කොහොමත් මේ දවස් වල කන්නෙ බඩ ඉරිඟු කරල් බාගයයිඔයාට අද කැම නැ![]()

කන්ස්ට්රක්ශන්![]()

එහෙනම් කලින් ටැග් එකට උත්තරෙ බැ
කොහොමත් මේ දවස් වල කන්නෙ බඩ ඉරිඟු කරල් බාගයයි
කුරක්කන් බිස්කට් දෙකයි
![]()


Mona kalin tag ekadaThiyenneth ekai eke thamai okkoma karanne paduru katussa helu kukka ek killer nakiya okkoma tag tika damme eken
![]()

ෂුවර් ඔයා නම් රුවන්වැලි සෑය වගේ බත් දෙකක් කන්න ඇති
NaaneEhenan ekak relese karanna mata
ෂුවර් ඔයා නම් රුවන්වැලි සෑය වගේ බත් දෙකක් කන්න ඇති
රෑටත් පාන් බාගයක් දෙකක් කාල ඇති

අහ එහෙමද කිව්වේඅයියා ට එපා කිවුවෙ..මටයි ගන්න කිවුවෙ![]()


අහ එහෙමද කිව්වේ
මෙහෙමයි නොකියා වල ප්රෝෆොමන්ස් මදි අප්පා ගෙවන ගානට
ඒකයි එහෙම කිව්වේ නැත්නම් HTC 10 එකක් ගන්න 50ක් වෙන්න
කැම් එකයි සවුන්ඩ්ස් එහෙම හොදයි![]()