පල්සර් ගනන් නේද බන් දැන්අර 400එකනම් වැඩිය දැක්කෙ නෑ. එකයි දැක්කෙ
![]()
ඔව් පට්ට ගණං... ඒත් කරන්න දෙයක් නෑ

400 එක එනකොටම 9.50 වගේ උනා නේ

අපි වගේ අනාථ සිංහලුන්ට මොන ජපන්ද
සදාකල් ඉන්දියන් තමයි

පල්සර් ගනන් නේද බන් දැන්අර 400එකනම් වැඩිය දැක්කෙ නෑ. එකයි දැක්කෙ
![]()



ඔව් පට්ට ගණං... ඒත් කරන්න දෙයක් නෑ
400 එක එනකොටම 9.50 වගේ උනා නේ
අපි වගේ අනාථ සිංහලුන්ට මොන ජපන්ද
සදාකල් ඉන්දියන් තමයි![]()
ඔව් ඒක ගොඩක් ගනන් උනා තමා මතකයි
ඒක හින්ද වැඩිය පේන්න නෑ මන් හිතන්නෙ 

ඔව් ඒක ගොඩක් ගනන් උනා තමා මතකයි
ඒක හින්ද වැඩිය පේන්න නෑ මන් හිතන්නෙ
![]()

පල්සර් ගනන් නේද බන් දැන්අර 400එකනම් වැඩිය දැක්කෙ නෑ. එකයි දැක්කෙ
![]()
කොබා උඹ බයික් එකක් ගනන්වද? LA custom 250 එකක් තියෙනවා.80 කට.






ඒ ගානට හොනට් එකක් අරන් අවුරුදු 2-3ක් තෙල් ගහන් පදින්න පුලුවන්



වෝල්ටියෙ කොහොමද මචන් තෙල් කෙරුවාව?සිංහලු, පල්සර එකසියතිස්පහ බයික්කේ බැට්රිය දාන්න ඕනා
මක්කය හොඳ ? කීයක් වෙයිද ?
මන් අද battery price ඇහුව 6Ah & 7Ah battery වල
Nippon - 3800
Exide - 4800
Focus - 5000
අර Kaijie කියල තිබ්බ ජාතියත් හොදයි හැබැයි. බලන්න ඕන තව ටිකක්. හොද මොකක් හරි දානව
anthimeta Kaijie damme. 12v7Ah 4300k wage mathaka. kohoma hari 4000s gaanak machanසිංහලු, පල්සර එකසියතිස්පහ බයික්කේ බැට්රිය දාන්න ඕනා
මක්කය හොඳ ? කීයක් වෙයිද ?

Amaron hdai

ඒ සයිස් ඒවත් ඇති මන් හිතන්නෙ ඔය brand වලම. 6Ah නම් තියෙනව දැක්ක.5Ah battery ekak thinne
එල මචන් විස්තරේට. අපේ ඒවගෙ kill switch එකෙන් ignition coil & TCI එකට power දෙන එක cut කරල දානව![]()

Hunk එකට තමා වැඩි මනාපෙ 
ඔහෙල මොකද හිතන්නෙ. 


සිංහළු මගෙ බෙන්ලිය දුන්නා. දැන් Hunk/ Apache/ Pulsar 150 තුනෙන් එකක් තමා බැලුවෙHunk එකට තමා වැඩි මනාපෙ
ඔහෙල මොකද හිතන්නෙ.


සිංහළු මගෙ බෙන්ලිය දුන්නා. දැන් Hunk/ Apache/ Pulsar 150 තුනෙන් එකක් තමා බැලුවෙHunk එකට තමා වැඩි මනාපෙ
ඔහෙල මොකද හිතන්නෙ.
