ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පල්සර් ගනන් නේද බන් දැන් :shocked: අර 400එකනම් වැඩිය දැක්කෙ නෑ. එකයි දැක්කෙ :yes:

    ඔව් පට්ට ගණං... ඒත් කරන්න දෙයක් නෑ :sorry:
    400 එක එනකොටම 9.50 වගේ උනා නේ :angry:

    අපි වගේ අනාථ සිංහලුන්ට මොන ජපන්ද
    සදාකල් ඉන්දියන් තමයි :baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් පට්ට ගණං... ඒත් කරන්න දෙයක් නෑ :sorry:
    400 එක එනකොටම 9.50 වගේ උනා නේ :angry:

    අපි වගේ අනාථ සිංහලුන්ට මොන ජපන්ද
    සදාකල් ඉන්දියන් තමයි :baffled:

    :shocked:ඔව් ඒක ගොඩක් ගනන් උනා තමා මතකයි :yes:ඒක හින්ද වැඩිය පේන්න නෑ මන් හිතන්නෙ :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    සිංහලු, පල්සර එකසියතිස්පහ බයික්කේ බැට්‍රිය දාන්න ඕනා

    මක්කය හොඳ ? කීයක් වෙයිද ?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සිංහලු, පල්සර එකසියතිස්පහ බයික්කේ බැට්‍රිය දාන්න ඕනා

    මක්කය හොඳ ? කීයක් වෙයිද ?

    මන් අද battery price ඇහුව 6Ah & 7Ah battery වල

    Nippon - 3800
    Exide - 4800
    Focus - 5000

    අර Kaijie කියල තිබ්බ ජාතියත් හොදයි හැබැයි. බලන්න ඕන තව ටිකක්. හොද මොකක් හරි දානව :yes:


    Amaron hdai
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහළු මගෙ බෙන්ලිය දුන්නා. දැන් Hunk/ Apache/ Pulsar 150 තුනෙන් එකක් තමා බැලුවෙ :rolleyes: Hunk එකට තමා වැඩි මනාපෙ :rolleyes::rolleyes: ඔහෙල මොකද හිතන්නෙ. :rolleyes::rolleyes::rolleyes: