මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මැයි 18වෙනිදා පරාජය කලේ ත්‍රස්තවාදයක් මිස දෙමල ජනහාවගේ නියෝජෛතයෙක් නෙවෙයි. ඒක සැමරීම කිසිම ජාහියකට ප්‍රශ්නයක් එන්න බෑ.
    හැබැයි කවුරුහරි ත්‍රස්තවාදීන් සමරන්න හදනවා නම් ඒකට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    උතුරේ ජනහාවගේ ජන්දය තිරණය වෙන්නේ උතුරේදේශපාලකයින්ගේ මහය අනුව.දකුනේ අය හමන්ට කොච්චර කෙලෙව්වවත් එකම සෙට් එකට කහිරේ ගහනවා වගේ තමයි උතුරේසෙට් එකත්.

    උතුරේ ඉන්න ජාතිවාදි දේශපාලකයිට එරෙහිව දැන්ම ඉතිය ක්‍රියාත්මක නොවුනොත් මේක තව බරපහල වෙන්නපුලුවන්.

    තවදෙයක් රුසියාව,ඇමරිකාව,එන්ගලන්තය ප්‍රන්ශය හාමත් දෙඅවන ලෝක යුද්ධ ජයග්‍රහනයසමරනවා. ඒක ජර්මනියට ඉතාලියට ජපානයට ප්‍රශ්නයක් වෙලා නෑ

    ඒක තමයි මමත් කියන්නේ..... සරලව කෙටියෙන් කියනවා නම් ලංකාවේ එකිනෙක ජාතින් අතර අසමගිය වර්ධනය කරන්නේ දේශපාලකයා.... කාලයක් තිස්සේ යුද්දේ පෙන්න පෙන්න චන්දේ දිනුවා.... මම අදත් මහින්දට ගරු කරන්නේ මහින්ද ඒ ක‍්‍රමය බිද දැම්මා.... හැබැයි මහින්ද ඒක බිඳල වෙන දෙයක් පටන් ගත්තා... යුද ජයග‍්‍රහණය සිල්ලරව විකුණන්න ගත්තා... ඒ මහ ජාතියේ චන්ද ගන්න.... මහින්දට මහ ජාතියේ ගොඩ වැඩිවෙන කොට අනෙක් එවුන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න දෙමළ මිනිහව මුස්ලිම් මිනිහව සිහින ලෝකයක අතරමං කලා... අන්තිමට දෙමළ හිතනවා මේක තමිල්නාඩුව කියලා.. මුස්ලිම් එකා හිතනවා මේක අරාබිය කියල.. එතකොට සිංහලය මොන මානසිකත්වයෙන් ද හිතන්න ඕන... ?????

    :yes::yes::yes:
    අනිවා ජාතිය පදනම් කරගත්ත දේශපාලන පක්ෂ නැතිකරන්න ඕනේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි කොයි කවුරුත් ඔක්කොටම කලින් අවබෝධකරගන්න ඔන දෙයක් තියනවා,මේ ගැටලුවලට මුහුන දිලා තියන දෙගොල්ලොම homosapiens ලා :yes:,එ වචනයේ තෙරුම ඤාණවන්ත මිනිසා කියන එක,ඔය සිංහලයෝ කියන උනුයි දෙමලු කියන උනුයි දෙගොල්ලොම හොමෝසෙපියන්ස් ලා,අපි කතා කරන්න ඔනේ හොමෝසෙපියන්ස්ලාගේ ජයග්‍රහන,පරාජයවල් ගැන මිසක් උන් අතරේ උන ගොන් පාර්ට් ගැන නෙමෙයි,අපි ඔක්කොටම තියෙන්නෙ ලේ වර්ග 4යි.ඇයි මේ එකම ජාතියේ උන්ගේ ගොන් පාර්ට් සමරන්නෙ,යුද්ධයක් කියන්නෙ හොර්මොසෙපියන්ලාගේ ගොන් පාර්ට් එකක්,එ ගොන් පාර්ට් එක අවුරුද්දකට සැරයක් සමරන එකද කරන්න ඔනේ නැත්තන් හොමෝසෙපියන්ස්ලා අතර සමගිය සමාධානය ,අන්‍යොන්‍ය විශ්වාසය වගේ දෙවල් ඇති වෙන වැඩක්ද කරන්න ඔනේ,මේ ඔක්කොම ප්‍රශ්න ඇති කරන්න දෙශපාලුවෝ උන්ට තමයි මේ ප්‍රශ්නයට පොහොර දම දම ගෙනියන්න ඔනේ,සිංහල දෙමල දෙපැත්තෙම දෙශපාලු හැතිකරය එකයි,මෙතනදි කලාකාරයන්ට වගේ සාමන්‍ය අපි වගේ ජනතාවට ලොකු වැඩක් කරන්න පුලුවන් මේක ඉවරයක් කරන්න.දැන් කරන්න ඔනේ මියගිය හමුදාවේ හෝ කොටි හෝ කවුරු හෝ වේවා සිහි කරලා එ අය වෙනුවෙන් ජාති දෙකම එකතු වෙලා දානයක් දෙන එක,එක ප්‍රාදේශිය වශයෙන් කරන්න පුලුවන් වැඩක්,අනික අනාත උනු සෙබලුන්ට වගේම අනිකුත් සිවිල් ජනතාවට සෙතක් කරන එක තමයි අද වගේ දවසක විය යුත්තෙ නැතුව මේ ඊනියා ජයග්‍රහනයක් සමරණ එක නෙමෙයි,දකුණේ ඔවා සමරණකොට දෙමලුන්ට රිදෙනවා,උතුරේ ඔවා සමරනකොට සිංහලුන්ට රිදෙනවා,අන්තිමට බොරුවට හොමෝසෙපියන්ස්ලා රිද්දවගන,ගොන් පාර්ට් දාලා.අපේ නියම ජයග්‍රහනය ලබන්නෙ එකීය ශ්‍රි ලංකාවක් තුල සිංහල-දෙමල උන් එකිනෙකට ගරු කරමින් සාමයෙන් ඉන්න පුලුවන් දවසක් උදා උනාම,අන්න එක ලබන්න නම් ජාති දෙකෙම උන් ආකල්පයම වශයෙන් ලොකු වෙනසක් කරගන්න ඔනේ,අන්න එ වෙනසකට ආණ්ඩුවෙන් වත් දෙමල ජනතාව නොයොජනය කරන දෙශපාලු හැතිකරයවත් සහයෝගයක් නොදෙන එකයි අවුල.

    සින්හල නැත්තම් බුදුදහම හෙවත් පරම සත්යය නැත .එය රෑකගැනීමට සින්හල ජාතිය රෑකගත යුතුය .ඔයකියන ආකල්ප වෙනස්වීම් මේ කපේට වෙන දෙවල් නෙමේ..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව් ඉතින් මගෙ මතයට විරුද්දයි කියන්නෙ මහින්ද විරෝධියෙක් තමයි, මොකක්ද ඒකෙ වැරැද්ද...???මහින්දටත් නැති රනිල්ටවත් නැති ජෙප්පන්ටත් නැති අමුතු සීහලු නැ..එහෙම ඉන්නව කියනවනම් ඒක තඩි බොරුවක් විතරයි ලැජ්ජාව වහ ගන්ඩ කියන.. මමත් මෙසිරිලකේ තමයි ඉපදුනේ බන්, මම නොදන්න සීහලු ,ලොල් තමයි..

    මට සමාවෙයං මචන්!:sorry: උඹේ බුද්ධි ප්‍රභාවත් එක්ක ගැටෙන්න තරම් මම දක්ෂයෙක් නෙමෙයි බන්!!:no: (මේ ත්‍රෙඩ් එක දිගටම කියවගෙන ආපු උන්ටත් ඒක තේරෙන්න ඇති!!!:yes:) මම පරාදයි......:( මට සමාවෙයං..........!!!!!!:dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    මං හෙන රැඩිකල් (සොනාල ගුණවර්ධන)
    ===============

    මං මගේ දරුවන්ට කියලා දුන්නා යුද්ධයක සැබෑ ජයග්‍රහණයක් නෑ කියලා...උන් අහගෙන හිටියා...ඊට පස්සේ මං උන්ට කියලා දුන්නා යුද්ධයක ඇති වීරත්වයක් නෑ කියලා...උන් අහගෙන ඔලුව වැනුවා.

    පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ අල්ලපු ගෙදර එකා වැටේ මායිම ගලවලා අපේ ඉඩමෙන් තීරුවක් අල්ලගෙන කියලා...මට කිසි ගානක් නෑ...අල්ලපු ගෙදර එකා මොනව වුනත් අපේම රටේ අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙකුගේ දරුවෙක් නේද කියලා හිත හදා ගත්තා.

    ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනිගේ ඇඟපත අත ගානවා...මට කේන්ති ගියේ නෑ...අල්ලපු ගෙදර එකාටත් මට වගේම හැඟීම් දැනීම් පහල වෙනවා ඇති...කාගේ උනත් අපේම රටේ..අපේම අම්මා කෙනෙකුගේ දරුවෙක් නේ...රණ්ඩු වුණොත් අපටමයි ලැජ්ජාව...මම අහක බලාගෙන කාමරේට ගියා.

    ඊට පහුවෙනිදා මම වැඩ ඇරිලා ගෙදර එනකොට මෙන්න අල්ලපු ගෙදර එකා ඇඳුම් කඩමාලු, බඩුමුට්ටුත් අරගෙන ඇවිල්ලා අපේ ගෙදර තිබුණ හිස් කාමරේක පදිංචි වෙලා...මම මුකුත් කිව්වේ නෑ...ඌටත් මේ රටේ මේ මහ පොළවේ මට තියෙන අයිතියම තියෙනවා නේද කියලා මම හිත හදා ගත්තා.

    මෙන්න ඊළඟ දවසේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා මගේ අවුරුදු තුනේ පොඩි එකාට හොඳටම තළලා..පොඩි එකාගේ අතකුත් කැඩිලා...මම සද්ද නැතුව හිටියා..අපේ පොඩි එකාගේ වැරැද්දක් වෙන්න ඇති...පොඩි අය හරියට හදාගන්න එක අපේ වගකීම...නැත්නම් ඉතින් අල්ලපු ගෙදර එකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නිසා ඌට කේන්ති ගිහිල්ලා ගහන එක සාධාරණයි. මොනව වුනත් අල්ලපු ගෙදර එකා අපේම රටේ, අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක් නේ.

    පහුවෙනිදා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදර බඩු මුට්ටු ටිකයි, ගෑණිවයි ළමයි දෙන්නවයි ගෙදරින් එලියට දාලා...ඒක උගේ ගෙදරලු...ගෙදර මුල් පදිංචි කරුවා ඌ ලු...මගේ ගෙදර ඉන්න කොට ඌ තනියම නිසා අසාධාරණයක් වුණාලු..දැන් මට ගෙදරින් යන්නලු...ඌ කියන එකත් ඇත්ත..අපි මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕන..අල්ලපු ගෙදර එකා උනත් ඌ අපේම රටේ අපේම සහෝදරයෙක්...
    ගෙයක් වෙනුවෙන් දෙකට බෙදිලා මරාගෙන කවුරුත් දිනන්නේ නෑ...ඉතිරිවෙන්නේ ලේ පැල්ලම් ටිකක් විතරයි...මම ගෑණිවයි, ළමයි දෙන්නවයි බඩු ටිකත් අරගෙන පාරට බැස්සා...

    මං හෙන රැඩිකල්......ඔයගොල්ලොත් මං වගේ වෙන්න!

    ==================================

    සොනාල ගුණවර්ධන
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    මට කීබෝඩ් එකක් තියෙනවා...මම ඉන්නේ හීන ලෝක වල....කැපිලා පේන්න මම හරි කැමතියි..:P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සින්හල නැත්තම් බුදුදහම හෙවත් පරම සත්යය නැත .එය රෑකගැනීමට සින්හල ජාතිය රෑකගත යුතුය .ඔයකියන ආකල්ප වෙනස්වීම් මේ කපේට වෙන දෙවල් නෙමේ..

    බුදු දහම තියෙන්නෙ පොතකවත් නැත්තන් මේ ජාතියක් ලඟවත් නෙමෙයි ,අපේ සමහර උන් හැසිරෙන විදිය දැක්කාම මේක බෞද්ධ රටක්ද කියලත් හිතෙනවා,බුදු දහම ආරක්ෂා කරලා පොශණය කරන්න අතිත සිංහලයා සැහෙන වැඩ කොටසක් කලා එක හරි නමුත් නුතන සිංහලයා කරන්නෙ බෞද්ධ ‍රැලි හදන එක,එක පන්සලකින් කියන කතාව නෙමෙයි තව පන්සලකින් කියන්නෙ,80% අහලා බැලුවොත් මහා බෞද්ධ හැබැයි උන් ගාව එක බෞද්ධ හැදියාවක් නැ නිකන් ලෙබල් බෞද්ධ පිරිසක් දැන් ඉන්නෙ,මෙහෙම ගියොත් නන් ලොකයට බුදු දහම රකින එක කොක වෙතත් ලංකාවෙන් නම් බුදු දහම නිකන්ම තුරන් වෙයි.බුදු දහම රකින්න නම් එක පිලිපදින්න ඔනේ,කෝ දැන් කියෙන් කි දෙනාද ලංකාවේ හරි බෞද්ධයෝ ඉන්නෙ.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    උඔ දෙමල කි දෙනක් අශ්‍රය කරලද ඔහොම කතා කරන්නෙ ? මට යාපනේ,මඩකලපු,හැටන්,ගලහා ඉන්දියන් ඔය හැම දිහාවකම ඉන්න දෙමල මිනිස්සු හම්බවෙලා කත බහා කරලා තියනවා,වැඩියෙන්ම අශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙ යාපනේ දෙමල,උඔ හිතන තරම් යකා කලු නැ.

    aniwa math gihin thiyenawa :) ekama seen eka api billek mawan innawa :) me wagema adahas thiyena godak aya ehe innawa :)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    (100%ක් සුපිරීසිදු නායකයෙක් නොවුනත්) මේ ප්‍රශ්නය විසඳන්න උපරිම හැකියාව තිබුණ මනුසස්යෙක් තමයි මහින්ද කියන්නේ. කරුමෙටම වගේ ඒ මනුස්සයා වටේ හිටපු උන් කලේ යුද ජයග්‍රහණය කියන දේ වටිනාකම අමතක කරලා, ඒක කානිවල් එකක් ගානට පත් කරගෙන ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරපු එක විතරයි. ඒකේ උච්ච්තම අවස්තාව තමයි හිටපු ජනාධිපතිවරයාව "මහ රජ්ජුරුවෝ" විදිහට අන්දපු එක. (රටේම අවාසනාවකට එතුමත් ඒක සුපිරියටම ඇඳ ගත්තා.:angry:) අන්තිමට රටට වැඩක් කරවගන්න හිටිය මනුස්සයෙක් අකාලෙම යන්න ගියා.

    සරලවම කිව්වොත් මහින්දට අමතක වුණා තමන් මේ රටේ සියලුම ජාතින්ගේ නායකයා බව!!!

    eka aththa machan :) demalen katha karata..eheta wada karata udde vikunala chun wena eka thama mahinda kare.... apita thibba hodama awasthawak...koheda ratata wada bala lobaya lokui ne

    ප්‍රබාකරන් නැතුව උගෙ අප්පවද බන් දෙමලු පහන් පත්තු කර කර සමරන්නෙ?? අර රාජිත ප්‍රබාකරන් මහත්තය සැමරුවට කමක් නැ කියුවෙ මුත්තයියගෙ මල්ලි ගැනද ?????

    un thama prabakaran wate ekathu wenne unta wena nayakayek nathi nisa kiyalai mata hithenne :) ee wagema thamange daruwa wenuwen pahan paththu karana ammalath innawa
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ශ්‍රී ලංකික තිස් වසරක යුද්දයෙන් මියගියේ ශ්‍රී ලාංකිකයෝය සටන් වැදුනේ ශ්‍රී ලාංකිකයෝය යුද්දයට හේතුව රටේ ජාතින් අතර ප්‍රශ්නයකි. ප්‍රශ්නය මුල් කරගෙන අවි අතට ගත් පිරිස අවියෙන්ම වැනසුවත් ගැටුමට මුල්වූ හේතු වලට සදරනයක් සිදුවුවාද යන්න ගැටලුවකි...

    එකී ත්‍රස්තවාදී සන්විදානයෙන් බැට කෑවේ සිංහල ජාතිය පමණක් නොවන අතර දෙමල විමුක්තිකාමීන් වුවත් ඔවුන් දෙමළ ජනයාටත් වදයක් හිසරදයක් විය... එහෙත් එකී ත්‍රස්තවාදී පරාජය සිංහල ජාතියට දැනෙන විදියටම අනෙක් ජාතියට නොදැනුනේ අපි එය සැමරු ආකාරයෙන්ද? දෙමල්ලු ඔක්කොම කොටි යන ලේබලය නිසා අපි ඔවුන්ට සලකපු හැටියටද? නැත්නම් එය පොදු දෙමල ජනයා ලැබූ පරාජයක් ලෙස ඔවුන්ට දැනුන නිසාද?

    සිතන්න යම් හෙයකින් රජයේ හමුදා පැරදී ත්‍රස්තවාදීන් ජයක්ග්‍රහනය කරානම්... ත්‍රස්තවාදීන්ගේ විජයක්ග්‍රහණ පෙළපාලියක් බැලීමට ඔබ කැමතිද ?? ත්‍රස්තවාදීන් ඉබේ බිහිවන්නේ නැත... සම්පුර්ණයෙන් වැනසීමට අවියෙන් පමණක් නොහැකිය... රට බෙදන්න හදන්නේ එකම රටක එකම මිනිස්සු කියා නොදැනෙන නිසා නොවේද ??

    උපුටා ගැනීමකි
    යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...

    උතුරේ සංවර්දනයට රාජපක්ෂ රජය වැඩ කලත් තුවාල වූ හදවත් සුවපත් කිරීමට වැඩකලේ නැත... බෙදුන බෙදිල්ල තාමත් එහෙමය... කෙතරම් දේවල් රාජපක්ෂ කරත් දෙමලෙන් කතා කලත් දෙමල හදවත් ස්පර්ශ කිරීමට නොහැකිවුනේ සිංහල චන්ද ගැන සිතා යුද ජයක්ග්‍රහණ විකුණන් කෑමය....මෙය සනාත කරන්නේ 2010 ජනාධිපතිවරණයයි... දකුණේ චන්ද තොග පිටින් ලැබෙද්දී උතුරේ චන්ද වැටුනේ ප්‍රතිවාදියාටය...

    දැනුත් පමා නැත... සියල්ල පටන් ගත යුත්තේ පාසැලින්ය... දැනට ඇති ජාති ආගම ස්ත්‍රී පුරුෂ බවය මත බෙදුණු පාසල් වෙනුවට සැමට එකම පාසලක් හදුන්වා දියයුතුය.... සිංහල පාසලකට ගිය මට සිංහල බහුතරයක් වෙසෙන නගරයක ඉපදුන හැදුන වැඩුන මට මුලින්ම මුස්ලිම් යාලුවෙක් දෙමල ජාතික යාලුවෙක් ලැබෙන්නේ වයස 20ක් විතර වූ පසුය... මේ තත්වය වෙනස් කල යුතුය... සියලුම දෙනා සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉගෙන ගත යුතුය..... පාසල් නිවාඩු සමයේ සතියක් පමණ දිගු අන්තර් පාසල් කදවුරු ඇති කල යුතුය... දකුණේ පාසල් සිසුන් උතුරේ පාසල් වල වැඩසටහන් වලට සහබාගි වියයුතුය... උතුරේ සිසුන් දකුණට පැමිණිය යුතුය... උතුරේ දකුණේ විශ්ව විද්‍යාල එකතු වී පර්යේෂණ කල යුතුය....
    එකිනෙකා අතර අවබෝදයක් ඇති තාක්කල් ජාතින් අතර ප්‍රශ්න ඇති කල නොහැකිය.... සැබෑ විජයක්ග්‍රහණය එයයි....
    koti apita dunna duk mathakai,demala jathiyama apita epa kale demala jathiyamai,
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    chirar 1 ubage wisathara tikak dapanlko , nattam ubage contact no eka dipanko ubata mama ayanne idala okkoma kiyala dennam , uba kiribona ekekda tawama nattam para ngo ekaka hari ponna deshapaluwekge hari katu lewa kana ekekda kiyala danne na, mama kelin kata karanne ube wisthara dapan, uba tawama iskole yana ekekda, demalata hari muslim ekata hari masekata dila balapan rata sahajiwane sanhidiyawei wenasa balaganna thibba,ubala wage ponnayo thamai rata pawa denne issarahata pake sahajiwane,mewa gana katha karala wadak na uba ada me tika me widiyata meke type karanna hari jiwath wela inne api hinda eka mathaka thiya ganin podi eko,

    man wayasa 30ta kittu kollek :) ubalata thiyena adarema me ratata mageth thiyenawa eth dan nam maha kalakirimak thiyenne :) anduwa hindama neme ape rate minissunge akalpa nisa... man puluwan welawata awidina ekek lankawe wagema wena ratawala man mage adahas palakaranne e athdakim thulin.. man yapane wagema awathan wuna gammana walatath gihin thiyenawa.. man ee dewal walin labagaththa ha mata danena de liwwe :) eka piliganima ekata tharka kirima obe ayithiya :) isthuthi :) dawasaka ape rata gana aththatama adambaren katha karanna puluwan wei kiyala hithanawa :) jaya wewa
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    එතකොට මචන් මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද ?

    උබ එහෙ ගිහින් තියෙනවද මචන් ? මං ඒ අයගේ කුල ප්‍රශ්නේ දන්නවා... සමහර ගෙවල් තියෙනවා එහා ගෙදර එක්ක කිසි කතාවක් ආශ්‍රයක් නෑ මොකද අඩු කුලේ කියල... එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද බං ?

    ස්තුති මචන්

    උබේ අත්දැකීම් බෙදාගත්තට ස්තුති මචන්... ඒ පැත්තේ හිටපු කෙනෙක් හැටියට මේ ප්‍රශ්නෙට උබ හිතන විදියට මොකද්ද උත්තරේ ?

    ස්තුති මචන්.. අපි මෙහෙ හමුදාව වීරයන් කරලා සමරමු එහෙ උන් ප්‍රබා සමරයි... දිගටම එහෙම යයි ද ආයි යුද්දයක් එයි ද ?

    ස්තුති මචන්

    ඇත්ත මටත් හිතුනා ඕක අපි සමාදාන වෙන්න අත දෙන කොට එහෙන් සුබවාදී මුකුත් දෙයක් නැත්තේ ඇයි කියල... එත් මේ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද බං ?

    ඒ පැත්තෙ හිටපු කෙනෙක් හැටියට මම කියන්නෙ.... රටෙ අයිතිය දෙමලට වත් මුස්ලිම් එකාට වත් නොදි බෞද්ධ සිංහලයට තමන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න කියල.... අපේ සිංහල අය දෝහා වල කටාර් වල ඩුබායි වල කොච්චර ඉන්නවද ඒ උනාට අපේ මිනිස්සු ඒ රටවල් වල අයිතිවාසිකම් කියන්නවත් කල්ලි හදාගෙන රටවල් අල්ලන්න වත් ගියෙ නැනෙ... කොයි කාටත් තේරෙයි වෙන ආගමක් ජාතියක් යටතේ හිටිය නම් ...
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    දෙවනි ලෝක යුද්දෙ ඉවර වෙච්ච දවස සමරනවද?
    රුසියාවට ගිහින් බලපන් දැන් අවුරුදු හැත්ත ගානක් වෙලත් උන් ඒක සමරන විදිහ. දිනය මැයි 8 හරි 9 හරි.
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    Just Quoted
    උපුටා ගෑනීමක්............

    දෙවනි ලෝක යුද්ධෙ ඉවර උනාම හිට්ලර්ගේ ඥාති පුත්තුන්ට ලමයෙක්වත් හදන්න දීල නෑ, හේතුව හිට්ලර්ගේ Blood line එක කපන්න. එච්චර අන්තයකට ගිහින් තියෙනව උන්, එහෙමයි ත්‍රස්ථවාදීන්ට බටහිර උන් සලකන්නෙ.

    දෙවනි ලෝක යුද්දේ ඉවර වෙලා අවුරුදු 72ක් වෙනවා, අවුරුදු 72ක් ගිහිල්ලත් රුසියාව මැයි 8 V-Day පැරඩ් එක තියනව. ජර්මන්කාරයොන්ට පව්, දුක හිතෙයි කියල නොතිය ඉන්නවද? නෑ. ගිය අවුරුද්දේ ආරාධිත අමුත්තා චීන ජනපති. V-Day එකේ තියෙනව Immortal Regiment March කියල එකක්. දෙවනි ලෝක යුද්දෙට සහභාගි උන අයගේ පින්තූරු ඔසවන් යන පැරඩ් එකක්, මේ අවුරුද්දේ සහභාගීත්වය 800,000ක්. සාමාන්‍යයෙන් ඕකෙ මුලින්ම යන්නේ ව්ලැඩමීර් පුටින් එයාගේ තාත්තගේ පින්තූරේ උස්සන්. කොහොමද ගැම්ම? මේකේ ඉන්න එකාලට අවුරුදු 8කට කලින් ඉවර වෙච්චි යුද්දෙ මතකත් නෑ. ඊයේ එක පත්තරේක මුල් පිටුවෙ නෑ යුද්ධෙ දිනල අවුරුදු 8යි කියල.

    ත්‍රස්ථවාදය සහමුලින් යුධමය වශයෙන් පරාද කරපු එකම හමුදාවට මෙහෙමද සලකන්නේ? ලෝකේ හතර වෙනියට ලොකුම හමුදාව ඉන්දියාවට බැරි උනා, ලෝකේ බලගතුම හමුදාව ඇමරිකාව තාම ඇෆ්ඝනිස්ථානෙන් තලීබාන් උන්ගෙන් කනවා, ISIS උන්ගෙන් කනවා, ඇෆ්ඝනිස්ථානය, ඉරාකය, ලිබියාව කෝ ඔය ලොකු ලොකු හමුදා ගිහින් සාමයක් අරන් දීලා තීද? ඒවා යන්නෙත් එක ආමි එකක් විදියට නෙවෙයි ඇමරිකන්, ප්‍රංශ, කැනඩා, ඕස්ට්‍රේලියා, මහා බ්‍රිතාන්‍ය කියල ගැන්සි පිටින්. කෝ ඉරාකේ ලිබියාවේ මිනිස්සු තාම නිදහසේ පාරේ බැහැල යනවද ලොකු ආමි වලින් ඇවිල්ල යුද්ධ ඉවර කරලත්? ඒත් අපේ සොල්දාදුවෝ තියෙන අවම සම්පත් වලින් උපරිමේටත් එහා ප්‍රයෝජන අරගෙන ලබා දීපු දේ අගය කරන්න තරම් කොන්දක් අපිට නෑ

    රුසියාවේ Victory day, ඇමරිකාවේ Veterans Day, ප්‍රංශේ Armistice Day, එහෙමයි රටක ආරක්ෂක බලකා වල සේවයට බටහිර උන් සලකන්නෙ.

    "අපි ලේ නෑයෝ, ඔක්කොම මිනිස්සු, යුද්දෙට කිසි දිනීමක් නෑ අපි ඔක්කොම පැරදි,එයාලගේ අම්මලත් පව්, ඒ අම්මලගෙත් කඳුළු කඳුළු තමයි. ඔක්කොම මැරිච්ච මිනිස්සු සිහි කරන්න ඕන" කියල කියන් එන්න ඉන්න එකාලට කියන්නේ, ඇමරිකාවේ යුධ විරුවන් සිහිකර්න Memorial day එනවා ලබන 29 සඳුදා. පුලුවන්නම් හොයන් එනෝ ඔසාමා බින් ලාඩන් සිහිකරල එදාට පහනක්/ඉටිපන්දමක් උස්සන් ඉන්න එකෙක්ගේ ෆොටෝ එකක්. ඌත් යුද්ධෙ නිසා මැරිච්ච මිනිහෙක්නේ.

    මැරිච්ච අල්කයිඩා උන්, ISISකාරයෝ උන් සමරනවා අහල තීද? දැකල තීද? උන්ටත් අම්මල අප්පල ඉන්නව තමා. උන්ට අම්මල අප්පල ගැන සිහියක් ආදරයක් තීනම් ත්‍රස්ථවාදී වැඩ කොරන්න යාවියැ? දැන් කිඹුල් කඳුළු හෙලනෝ වෙඩි කාල මලාට පස්සෙ ඕන වින්දිතයෙක්ට හම්බෙන නිසැක අනුකම්පාව වාසියට අරගෙන.ත්‍රස්ථවාදී පුත්තරයා තුවක්කුවක් උස්සන් පස්සෙන් පන්නන් ආවනම් බලාගන්න තිබ්බ අම්මයි කඳුළු ගැන.

    ත්‍රස්ථවාදීන්ගේ පවුල් "මහාවීර පවුල්", ඒ ත්‍රස්ථවාදී මිනීමරුවන්ගෙන් අපිව බේරගත් මිනිස්සු "අටපාස් ආමිකාරයෝ"

    අපේ එකාලට තාම තේරෙන්නෙ නෑ අමාරුවෙන් දිනාගත්ත නිදහස සහ ඒකෙ වටිනාකම. යුද්ධෙ නැති උනායින් බඩ වියත නැති වෙච්චි සෑහෙන්න සෙට් එකක් ඉන්නව, උන්ට තාම අමාරුයි වෙච්ච පාඩුව. මේ ලඟදි මම යූටියුබ් එකේ බලාගෙන ලොක්හීඩ් මාටින් එකේ ලොක්කි, (ලොක්කි කිව්වේ CEO ඉන්නේ ගෑණියෙක්, ලොක්හීඩ් මාටින් කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරුවෙක්, F-35 ජෙට් එහෙම එයාලගේ බඩු) කියනෝ ආසියා හා අප්‍රිකා කලාප වල බිස්නස් දියුණු කරන්න ඉස්සරහට කටයුතු කරනව කියල. උන්ගේ බිස්නස් කියන්නේ මොනාද? ආයුධ. ඒ බිස්නස් දියුණු කරනව කියන්නේ? තව යුද්ධ. මෙහේ යුද්ධෙ නැති උනායින් උන්ට උනේ මොකක්ද?

    මේ පක්ස බදන් ඉන්න පකිස් බූරුවොන්ටයි, විශේෂයෙන් අර බෙල්ලෙ පාළුවට ඔලුව තීන වෙන්ඩ-රැඩිකල් සිපයියොන්ටයි ඕව කියල තේරුම් කරන්න යුනිකෝඩ් නාස්ති කර කර කාලේ කනවට වඩා හොඳයි හරක් පයියක් අරන් මම මටම තලා ගන්නව