මචන් කාර් එකක් ගන්නවනම් එක Micro Panda හොදයිද ? Hyundai Eon හොදයිද ? මගේ යලුවෙක් ඉන්නව ටොයොටා එකක් තියෙන එයා කියනවා Micro Panda ගන්න එපාලු. වැඩක් නෑලු. මම Micro panda review එක දෑක්කා . Micro Panda drive කරන අය පොඩ්ඩක් help එකක්දෙනවද? මම යන්න හෑදුවෙ Micro Panda ekakata මගෙ අතේ 2000000 තමා තියෙන්නේ




