~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සහතික ඇත්ත :yes: ගෝලීය උණුසුම වැඩිවෙච්ච එකයි රුපියල අවප්‍රමාණය වෙච්ච එකයි දෙක තමා ඕකට ලොකුවටම බලපාල තියෙන්නේ :yes: වෙරල ඛාදනය වැඩිවෙච්ච ඒකෙත් බලපෑමක් තියෙනවා :yes:

    :rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සහතික ඇත්ත :yes: ගෝලීය උණුසුම වැඩිවෙච්ච එකයි රුපියල අවප්‍රමාණය වෙච්ච එකයි දෙක තමා ඕකට ලොකුවටම බලපාල තියෙන්නේ :yes: වෙරල ඛාදනය වැඩිවෙච්ච ඒකෙත් බලපෑමක් තියෙනවා :yes:

    වැඩි වැඩියෙන් කටුස්සෝ පාරට චප්ප වෙන එකෙන් ප්‍රෆික් අඩු වෙයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහතික ඇත්ත :yes: ගෝලීය උණුසුම වැඩිවෙච්ච එකයි රුපියල අවප්‍රමාණය වෙච්ච එකයි දෙක තමා ඕකට ලොකුවටම බලපාල තියෙන්නේ :yes: වෙරල ඛාදනය වැඩිවෙච්ච ඒකෙත් බලපෑමක් තියෙනවා :yes:
    ow. anika indiyawe gasgemboth wadi welalu. balapemak athi
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    byk bn :P

    උඹට ලේසිම විදිහ තමා බේස් ලයින් පාරෙන් ගිහින් කිරුළපනින් යන එක....එත් ට්‍රැෆික් එක නම් සෙට් වෙයි අම්බානට.
    ජා ඇල ඉඳල බෝපිටිය හරහා ඇලකන්ද පාරෙන් කොළඹට ට්‍රැෆික් නැතුව ගිය හැකි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට ලේසිම විදිහ තමා බේස් ලයින් පාරෙන් ගිහින් කිරුළපනින් යන එක....එත් ට්‍රැෆික් එක නම් සෙට් වෙයි අම්බානට.
    ජා ඇල ඉඳල බෝපිටිය හරහා ඇලකන්ද පාරෙන් කොළඹට ට්‍රැෆික් නැතුව ගිය හැකි.
    google maps gana u danne nedda ban. bus wala yanne netnam parawal propose karanna oneda :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට ලේසිම විදිහ තමා බේස් ලයින් පාරෙන් ගිහින් කිරුළපනින් යන එක....එත් ට්‍රැෆික් එක නම් සෙට් වෙයි අම්බානට.
    ජා ඇල ඉඳල බෝපිටිය හරහා ඇලකන්ද පාරෙන් කොළඹට ට්‍රැෆික් නැතුව ගිය හැකි.

    මාමත් එක්ක ගල්කිස්සෙ යන්නෙ ඔය බේස්ලයින් එකෙන් ගිහිල්ල, ඒ පාරෙ කීපවතාවක්ම ගිහිල්ල තියෙනවා අවුලක් නැතිව හවසටයි රෑටයි

    oGnpwxd.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නුවරට එන එක හදන්නේ නැද්ද :baffled: ඇයි අපි කලුද :no: අපිත් ආසයි හයිවේ එකක යන්න රූන් ගාල ඇයි නුවර අපිට මෙහෙම සලකන්න :baffled:
    kurunegalata awith thama danata yanna wenne :baffled:

    ewa hadanne bea 2020 weddi. project eka yai :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ane manda ban. okkoma badagena yanawa. nwela. colombo walin pita phase ekak iwara karana uwamanawa tyenawa athi.

    ස්ටේශන් එකේ ඉදල යන හරියෙම රේල් පාරටම කිට්ටු කරල කනු දාල තියෙනවා , ගම්පහ පහුවෙලාද මන්දා රේල් පාර ක්‍රොස් කරන හරියෙත් ස්පීඩ් හැදුනා පහු ගිය කාලෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    traffic update wenawane maps wala

    සමහෘඅ ඒව වෙලාවට පෙන්නන්නෙ නෑ , මම ඊයෙ ගැට්ටුවානෙ බල බලා හිටියනෙ, නුවර පාරයි, පෙට්‍රෝලියම් එක පැත්තටයි උපරිම ට්‍රැෆික් පෙන්නනවා , අර දුබුරු රතෙන්. ඒත් ගැට්ටුවානෙ උඩට සුදු පාරට විතරයි, හන්දියට එද්දි වාහන පිරිල්ල ඒ පැත්තෙත්:rofl:, ඒත් පෙන්නන්නෙ නෑ :rofl: සමහර් විට ඇන්ඩ්‍රොයිඩ් ඒව නැද්ද් දන්නැ ඒ වාහන් වල් :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උඹට ලේසිම විදිහ තමා බේස් ලයින් පාරෙන් ගිහින් කිරුළපනින් යන එක....එත් ට්‍රැෆික් එක නම් සෙට් වෙයි අම්බානට.
    ජා ඇල ඉඳල බෝපිටිය හරහා ඇලකන්ද පාරෙන් කොළඹට ට්‍රැෆික් නැතුව ගිය හැකි.

    mage route eka

    ja ela >peliyagoda >baseline rd> bauddaloka mw > bamba > marine drive > dehiwala
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    mage route eka

    ja ela >peliyagoda >baseline rd> bauddaloka mw > bamba > marine drive > dehiwala

    අවුලක් නෑ ....පෑලියගොඩ එහා ට්‍රැෆික් නම් මම දන්නේ නෑ පුතේ...ඒත් ජාඇල - කඳාන - වත්තල ට්‍රැෆික් එක avoid කරන්න පුළුවන් ඇලකන්ද පාරට දැම්මොත්.