මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ කාලේ උතුරට ඇති වෙන්න කළා බන් ඒත් උන්ට ඕනේ වෙනම රටක් විතරයි. මේ නපුන්සක ආණ්ඩුවට රටෙන් ඇති වැඩක් නෑ. උන්ට ඕනේ හොරා කාල රට කොටියට ලියල දෙන්න.:angry:

    :yes::yes: ආයෙත් අහල, මහ කොටිය ලග දනින් වැටිල උගෙ දෙපතුල් වෙලකාල රටින් බායක් ලියල දීල,ඉතුරු ටිකත් උකත් දුන්න පොන්න රනිලට රටේ බලේ ආයෙ දෙන්ඩ තරන්, රටේ සීහලු මෝඩ උනා..

    වද රනිලවගේ නපුoසකයෙක් රට පාලනේ කරද්දි ,රටම කොටියට ලියල දීල මදි හරියට රටේ මිනිස්සුන්ගෙ උකවලුත් කොටින්ට ලියල නොදුන්නොත් තමයි පුදුම වෙන්ඩ ඔනෙ....දැන් බලපන් මේ තෙර්ඩ් එකේම කොටින්ට උක දෙන මරි මෝඩ සීහලු ඉන්නෙ..පොන්න රනිල් ගැන කවර කතාද..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඔය හැම ප්‍රශ්නයටම මුල දෙමලු උන් මේ රටේ ඉන්න අනිත් උන්ට වඩා උසස් superior ජාතියක් කියලා හිතපු එක,උන් අදටත් හිතන්නේ එහෙම තමයි,හැබැයි ඉතින් ඇත්තටම එහෙම නෙමෙයි.උන් ඉතිහාසයේ සාක්ෂි විදියට කියන්නේ අමුම අමු මත්‍යා ටිකක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපේ රටේ දේශපාලකයාව අනවශ්‍ය විදියට පුම්බනවා.... ඒ පිම්බිල්ල කොච්චරද කියනවා නම් ඒ පිම්බිල්ලෙන්ම ඌ පුපුරනවා... අපේ අතිශය බහුතරයකගේ තියෙන්නේ දේශපාලන වහල්භාවයක්... අපි පුරුදු වෙලා තියෙන්නේ වහල්ලු වගේ එහෙයි නමස්කාරය කියන්න....

    පිම්බෙන්නෙත් හරි මීනිහ විතරයි,ජිවිතේට පිම්බිලා නැති උන් බලේට ආවම කොච්චර පිම්බුවත් පිම්බෙන් නැ , ඒව ඉතින් උප්පත්ති දෝශ...ආන්න ඒ වගේ ජිවිතේට පිම්බුනේ නැති උන්ට වහල් බාවයෙන් දාසකම් කරන රියල් වහල්ලු ,පිම්බෙන මිනිහට සාප කරනව...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම අදත් මහින්දට ගරු කරනවා... මහින්දට හොඳ දේශපාලන පෞරුෂත්වයක් තියෙනවා.... හැබැයි මහින්දගේ ඒ යෝධ හෙවනැල්ල යට එක එක අහුරු කුක්කන් පිස්සු කෙළල මහින්දගේ ප‍්‍රතිරූපයෙන් බේරෙන්න ට‍්‍රයි කලා... දැන් තියෙන තත්වයත් එක බලපුවාම මහින්ද 200% ක් හොඳයි... දැන් තියෙන්නේ කොහේටවත් නැති අංගවිකල පාණ්ඩු ආණ්ඩුවක්.....
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඇත්තටම මේව නම් මල විකාර උතුරට පෙඩ්රල් ඉල්ලල දුන්නොත් එහෙම, එහෙ මිනිස්සු පාරට බැහැල අපිට පෙඩ්රල් එපා කියයිද???

    දකුණ සහ වතුකරයෙ මිනිස්සුන්ගෙ එහෙම ආකල්පයක් නැ ඒකයි දකුනෙ හෝ වතුකරයෙ දේශපාලකයො මීක් නොකියන්නෙ පෙඩ්රල් ගැන.. මෙහෙ කවුරු හරි පෙඩ්රල් ගැන කතා කරොත්, ඒක බුරුවෙක් ,මීහරකෙක් නැත්තන් පොන්නයෙක්, ඕකනෙ මිනිස්සු කියන්නෙ ''ඌට පිස්සු'' ඕකයි මතය...ඒත් උතුරෙ සිoවාජිලිගම් ඊලම ඔනෙ කියද්දි එහෙ මිනිස්සු ''සිවාජිලිoගම්ට පිස්සු'' කියනවද??? ඕක තේරුම් ගන්ඩ බැරිනම් උබ ලදරුවෙක්..

    සිවාජිලිංගම්ලට ඕනි එකම දේ "ෆෙඩරල් ප්‍රශ්නය" මිසක් ෆෙඩරල් පාලනය නෙමෙයි! ෆෙඩරල් ප්‍රශ්නය තියෙන තාක්කල් විතරයි උන්ට පැවැත්මක් තියෙන්නේ!!
    දෙමළ මනුස්සයා තමන්ගේ ඉඩකඩම් බේරලා දෙන්න කියනකොට ඒකට උත්තරේ විදිහට පෙන්නන්නේ "අපිට බලයක් නෑනේ. අපිටම කියලා ස්වයංපාලනයක් තිබුණා නම් වැඩේ කොර ගන්න තිබුණා" කියන එක!!

    උතුරේ ළමයින්ට ඉස්කෝල නැහැ කියලා උන් ලඟට ගියාම ඒකට උත්තරෙත්

    පුනරුත්තාපනය කරපු එල්ටීටී සාමාජිකයන්ට රස්සා නැහැ කියලා උන් ලඟට ගියාම එකට උත්තරේත්

    අතුරුදහන් වෙච්චි මිනිස්සු ගැන කතා කරලා පවුල් වල මිනිස්සු උන් ලඟට ගියාම ඒක උත්තරෙත්

    කෙටියෙන්ම කිව්වොත් ද්‍රවිඩ ජතික සංධානයේ බිස්නස් එක පවතින්නේ ජන වාර්ගික ප්‍රශ්නය තියෙන තාක්කල් විතරයි!!! තමන්ට වාසිදායක මතය ඉස්මතු කරලා, ඒක සමස්ථ ජනතවගේ අවශ්‍යතාවය බවට පත් කරලා, ඒකට විසඳුම තමන්ගේ පාලනයක් හරහා පමනක් ලබා දෙන්න පුලුවන් කියලා, ඒ හරහා තමන්ගේ බිස්නස් පාර කොරගෙන යන උත්තමයොන්ට උතුරේ දකුණේ කියලා වෙනසක් නැහැ. ෆට්ටම ඩිමාන්ඩ්!!!!

    භූමියේ මතයක් ඇති කරන්නෙත්, නැති කරන්නෙත් පාලකයෝ මිසක් මිනිස්සු නෙමෙයි....!!:rolleyes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: ආයෙත් අහල, මහ කොටිය ලග දනින් වැටිල උගෙ දෙපතුල් වෙලකාල රටින් බායක් ලියල දීල,ඉතුරු ටිකත් උකත් දුන්න පොන්න රනිලට රටේ බලේ ආයෙ දෙන්ඩ තරන්, රටේ සීහලු මෝඩ උනා..

    වද රනිලවගේ නපුoසකයෙක් රට පාලනේ කරද්දි ,රටම කොටියට ලියල දීල මදි හරියට රටේ මිනිස්සුන්ගෙ උකවලුත් කොටින්ට ලියල නොදුන්නොත් තමයි පුදුම වෙන්ඩ ඔනෙ....දැන් බලපන් මේ තෙර්ඩ් එකේම කොටින්ට උක දෙන මරි මෝඩ සීහලු ඉන්නෙ..පොන්න රනිල් ගැන කවර කතාද..

    වික්කාමසිංහ කොටින්ගේ යුද නායකයට රටෙන් භාගයක් ලියල දෙන්න ගිය එක හරි ගියේ නැති නිසා දැන් කොටි දේශපාලන නායක විග්නේශ්වරන් ට ව්‍යවස්ථාවෙන්ම ලියල දෙන්න යන්නේ. මමනම් වික්කාමසින්හගෙයි, ප්‍රභාකරන් ගෙයි ලොකු වෙනසක් දකින්නේ නෑ. අරූ යුද්දෙන් රට විනාස කළා, මූ දේශපාලනෙන් රට විනාස කරනවා :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිවාජිලිංගම්ලට ඕනි එකම දේ "ෆෙඩරල් ප්‍රශ්නය" මිසක් ෆෙඩරල් පාලනය නෙමෙයි! ෆෙඩරල් ප්‍රශ්නය තියෙන තාක්කල් විතරයි උන්ට පැවැත්මක් තියෙන්නේ!!
    දෙමළ මනුස්සයා තමන්ගේ ඉඩකඩම් බේරලා දෙන්න කියනකොට ඒකට උත්තරේ විදිහට පෙන්නන්නේ "අපිට බලයක් නෑනේ. අපිටම කියලා ස්වයංපාලනයක් තිබුණා නම් වැඩේ කොර ගන්න තිබුණා" කියන එක!!උතුරේ ළමයින්ට ඉස්කෝල නැහැ කියලා උන් ලඟට ගියාම ඒකට උත්තරෙත්
    පුනරුත්තාපනය කරපු එල්ටීටී සාමාජිකයන්ට රස්සා නැහැ කියලා උන් ලඟට ගියාම එකට උත්තරේත්
    අතුරුදහන් වෙච්චි මිනිස්සු ගැන කතා කරලා පවුල් වල මිනිස්සු උන් ලඟට ගියාම ඒක උත්තරෙත්
    කෙටියෙන්ම කිව්වොත් ද්‍රවිඩ ජතික සංධානයේ බිස්නස් එක පවතින්නේ ජන වාර්ගික ප්‍රශ්නය තියෙන තාක්කල් විතරයි!!! තමන්ට වාසිදායක මතය ඉස්මතු කරලා, ඒක සමස්ථ ජනතවගේ අවශ්‍යතාවය බවට පත් කරලා, ඒකට විසඳුම තමන්ගේ පාලනයක් හරහා පමනක් ලබා දෙන්න පුලුවන් කියලා, ඒ හරහා තමන්ගේ බිස්නස් පාර කොරගෙන යන උත්තමයොන්ට උතුරේ දකුණේ කියලා වෙනසක් නැහැ. ෆට්ටම ඩිමාන්ඩ්!!!![/B][/I]

    භූමියේ මතයක් ඇති කරන්නෙත්, නැති කරන්නෙත් පාලකයෝ මිසක් මිනිස්සු නෙමෙයි....!!:rolleyes:[/B][/I]

    මෙයාට නම් තනිකර පිස්සු..ඔය ප්‍රශ්න ඔක්කොම දකුණෙ මිනිසුන්ටත් තියෙනව..ඒව නොතේරෙන්ඩ යාපනේ මිනිස්සු මෝඩත් නැ..කොලබ ජනගහනයෙන් පලවෙනි තැන ඉන්නෙ දෙමල මිනිස්සු...යුද්දෙත් තියාගෙන කොලබ දෙමල මිනිස්සු ඉන්නව කියන්නෙ සීහලුන්ට මල් තියෙන්ඩ ඔනෙ..ඒකත් දෙමල මිනිස්සු දන්නෙ නැද්ද.???.විග්නේශ්වරන් කියන්නෙ කොලබ උපරිමාධිකරන විනිසුරුවෙක් . ඒකත් දෙමල මිනිස්සු දන්නෙ නැද්ද??? විග්නේශ්වරන්ගෙ ගෑනු ළමයි දෙන්නම බැදල ඉන්නෙ සීහලු ඒකත් දෙමල මිනිස්සු දන්නෙ නැද්ද???සීහලුන්ගෙ පැත්තෙන් සීහලු උපරිම කැපකිරීම් කරල තියෙන්නෙ ඔය කියන ප්‍රශ්නෙදි සීහලු 100% නිවරදියි උබට දෙමල මනුස්සයෙක් කොලබදි හම්බුනොත් උබ හිරිහැර කරනවද??? පාරෙ මැද්දෙන් බයිසිකලේ පැදල දෙමල මනුස්සයගෙ වාහනේ අවහිර කරනවද??? දෙමලෙන් මොකක් හරි ඇහුවොත් උබ බනිනවද????

    පොඩ්ඩක් යාපනේට ගිහින් බලපන්කො පාරෙ මැද්දෙන් බයිසිකලේ පැදල මග අහුරන්නෙ සිවාජිලිගම්ද කියල කඩේකට ගිහින් සිහලෙන් මොනා හරි ඉල්ලප්න්කො සහජිවනේ බලාගන්ඩ..මොනාද බන් උබ කියවන්නෙ...

    ලෝකේ දෙමල කියන ජාතියට විතරයි කොහෙවත් රටක් නැත්තෙ... ආන්න ඒ සිහින දේශයේ ආශාව උන්ගෙ ඇගේ තියෙනව ඕක තේරෙන්නෙ නැත්තන් උබ බබෙක්...භුමියේ මතය කොහොමද බන් බලෙන් ඇති කරන්නෙ, උබගේ ඇගේ බෝම්බයක් එල්ලල පුපුර ගනින් කියුවොත්, උබ ජාතිය වෙනුවෙන් කියල පුපුරන් මැරෙනවද???

    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෙතන නම් තනිකර තියෙන්නෙ මහින්ද විරෝධයක් විතරයි...මහින්දට අවලාද කියන අයද එතකොට මේ සහජීවනේ ගැන කියවන්නෙ..ඔය හැම අවලාදෙකටම මම ගාව උත්තර තියෙනව ඒත් කතාකරේ කොටි ගැන නිසා ඒව නොකිය ඉන්නව..මටනම් පේන්නෙ උබට මහින්දටවඩා කොටිය හොද මානසිකත්වයක් තියෙනෙ..එහෙම සීහලු ඉන්නව,උන්ට මහ කොටියත් හොදයි මහින්දට වඩා,ඒක ඉතින් ජාන වල තියෙන කලවන් වීමක්.,

    මහින්දට වඩා කොටියා හොඳ වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම කතාවක් මෙතන කවුරුත් කියලත් නැහැ. ප්‍රශ්නෙකට තියෙන්නේ උඹ හැම ප්‍රශ්නෙකට උත්තර හොයන්න යන්නේ උඹේ සීමාව ඇතුලේ ඉඳන්. ඒ සීමාවෙන් එලියට එබෙන මිනිහව උඹට දිරවන්නේ නැහැ. ඉති, උන් කොටි පැටවු වෙනවා, එන්ජීඕ කාරයෝ, කවලම් වෙච්චි ජාන, පඳුරු අස්සේ ඉපදිච්ච එවුන්!! අනේ මන්දා බන්.....!!!:rolleyes:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උඔ වගේ එකෙක් එක්ක කතා කරලා ඵලක් නැ බං,උඔ නිකන් මේ මිඩියා වල තියන ලබ්බවල් අහලා දොඩවන එකෙක්,උඔට ඉට එහා ගිය අදහසක් තියා මේ තත්වයට ආපු මිනිහෙක් වත් සජීවිව අශ්‍රය නොකරපු එකෙක්,එහෙම උන් එක්ක කතා කරලා වැඩක් නැ,තෙරුමකුත් නැ.නිකන් දෙඩවිල්ලක් විතරයි වෙන්නෙ.උඔට මේ ත්‍රෙඩ් එකේ මම අයෙත් රිප්ලයි කරන්නෙ නැ.ඔන්න මාත් එක්ක අමනාප නම් වෙන්න එපා මචං මම උඔත් එක්ක නෙමෙයි හැප්පුනේ උඔගේ අදහස් එක්ක.
    :):)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්දට වඩා කොටියා හොඳ වෙන්න කිසිම හේතුවක් නැහැ. එහෙම කතාවක් මෙතන කවුරුත් කියලත් නැහැ. ප්‍රශ්නෙකට තියෙන්නේ උඹ හැම ප්‍රශ්නෙකට උත්තර හොයන්න යන්නේ උඹේ සීමාව ඇතුලේ ඉඳන්. ඒ සීමාවෙන් එලියට එබෙන මිනිහව උඹට දිරවන්නේ නැහැ. ඉති, උන් කොටි පැටවු වෙනවා, එන්ජීඕ කාරයෝ, කවලම් වෙච්චි ජාන, පඳුරු අස්සේ ඉපදිච්ච එවුන්!! අනේ මන්දා බන්.....!!!:rolleyes:

    ඉරෝසන් කියන්නේ මැදහත්ව විග‍්‍රහයක යෙදෙන්නෙක් නෙවෙයි...
    සමහර විට එරෝසන් කරන්නේ ජොබ් එකක් වෙන්න ඇති....
    කොහොම වුණත් එරෝසන්ගේ එක හොඳක් තියෙනවා....
    "ඇත්ත නැතත් පැත්ත අත හරින්නේ නෑ..." :shocked:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබලට තියෙන්නෙ බන් මහින්ද ප්‍රශනයක්..එහෙම කෙලින් කියපල්ල..යුද ජ්‍රයග්‍රහනය නිසා මහින්ද උඩ යනව ආන එහෙම උනාම උබලට රිදෙනව ...ඒ රිදීම හේතුකොට ගෙන කොටි එක්ක හරි කමක් නැ එකතුවෙලා මහින්දට ගේම දෙන්ඩ හිතෙනව.. ඒවට ඉතින් කොරන්ඩ දෙයක් නැ අපිට නම්, ඒව ඉතින් ජානගත රෝග..

    ගෝඨා භීතිකාවත් තියෙනව උබලට ඉතින් හරියන්නෙ අර සනිල් අයිය තමයි...සනිල් අයිය එක්ක අල්ලන සෙල්ලම් පාරක් දාගෙන ඉදපල්ල...:yes::yes:

    "යුද්දේ කරේ රණවිරුවෝ! හතරෙන් තුනක් ඉවර කොලේ චන්ද්‍රිකා!! එල්ටීටිය ජාත්‍යන්තරය ඉදිරියේ හිර කලේ රනිල්!! ඉවර කරේ ෆොන්සේකා!!! මහින්ද කොරපු යුද්ධයක් නැහැ!!! ගෝඨා කොරපු යුද්ධයක් නැහැ!!!!" කියලා කවුරු හෝ කියනවා නම් ඒ පට්ටම කුහකයෙක්!!!!
    නායකයෙක් හැටියට යුධ ජයග්‍රහණයේ පලවෙනි ගෞරවය හිමි වෙන්න ඕනි මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයා ටයි!

    නමුත්, ඒකේ තේරුම මහින්ද මොන දේ කලත් ඇස් වහගෙන අනුමත කරන්න ඕනි කියන එක නෙමෙයි!!!;)

    මැඩියාට ඝෝඨා භීතිකාවක් නැහැ! (රනිල් ආලයක් නම් කොහෙත්ම නැහැ!:rofl:) නමුත් ගෝඨා වටේ ඉන්න වන්දිභට්ට රිලවුන්ට නම් ෆට්ටම බයයි බන්!! මොකද, 2020 ජනාධිපති වෙන්නේ ගෝඨා!! ඒ මනුස්සයාත් මහින්ද වගේ අර රිළවුන්ගේ ගුලි ගිල්ලොත් එහෙම මේ රට තව අවුරුදු 20කට වත් න්ගිටින එකක් නැහැ!!!!!
    :rolleyes::no:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    army_elakiri_logo.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අපේ රටේ දේශපාලකයාව අනවශ්‍ය විදියට පුම්බනවා.... ඒ පිම්බිල්ල කොච්චරද කියනවා නම් ඒ පිම්බිල්ලෙන්ම ඌ පුපුරනවා... අපේ අතිශය බහුතරයකගේ තියෙන්නේ දේශපාලන වහල්භාවයක්... අපි පුරුදු වෙලා තියෙන්නේ වහල්ලු වගේ එහෙයි නමස්කාරය කියන්න....

    සිරා කතාව මචන්! අපේ රටේ හැටියට හෙට ඇත්තම ලී ක්වාන් යූ අපේ රටේ පාලකයා වුණත් මාසයක් යන්න කලින් අපේ එවුන් ඒ මනුස්සයාව "දියසෙන් කුමාර" පට්ටමක් ගහයි. ඌ කොච්චර හොඳ කලත් ඌට විරුද්ධ පක්ෂෙට කතිරෙ ගහන එකාට මිනිහ ඇලජික්!! අවුරුද්දක් යන්න කලින් මිනිහට සිද්ධ වෙනවා පිරිකර උස්සන් මහ නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න යන්න, කාදිනල් තුමාව මුණ ගැහෙන්න යන්න, මල් වට්ටි උස්සන් තිරුපති යන්න!!!! බැහැයි කිව්වොත් ඌ සංස්කෘතිය විනාස කරන්න ආපු බටහිර ගැති බළල් අතක්!!!!
    තව අවුරුදු දෙකක් යනකොට ලී ක්වාන් යූ ජොකා පිටින් රෙදි හෝදන හැටි පෙන්නයි. දිය රෙද්ද ඇඳන් කුඹුක ලිඳෙන් දිය නානවා පෙන්නයි!!!!
    අන්තිමේදි මිනිහා සරල සිම්පල් ජනාධිපති..........!!!!!:rofl::rofl:

    අපේ මිනිස්සු හොයන්නෙම හොයන්නේම හම්පුත්තුන්ව බන්! ඌ අදින්නේ සරම බැනියමද ටයි කෝට් ද රතු තොප්පියද කියන එකේ වෙනසක් නැහැ.....!!!:yes::yes:

    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඇත්තම කියනවානම් මේ ටෝක් දෙන්නේ කොටි යුද්දෙන් පැරදුනාට අකැමති අයනේ.....ඔය සහජීවන බයිලා අහලා කරගත්තනේ අපි වෙනසක්...දැන් ඒක දිරවගන්න බැරිව ඉන්නවා තාම.....ඒ අස්සේ ඔයා බයිලා ගහනවා ආයිමත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා කතාව මචන්! අපේ රටේ හැටියට හෙට ඇත්තම ලී ක්වාන් යූ අපේ රටේ පාලකයා වුණත් මාසයක් යන්න කලින් අපේ එවුන් ඒ මනුස්සයාව "දියසෙන් කුමාර" පට්ටමක් ගහයි. ඌ කොච්චර හොඳ කලත් ඌට විරුද්ධ පක්ෂෙට කතිරෙ ගහන එකාට මිනිහ ඇලජික්!! අවුරුද්දක් යන්න කලින් මිනිහට සිද්ධ වෙනවා පිරිකර උස්සන් මහ නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න යන්න, කාදිනල් තුමාව මුණ ගැහෙන්න යන්න, මල් වට්ටි උස්සන් තිරුපති යන්න!!!! බැහැයි කිව්වොත් ඌ සංස්කෘතිය විනාස කරන්න ආපු බටහිර ගැති බළල් අතක්!!!!
    තව අවුරුදු දෙකක් යනකොට ලී ක්වාන් යූ ජොකා පිටින් රෙදි හෝදන හැටි පෙන්නයි. දිය රෙද්ද ඇඳන් කුඹුක ලිඳෙන් දිය නානවා පෙන්නයි!!!!
    අන්තිමේදි මිනිහා සරල සිම්පල් ජනාධිපති..........!!!!!:rofl::rofl:

    අපේ මිනිස්සු හොයන්නෙම හොයන්නේම හම්පුත්තුන්ව බන්! ඌ අන්දින්නේ සරම බැනියමද ටයි කෝට් ද රතු තොප්පියද කියන එකේ වෙනසක් නැහැ.....!!!:yes::yes:

    ඕකට එච්චරම රිදෝ ගන්ඩ දෙයක් නැ...ගෝඨ 2020 දිනන එක නතර කරන්ඩ වෙන්නෙ නැ මොනා කියුවත්...දියසෙන් හරි මහසෙන් හරි මින්නේරි දෙයියො හරි නිර්මානය උනේ මිනිස්සුන්ගෙ තියෙන කැමත්තට නැතුව බලෙන් ඔබ්බල නෙමේ..ඒවට ඉතින් එච්චරම රිද්දෝ ගන්ඩ දෙයක් නැ..මහින්ද උනත් එහෙමනෙ බලපන්කො යන යන තැන මිනිස්සු අදත් ගරු කරනව බලේ තිබ්බ කාලෙටත් වඩා මිනිස්සු ආදරේ කරනව...ඒව එහෙම ජන පැසසුම් ලබන්ඩත් රටට යමක් කරන්ඩ ඔනෙ... :cool::cool::cool:

    ඔය කෝටි භාගයක් වියදම් කරල, රෝසිට රෙන්ඩ කක්කුස්සියක් අලුත්වැඩියාකරා කියල, මිනිස්සු ගරු කරන්නෙ නැ, සක්කිලිය කියල බයිනව මිසක්..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ඉරෝසන් කියන්නේ මැදහත්ව විග‍්‍රහයක යෙදෙන්නෙක් නෙවෙයි...
    සමහර විට එරෝසන් කරන්නේ ජොබ් එකක් වෙන්න ඇති....
    කොහොම වුණත් එරෝසන්ගේ එක හොඳක් තියෙනවා....
    "ඇත්ත නැතත් පැත්ත අත හරින්නේ නෑ..." :shocked:

    මේ ටයිප් එකේ "වාදියෝ" තමයි මචන් ඔය ප්‍රධාන පක්ෂ වලට තියෙන ලොකුම හයිය! ඒකට පක්ෂ පාට බේදයක් නැහැ! ජාති ආගම් බෙදෙයක් නැහැ!! උගත් නූගත් බේද්ඩ්යකුත් නැහ්!!! (හොඳම උදාහරණය අර නලින් ද සිල්වා මහාචාරියතුමා. එතුමගේ මතේට විරුද්ධ වුනොත් ඌ බටහිරවාදී ඊනියා දර්ශනයේ ගැත්තෙක් වෙනවා!:P)

    උඹ කතාව ලොවෙත් හරි බන්! බෙල්ල කපලා අතට දුන්නත් මුන් තමන් පැත්ත නම් අත් අරින්නේ නෑ නෑ නෑම තමයි!!!!!! :rofl::rofl:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Owa katha karala wedak na ban.

    Man hithanne okkoma minissu (Sinhala/Tamil/Muslim/Suddo/African/Chaina okkoma) 'Samayata' wada 'Uddayata' kemathi. (It’s estimated that between 315 million to more than 750 million people have died fighting in war, or because of war https://www.warhistoryonline.com/in...-ten-deadliest-conflicts-human-history-m.html)

    Lanka ithihasaye aran balahan Rajawaliya/Mahawansaya anuwa Wijaya kumaraya apu dawase idan awrudu 2500 n 2000 kata wada udda. Lankawe minissu eka digata awrudu 100 samayen idala na godak welawata.

    Mole thiena keepa denek witharai, SAMAYEN prashna wisadanna ona kiyanne.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඕකට එච්චරම රිදෝ ගන්ඩ දෙයක් නැ...ගෝඨ 2020 දිනන එක නතර කරන්ඩ වෙන්නෙ නැ මොනා කියුවත්...දියසෙන් හරි මහසෙන් හරි මින්නේරි දෙයියො හරි නිර්මානය උනේ මිනිස්සුන්ගෙ තියෙන කැමත්තට නැතුව බලෙන් ඔබ්බල නෙමේ..ඒවට ඉතින් එච්චරම රිද්දෝ ගන්ඩ දෙයක් නැ..මහින්ද උනත් එහෙමනෙ බලපන්කො යන යන තැන මිනිස්සු අදත් ගරු කරනව බලේ තිබ්බ කාලෙටත් වඩා මිනිස්සු ආදරේ කරනව...ඒව එහෙම ජන පැසසුම් ලබන්ඩත් රටට යමක් කරන්ඩ ඔනෙ... :cool::cool::cool:

    ඔය කෝටි භාගයක් වියදම් කරල, රෝසිට රෙන්ඩ කක්කුස්සියක් අලුත්වැඩියාකරා කියල, මිනිස්සු ගරු කරන්නෙ නැ, සක්කිලිය කියල බයිනව මිසක්..

    මොන හුයන්නක් ද බන් උබ කියවන්නේ...? 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමයි! ඒකේ කතා දෙකක් නැහැ!! මෑන් දිනනවා!!!:yes:

    උඹේ මතයට විරුද්ධ වෙච්චි පලියට ඌ ටොයියෙක් වෙන්නෙත් නැහැ! සිරාවාදී බයියෙක් වෙන්නෙත් නැහැ!! ජෙප්පෙක් වෙන්නෙත් නැහැ!! කොටියෙක් වෙන්නෙත් නැහැ!!!:P

    උඹේ තින්කින් පැටර්න් එකේ හැටියට මචෝ මහින්ද එලකිරි එකවුන්ට් එකක් හදන් ඇවිත් උබේ මතයට විරුද්ධ වුණොත් ඒ මනුස්සයත් මහින්ද විරෝධියෙක් කියයි!!!:rolleyes::rolleyes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන හුයන්නක් ද බන් උබ කියවන්නේ...? 2020 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමයි! ඒකේ කතා දෙකක් නැහැ!! මෑන් දිනනවා!!!:yes:

    උඹේ මතයට විරුද්ධ වෙච්චි පලියට ඌ ටොයියෙක් වෙන්නෙත් නැහැ! සිරාවාදී බයියෙක් වෙන්නෙත් නැහැ!! ජෙප්පෙක් වෙන්නෙත් නැහැ!! කොටියෙක් වෙන්නෙත් නැහැ!!!:P

    උඹේ තින්කින් පැටර්න් එකේ හැටියට මචෝ මහින්ද එලකිරි එකවුන්ට් එකක් හදන් ඇවිත් උබේ මතයට විරුද්ධ වුණොත් ඒ මනුස්සයත් මහින්ද විරෝධියෙක් කියයි!!!:rolleyes::rolleyes:

    ඔව් ඉතින් මගෙ මතයට විරුද්දයි කියන්නෙ මහින්ද විරෝධියෙක් තමයි, මොකක්ද ඒකෙ වැරැද්ද...???මහින්දටත් නැති රනිල්ටවත් නැති ජෙප්පන්ටත් නැති අමුතු සීහලු නැ..එහෙම ඉන්නව කියනවනම් ඒක තඩි බොරුවක් විතරයි ලැජ්ජාව වහ ගන්ඩ කියන.. මමත් මෙසිරිලකේ තමයි ඉපදුනේ බන්, මම නොදන්න සීහලු ,ලොල් තමයි..
     
    Last edited: