මගේ කොටේෂන් කියවන්න යන්න එපා. ඔයාගෙ උවමනාවට හරියන්න ඔයා කොටේෂන් දා ගන්න. කෝල් කරන්න කම්පනි වලට, මට ඉන්සූරන්ස් එකක් දා ගන්න ඕන කියන්න, හොද කෙනෙක් කන්ටෑක් කරල දෙන්න කියන්න. ඊට පස්සේ කතා කරන එකාගෙන් කොටේෂන් ගෙන්න ගනින් හිතේ හැටියට. මේල් ගෙන්න ගනින්. මීට් වෙන්න් එන්න ඇහුවට බෑම කියපං. සන්සන්දනය කිරීම උඔට බාරයි.






