~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් හොල්මන් වලත් ඉන්නවා බෝදිලිමා

    Ul86T4S.jpg
    හවූ සුවිට්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ෂුවර් ඔයා නම් රුවන්වැලි සෑය වගේ බත් දෙකක් කන්න ඇති
    රෑටත් පාන් බාගයක් දෙකක් කාල ඇති

    දෙකක්???තිසා වැවට පොල් ලෙල්ලක් වැටුනා වගෙ:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අයියා ට එපා කිවුවෙ..මටයි ගන්න කිවුවෙ:frown::frown:
    අහ එහෙමද කිව්වේ
    මෙහෙමයි නොකියා වල ප්රෝෆොමන්ස් මදි අප්පා ගෙවන ගානට
    ඒකයි එහෙම කිව්වේ නැත්නම් HTC 10 එකක් ගන්න 50ක් වෙන්න
    කැම් එකයි සවුන්ඩ්ස් එහෙම හොදයි :yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහ එහෙමද කිව්වේ
    මෙහෙමයි නොකියා වල ප්රෝෆොමන්ස් මදි අප්පා ගෙවන ගානට
    ඒකයි එහෙම කිව්වේ නැත්නම් HTC 10 එකක් ගන්න 50ක් වෙන්න
    කැම් එකයි සවුන්ඩ්ස් එහෙම හොදයි :yes::yes:

    Htc😍😍😍😍😍❤️❤️❤️❤️