Micro Panda (සිංහල) Review by ElaKiri.com

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මචන් කාර් එකක් ගන්නවනම් එක Micro Panda හොදයිද ? Hyundai Eon හොදයිද ? මගේ යලුවෙක් ඉන්නව ටොයොටා එකක් තියෙන එයා කියනවා Micro Panda ගන්න එපාලු. වැඩක් නෑලු. මම Micro panda review එක දෑක්කා . Micro Panda drive කරන අය පොඩ්ඩක් help එකක්දෙනවද? මම යන්න හෑදුවෙ Micro Panda ekakata මගෙ අතේ 2000000 තමා තියෙන්නේ
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    1. Panda 1300 cc version (2011/2012) එක හෝ Panda 1000 cc (2013) වගේ එකක් හරි නැද්ද? (ගන්නේ අවුරුදු දෙකක් වගේ පාවිච්චියට - ගෑණු කෙනෙක්ට - පලවෙනි කාර් ඒක) - බජට් ඒක 12.50 / 13.00 තමයි :(
    2. එළියේ බොඩි එකේ හප්පාගැනීම්/Interior Condition වගේ දේවල් වලට අමතරව තව මොනවද විශේෂයෙන් බලන්න ඕනේ?
    3. මේවායේ Characteristic Engine Issues එහෙම තියෙනවද?
    4. 50,000 km වගේ එකක් ගත්තොත් අවුලක් නැද්ද? 100,000 km පැනපු ඒවා ගන්නවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් තියෙනවද?

    මාත් වාහනයක් ගන්න විස්තර හොය හොයා හිටියේ. කට්ටිය කියන ඒවා අහලා පරණ ජපන් එකක් හරි ඇල්ටෝ එකක් හරි ගන්න හිතාගෙන හිටියේ. මේක දැක්කට පස්සේ පැන්ඩා එකක්ම ගන්න තීරණය කළා. ගොඩක් හොඳට හොඳ නරක දෙකම විස්තර කරලා තියෙනවා හැමෝටම තේරෙන විදියට. මේ වගේ රෙවීව්ස් දිගටම කරන්න. නියම වැඩක්.


    macha uba gatta panda? kohomada hodaida
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩේ මගේ කොමෙන්ට් එකකුත් කපලා වීඩියෝ එකට දාලා ජි ටී ආර් මහතා :love:
    හෙන කාලෙකින් හිතට සතුටක් අවේ :love:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1000 eka thama market 1300 ekata wada petrol karana nisa. Koi wahana gaththath company daala check karala report ekak ganna. Ethakota hadanna thiyana ewa langadi replace karanna ona ewa gana idea ekak ganna puluwan. Parana unath aluth unath pawichchi karapu widiya anuwa thama whane issarahata leda ena widiya theeranaya wenne.

    බොහොම ස්තූතියි අයියේ :)

    Oya year eke door handles wala case ekak thibba. Ekanm echchra loku issue ekak neme. Replace kraganna puluwn. Wena nam danna tharamin case ekak ne. Pawichchi karala thiyena widiha thamai itn

    එළ මචන්..තැන්ක්ස් :)

    macha uba gatta panda? kohomada hodaida

    තාම ගත්තේ නැහැ බන්..මේ එකක් හොයනවා මේ දවස් වල...
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචන් කාර් එකක් ගන්නවනම් එක Micro Panda හොදයිද ? Hyundai Eon හොදයිද ? මගේ යලුවෙක් ඉන්නව ටොයොටා එකක් තියෙන එයා කියනවා Micro Panda ගන්න එපාලු. වැඩක් නෑලු. මම Micro panda review එක දෑක්කා . Micro Panda drive කරන අය පොඩ්ඩක් help එකක්දෙනවද? මම යන්න හෑදුවෙ Micro Panda ekakata මගෙ අතේ 2000000 තමා තියෙන්නේ

    Mage cousin kenek innawa. Rent ekata aragena hema wahana jathiyama padapu.

    Eya nam kiyanne Suzuki Indian vehicles walata wada sahenna hoondai kiyala driving experience eka. (Like celerio) . And his best friend uses a Panda Cross for years.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Micro Panda Cross ekak drive kala....cheap car feeling eka danenawa.. accelerate padle ehema sellam badu wage.. interior awlakma na...Hortain Plains kanda adda 4 person ekka...pickup eka madi..poddak race karala tamai pickup karanna oni...engine heat eka poddak wadi...thel nam 12kmpl tamai....wahane comfortable na kiyanna ba..eth comfortable kiyannat ba..gear shift karana eka hodai alto ekata wada... ground clearance nam madi...podi walaka watunat wadinawa.....Alto ekka baladdi nam hoda car ekak..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,827
    2
    54,480
    113
    Micro Panda Cross ekak drive kala....cheap car feeling eka danenawa.. accelerate padle ehema sellam badu wage.. interior awlakma na...Hortain Plains kanda adda 4 person ekka...pickup eka madi..poddak race karala tamai pickup karanna oni...engine heat eka poddak wadi...thel nam 12kmpl tamai....wahane comfortable na kiyanna ba..eth comfortable kiyannat ba..gear shift karana eka hodai alto ekata wada... ground clearance nam madi...podi walaka watunat wadinawa.....Alto ekka baladdi nam hoda car ekak..

    Cross eke ground clearance wadiyi ne
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Panda normal ekat ekka balanakota nam hodai...eth walaka watuna tire eka wadinawa body eke bn... Suspension ehema madi anit eva ekka baladdi....ath Alto ekka baladdi nam hodai bnz....


    machan wahane yata parts ehemat hwadinawada? road bump wala ehema, mokada ape game pare malu elluweki walawal wala :D
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    PANDA 1300CC ekei 1000CC ekei fuel cinsumption ekamada bnz?? Oya deken mokakda hondama?? 2016 manufacture walin
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,301
    113
    අවංකම අදහස් ටිකක්
    මාත් පහුගිය ටිකේ වාහනයක් බලන්න ගියා මාරුවකට
    දැනුන අඩුපාඩු 2 තමා සීට් කන්ඩිෂන් එක සහ ගවුන්ඩ් ක්ලියරන්ස්
    ගවුන්ඩ් ක්ලියරන්ස් නම් ටිකක් මදි වගේ
    දැනට පදින්නේ ඇල්ටෝ එකක්
    ඒකට සාපේක්ෂව පැන්ඩා 1000 ටයිම්ස් හෙඳයි
    බජට් වාහනයක් හොයනවා නම් මුල්ම බෙස්ට් ඔප්ෂන් එක පැන්ඩා
    එකෙන්ම රෙකමෙන්ඩ් කරනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    I saw a Pandek which was blasted radiator/ windscreen cleaning reserver by very simple bike accident. .... Too bad safety
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ABS-pump-for-Geely-EC7-spare-parts.png


    ABS Pump ඒක ගිහින්.‌ ‌ක‌ොළඹ අවටින් හ‌ොයාගන්න පුළුවන්ද? කියක් ‌ව‌ෙයිද?