne.man hithuwe mind eka calm wei kiyala but ita passe mind eka control wenne nethuwa ocd wage thoughts enna gatta.balana balana hema dema nikan computer ekak wage pata pata gala analyze wenawa.ara nikan camera flash wage.podi kale idan karapu hemadema pata pata gala oluwe athule flash wenawa.ita passe meditation newathuwa.masa ganak nikan idala dan aye bawana karanawa.dan nan ewa hari
![]()



ado sirada bn![]()
Matath ehemai.dan ara white light enakan yanna puluwan paya bagayak wage athulatha.welawakata hithenawa bn bawana karanna hari skill eka tiyeddi wena byla kara kara pissu kelinne ai kiyala.aparade manussa jivithe![]()
මන් භාවනාකරල නිදාගත්තම අර උබ කිව වගේ අැනලයිස් වෙනව වගේ වෙනව පොඩිම දේවලුත් මතක් වෙනව, මටනම් ocd වගේ අාවෙ නෑ මන් කැමති ඒමට්ටමේ හැමදම ඉන්න, ඔලුව අැතුලෙ high pich සවුන්ඩ් එකක් එනව, උබට ඒම වුනේ නැද්ද
දවසට පැයෙන් පටන් ගත්තෙ නැත්තන් හැමදම අාදුනිකයො තමයි, පැයක් විතර කරාම ක්‍රමය අැල්ලෙනව
Kohomada ithin oya mathak wena ewa natara karanne bawana karana mulin patan ganna kenekta....???Matath ehemai.dan ara white light enakan yanna puluwan paya bagayak wage athulatha.welawakata hithenawa bn bawana karanna hari skill eka tiyeddi wena byla kara kara pissu kelinne ai kiyala.aparade manussa jivithe![]()
Peyak eka digata husma ganna ekama hitha hitha inna puluwanda???wena wena dewal mathak wenawane.....මන් භාවනාකරල නිදාගත්තම අර උබ කිව වගේ අැනලයිස් වෙනව වගේ වෙනව පොඩිම දේවලුත් මතක් වෙනව, මටනම් ocd වගේ අාවෙ නෑ මන් කැමති ඒමට්ටමේ හැමදම ඉන්න, ඔලුව අැතුලෙ high pich සවුන්ඩ් එකක් එනව, උබට ඒම වුනේ නැද්ද
දවසට පැයෙන් පටන් ගත්තෙ නැත්තන් හැමදම අාදුනිකයො තමයි, පැයක් විතර කරාම ක්‍රමය අැල්ලෙනව

ආනාපාන සතිය කරන්න ගත්තා දවසක් දෙකක්.හුස්ම වදින තැන අහුවෙන්නේ නෑ මට නම්.එපා වෙලා අතහැරලා දැම්මා

ඒව.දන්නෙ නැජින්තුවා;23194313 said:කුෂ් පාරක් ගැහුවනම් ලෙසටම භාවනා කරන්න පුළුවන්..

නහයෙ අග බන්
ආනාපාන සතිය කරනකොට හුස්ම වදින තැන හරියටම නදුනගන්නේ කොහොමද ?
ඒක තමයි කිවෙ විනාඩි 15ක් 20 ක් කරල වැඩක් නැ කියල,Peyak eka digata husma ganna ekama hitha hitha inna puluwanda???wena wena dewal mathak wenawane.....![]()