~ElaKiri Xiaomi Fan Club~

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    phone nathi wena seen asse kohomada sinhalu baya nathuwa order karanne?
    :angry::angry::angry:

    package eka damage postman athe ewanna ba kiyala liyumak awa kiyanne okkoma iwaraine

    na bro...package eka damage kiyala oyata enna kiyanne oyage package eke monawada tibbe kiyala confirm karaganna...but sm tym oyage package eka kadala tiyenawa nam witarak item missing wenna puluwan...

    mata ohoma ekak una..projector ekak order kala..enna kiwwa..gihilla baladdi mageth ekka apu tawa packages 6-7 kadala badu aragena...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,249
    113
    යන්තන් අන්ලොක් කරගත්ත සිංහල්ලු...

    Mi accounts දෙකක් තිබ්බ, දෙකම apply කරලා තිබ්බේ unlock permission එකට.

    පලවෙනි එක RN5 එකට Bind කරලා, Unlock කරන්න ට්‍රයි කරලා, Waiting Timer එක ආවහම සති දෙකකට, ආපහු Phone එක Reboot කරලා Sign out කරලා අනික් Mi Account එක Add කරලා, bind නොකර 2nd account එකෙන් නිකන් ෆෝන් එක sign in කරලා විතරක් තියල, MiFlash Unlock App එකටත් ඒ දෙවනියට දාපු account එකම දාල ලොග් වෙලා ආපහු ෆෝන් එක Fastboot ගිහින් Unlock කරගන්න පුළුවන් Waiting timer එකේ ඉදන් සති දෙකක් බලාගෙන ඉන්නේ නැතුව :yes:

    Raidon Kernel එක Kenzo එකට Develop කරපු කුකුළා WHYRED එකකට මාරු වෙලා කියල උන්ගේ telegram group එකේ තිබ්බ. Raidon එක WHYRED එකට ආවොත් තවත් එල.

    Device - Redmi Note 5 (China)

    Rom - Ressurection Remix Oreo (8.1) [Official] :love:
    Kernel - Linux 4.x
    Recovery - Redwolf 027 [Official] :love:
    Rooted & Exposed Systemtelssly + NanoDroid (MicroG, NoGapps) :love:

    Google Apps වෙනුවට MicroG රන් වෙද්දී ෆෝන් එකේ Ram ගොඩක් ඉතුරු උනා බන්. Battery එකත් බහින වේගේ අඩු උනා. දැන් වින්ඩෝස් ෆෝන් එකක් වගේ

    කවුරු හරි Multirom + Kali Nethunter flash කරපු එකෙක් ඉන්නවද Xiaomi වලට?

    උබ කියන දේවල් මුකුත්ම තේරෙන්නෙ නැත්තෙ මට විතරද?:sorry::sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    na bro...package eka damage kiyala oyata enna kiyanne oyage package eke monawada tibbe kiyala confirm karaganna...but sm tym oyage package eka kadala tiyenawa nam witarak item missing wenna puluwan...

    mata ohoma ekak una..projector ekak order kala..enna kiwwa..gihilla baladdi mageth ekka apu tawa packages 6-7 kadala badu aragena...
    ඕකට නඩු දාන්නත් බැහැ නේද? මහ චොර සිද්දියක් මේක
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    උබ කියන දේවල් මුකුත්ම තේරෙන්නෙ නැත්තෙ මට විතරද?:sorry::sorry:

    එහෙනං, උබට වගේම අනික් උන්ට එක්ක සරලවම ටිකක් විස්තරාත්මකව කිව්වොත්,

    RN5 එකට Custom Rom එකක් ගහන්න හරි Root කරන්න හරි ඕන නම්,
    Custom Recovery Image එකක් Flash කරන්න ඕන.

    ඒ කස්ටම් රිකවරි එකෙන් තමයි Rom එකේ Files ටික Flash කරන්නේ, (එහෙම නැතිව Fastboot Mode එකෙනුත් පුළුවන් නමුත් කොයි ක්‍රමයට කරත් ප්‍රශ්නයක් එනවා, Custom Recovery එකක් පාවිච්චි කරන්නේ අපිට ආයේ ආයේ එක එක OS දාල බලන්න ලේසි විදිහට ඒවායේ Tools හදල තියන නිසා)

    USB Debugging ඕන් කරලා තමයි Flash කරන්නේ. නමුත් ප්‍රශ්නය තමයි Recovery එක ගහන්න Bootloader එක Unlock කරන්න ඕන. Xiaomi ල ඒක කෙලින්ම Unlock කරන්න දෙන්නේ නැහැ, ඒකට MI Account එකකින් ලොග් වෙලා Xiaomi සයිට් එකෙන් Permission ඉල්ලන්න ඕන මම මේ දේ කරන්න මට Unlock කරන්න ඕන Bootloader එක කියල. එතකොට උන් ඒ Xiaomi Account එකට Permission දෙනවා. එතකොට අපිට තියෙන්නේ ෆෝන් එකේ ඒ එකවුන්ට් එකෙන් ලොගින් වෙලා, MI Flash Tool එකෙන් Unlock කරන්න. (Phone එක PC එකට Connect කරලා, Phone එකෙන් සහ PC එකෙන් දෙකෙන්ම ඒ එකවුන්ට් එකට ලොගින් වෙලා කරන්න ඕන) Unlock කරායින් පස්සේ Recovery එක Flash කරගන්න පුළුවන්. ඊටපස්සේ ඉතින් Root කරලා හරි Rom Install කරලා හරි ඕන එකක් කරන්න පුළුවන්.

    ඔය ක්‍රමය තමයි Official ක්‍රමය.
    ඕක ඉස්සර ඉක්මනට කරගන්න පුළුවන් ක්‍රමයක්.
    නමුත් RN 5 එක MI Flash Tool එකෙන් Unlock කරනකොට පහුගිය කාලයේදී මුන් ලිමිට් එකක් දාල තිබ්බ, සති දෙකක් බලාගෙන ඉන්න කියල. Flash tool එකේ 99% පිරිලා එනවා ඒ Error එක මෙහෙම.

    මේකට එක එක එවුන් එක එක හේතු කියනවා, මට හරියටම හේතුව කියන්න දන්නේ නැහැ. සමහරු කියනවා, AliExpress එකේ Vendors ල Malicious Rom ගහල එවනවා කියල එක එක ජල්ටෝන් බස්සල OS එකට (ඉස්සර මගේ Kenzo එක ට එහෙම ආව). එතකොට Vendor ට එක විකුනන්න නම් තව සතියක් බලාගෙන ඉන්න ඕන. අපි දන්නේ නැහැ කවුරු මොනා දාල එවනවද කියල. ඉතින් ඒක ලිමිට් කරන්න ඔය වැඩේ කරනවා කියලත් තිබුන. නමුත් 100% ෂුවර් නැහැ හේතුව.

    rTwWm4m.png

    ඔය Officially unlock කරනකොට එන ප්‍රශ්නයක්. Unofficially Unlock කරන්න පුළුවන් ඔයිට අමතරව, ඒ EDL Mode එකෙන්. (Emergency Download Mode) එතනින් Direct Flash කරන්න පුළුවන් Files ටික.

    නමුත් EDL එකට යන්න Kenzo (Redmi note 3 pro) එකේ නම් වින්ඩෝස් වල Driver signature Disable කරලා ඉස්සර කරන්න පුළුවන්, නමුත් WHYRED (RN5) එකේ EDL Mode එකට යන්න නම් Device එක ගලවල Pin දෙකක් තියෙනවා ටච් කරන්න කම්බි කුරකින්,
    maxresdefault.jpg

    (Youtube Guide තියෙනවා කරන විදිහ)

    Phone එක ගලවලා තව කෑලි දෙකක් පන්නල කරන්න ඕන, එහෙම නැතුව කරන්න නම්, ගලවන්නේ නැතිනම් ඉතින් ඉතුරු වෙච්ච එකම ඔප්ෂන් එක සති දෙකක් බලාගෙන ඉන්න එක.

    ඔන්න ඔහොම බලාගෙන ඉන්නකොට සතියක් විතර, XDA Developers ල එවුන් වෙන ජල්තර ක්‍රමයක් හොයාගෙන තිබ්බ,

    ඒ තමයි:

    Step 1: Permission ලැබිච්ච Xiaomi Accounts 2ක් හදාගෙන,
    පලවෙනි එකවුන්ට් එකෙන් RN5 එකේ ලොග් වෙලා, Official විදිහට එකේ සෙටිං වල තියෙන Bind Account to phone කියන එකත් ඔබල, Unlock Tool එක දාල PC එකෙන් ලොගින් වෙලා ඒ එකවුන්ට් එකෙන්ම, අන්ලොක් කරන්න ට්‍රයි කරනවා.
    (එතකොට අර ස්ක්‍රීන් ෂොට් එකේ වගේ සති දෙකක් හිටපං කියල එරර් එක එන්න ඕන)

    Step 2: ඒ එරර් එක ආවම අපහු සිස්ටම් එකට රිබුට් කරලා ෆෝන් එකෙන් ඒ එකවුන්ට් එක Sign out කරලා දෙවැනි එකවුන්ට් එකෙන් ෆෝන් එකෙන් ලොග් වෙනවා, නමුත් මේ සැරේ අර සෙටිං වල තියෙන Bind to phone එක ඔබන්නේ නැතුව නිකන් එකවුන්ට් එකෙන් ලොග් වෙනවා විතරයි.

    ඒ කරලා Fastboot ගිහින් ආපහු Unlock tool එකටත් second account එක දාල ලොගින් වෙලා, Unlock එබුවහම අර error එක එන්නේ නැතුව එවලේම Unlock කරගන්න පුළුවන්. එතකොට Waiting time ඉන්න ඕන නැහැ සති දෙකක්.

    • Like
    Reactions: ruchira55

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    na bro...package eka damage kiyala oyata enna kiyanne oyage package eke monawada tibbe kiyala confirm karaganna...but sm tym oyage package eka kadala tiyenawa nam witarak item missing wenna puluwan...

    mata ohoma ekak una..projector ekak order kala..enna kiwwa..gihilla baladdi mageth ekka apu tawa packages 6-7 kadala badu aragena...

    oke thamai seen eka. post office eken kiyanawalu cargo eken ussanawa kiyala. e wunata mamnan hithanne post office eke un ma thamai game eka denwa aththe. confirm karaganna liyuma assen un karanne phone ussala aruta pachayak gahala yawana ekane. DHL karaganna thamai wenne :sorry: eken kapena 3000 - 4000 wage newei ne bn okkoma nathi wunama
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    oke thamai seen eka. post office eken kiyanawalu cargo eken ussanawa kiyala. e wunata mamnan hithanne post office eke un ma thamai game eka denwa aththe. confirm karaganna liyuma assen un karanne phone ussala aruta pachayak gahala yawana ekane. DHL karaganna thamai wenne :sorry: eken kapena 3000 - 4000 wage newei ne bn okkoma nathi wunama

    DHL karana eka tamai hoda..ehema nattan " register post with insurance " ganna oni..insurance walata USD $ 1-2 wage yai...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,249
    113
    එහෙනං, උබට වගේම අනික් උන්ට එක්ක සරලවම ටිකක් විස්තරාත්මකව කිව්වොත්....

    එතකොට මචන් ස්පීඩ් එකෙයි බැටරියෙයි හැර ෆෝන් එක එනකොටම තියෙන රොම් එකයි උබ ගැහුව රොම් එකෙයි තියෙන වාසි අවාසි මොනාද?

    වින්ඩෝස් ෆෝන් එකක් වගේ කියන්නෙ කොහොමද? මන්ගවත් තියෙන්නෙ වින්ඩෝස් එකක්. ඒක පට්ට සිකියු නිසයි පාවිච්චි කරන්නෙ. බෑන්ක් එකවුන්ට් එකක් කාඩ් එකක් උනත් මම බය නැතුව සේව් කරනවා. මේ ඇන්ඩ්‍රොයිඩ් වල පසනල් කිසිම දෙයක් තියාගන්න බෑනේ බන් සේරම උස්සනවනෙ. නෝට් පෑඩ් එහෙක දෙයක් සේව් කරන්නත් බයයි ඇප් එක හදපු එකා උස්සයි කියලා හිතෙනවා. ඒ වගේ දේකට ආරක්ෂාවක් ඔය ගැහුවයි කියන රොම් එකෙන් ලැබෙනවද?

    ++
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,249
    113
    DHL karana eka tamai hoda..ehema nattan " register post with insurance " ganna oni..insurance walata USD $ 1-2 wage yai...

    මම උන්ගෙන් ඇහුවම උන් පේඩ් ශිපින් කරන්නෙ නෑ කිව්වනෙ බන්.
    උබට නැතිවෙච්ච එකේ පාඩුව උබ දරාගත්තද? රිෆන්ඩ් ගත්තද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එතකොට මචන් ස්පීඩ් එකෙයි බැටරියෙයි හැර ෆෝන් එක එනකොටම තියෙන රොම් එකයි උබ ගැහුව රොම් එකෙයි තියෙන වාසි අවාසි මොනාද?

    වින්ඩෝස් ෆෝන් එකක් වගේ කියන්නෙ කොහොමද? මන්ගවත් තියෙන්නෙ වින්ඩෝස් එකක්. ඒක පට්ට සිකියු නිසයි පාවිච්චි කරන්නෙ. බෑන්ක් එකවුන්ට් එකක් කාඩ් එකක් උනත් මම බය නැතුව සේව් කරනවා. මේ ඇන්ඩ්‍රොයිඩ් වල පසනල් කිසිම දෙයක් තියාගන්න බෑනේ බන් සේරම උස්සනවනෙ. නෝට් පෑඩ් එහෙක දෙයක් සේව් කරන්නත් බයයි ඇප් එක හදපු එකා උස්සයි කියලා හිතෙනවා. ඒ වගේ දේකට ආරක්ෂාවක් ඔය ගැහුවයි කියන රොම් එකෙන් ලැබෙනවද?

    ++
    Rom එක අනික් තියෙන ගොඩක් Rom වලට වඩා උපරිම Customize කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ, හැම මගුලක්ම Toggle කරන්න තියෙනව. menu වල පවා කලර් code එක්ක, opacity උනත් හදන්න පුළුවන්, Guestures තොගයක් එනව, ඕව AOSP නිකන් pure එන එකක නම් Root කරලා Xposed Framework වගේ දාගෙන Add කරන්න ඕන ඒවා (ඔය PIE වගේ ඒවා), මේකේ Built-in එනව. (හැබැයි Stock Rom එකෙත් එනවා ඒවා නම්) Navigation Buttons වෙනුවට තියෙන Fling කියන බාර් එක මාරම ලේසියි Shortcuts වලින් පුංචි පුංචි ශෝට්කට් වලින් Apps Switch කරන්න එහෙම පට පට ගාල කරන්න පුළුවන්. අරකෙන් කොපි කරලා මෙහෙන් පේස්ට් කරන ඒවා, Screen එක ස්ප්ලිට් කරන එකට නෝමල් recent app වලින් split කරනවට වඩා අවශ්‍ය වෙලාවට පටස් ගාල අදාළ apps split කරගන්න එහෙම, Recent apps list එකෙන් තෝර තෝර සිලෙක්ට් කරනවා වෙනුවට apps අතරේ නවිගේට් කරන්න හෙන ලේසියි. ඒක වැඩ කරන්න perfomance එකට මට ඕන. අනික් Rom වල දකින්න නැහැ ඒව.
    Kernel හොදයි ඉතින් කම්මැලි වෙලාවකට Overclock කරලා ගේම් එකක් ගහන්න එහෙම. ඒවා Stock Rom වල කරන්න බැරි වැඩනේ, තව 4K Enable කරන්න පුළුවන් කැමරා එකේ.

    Edit: මේක ගැනත් කියන්න ඕන, Xposed Framework එකේ තියෙන XPrivacy Lua වගේ mod පාවිච්චි කරන්න (මේක Rom එකට අදාළ දෙයක් නෙමෙයි) පුළුවන් Unlock කරහම, සමහර Apps තියෙනවා Crash වෙනවා ඒවාට අදාළ Sensor වලට Access කරනන් දුන්නේ නැති උනහම, Permission නොදුන්නම ඒවා රන් වෙන්නේ නැහැ,

    නමුත් ඕකෙන් පුළුවන් ඒවායේ Permission ඉවත් නොකර, ඒ වෙනුවට Fake Data Feed කරන්න. එතකොට App Crash වෙන්නේ නැහැ, නමුත් App එකට හරි data එන්නෙත් නැහැ.

    උදාහරණයකට, Truecaller රන් කරන්න නම් අපේ කන්ටක්ට් list එකට access ඉල්ලනවා. අරකෙන් පුළුවන් අපේ කන්ටැක්ට් ලිස්ට් එකට ඇගිලි ගහන්න නොදී ඒ වෙනුවට Fake Data දීල, App එක Use karanna.

    Security අතින් උබ කියන විදිහේ නම් ආරක්ෂාව නැහැ. Windows වල Apps Sandbox කරලා තියෙනවා ගොඩක්. එකෙන් Apps වලට වැඩිය දඟලන්න අමාරුයි, අනික් ඇප්ස් වලට අත පත දාන්න ලිමිට් එකක් තියෙනවා. ඒ නිසා උබ කියන වාසිය Windows වල අනිවා තියෙනවා මේවට වඩා.

    හැබැයි Android ගැන දන්නවනම්, ඌට එක එච්චර අවුලක් නැහැ. නමුත් ගොඩක් එවුන් Developers ල නෙමෙයි නිසා උන්ට ට කෙල වෙන්න චාන්ස් එක තියෙනව. Specially Root කරපුවහම.

    මම පාවිච්චි කරන්නේ Apps පොඩ්ඩයි. Encrypted Emails බලන්න k9 mail එකයි, RDP, VPN, සහ Encrypted note keeping app එකක්, Telegram, Signal මැසෙන්ජර්. ඔච්චරයි.. අනික් කුකුල්ලු Android පාවිච්චි කරන නිසා Apps develop කරන්න Testing වලට Android අවුස්සන්න වෙනව, Xiaomi වලට ගියේ උන්ගේ Quality Device තියෙන හින්ද. සහ ඉතින් security එක්ක මම වගේ පැරනොයිඩ් කුකුලන්ට Google Apps නැතුව MicroG (google core services වලින් අපේ user activity, අපි යන එන තැන, ගමන් බිමන් හැම මගුලක්ම උස්සල උන්ගේ සර්වර් වල තියාගෙන අපිට ඒවට රිලෙටඩ් ads පෙන්නනවා අපේ ආත්මේ විකුණල උන් සල්ලි හොයනව, Location service Off කරලා තිබ්බත් Wifi SSID වලින් detect කරලා ගන්නව) පාවිච්චි කරන්න පුළුවන්.
    එතකොට Google Api එකටම කනෙක්ට් වෙන්න අවශ්‍ය කොටස් විතරක් support කරන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් නිකන් Account එකක් add කරල. (සමහර Chatting softwares GMS Based හදල තියෙන නිසා, Push notifications වලට බර අඩු වෙන්න එහෙම, ඒ සොෆ්ට්වෙයාස් වැඩ කරන්නේ නැහැ Google Apps නැතුව core service එක ඕන නිසා, බැටරි කන්නෙත් ගොඩක් ඕකෙන්, ඒකට ආදේශයක් විදිහටත් පුළුවන්)

    (Raidon or Agni වගේ Kernel වලින් මේක Kill කරන්න ඔප්ෂන් එකක් ඇවිල්ල තිබ්බ මට මතක විදිහට Kenzo එක use කරන කාලේ)

    උබ ට ඕන විදිහේ Safety එකක් Android වලින් ඕන නම් CopperheadOS Rom එක දාගන්න වෙනවා. ඒක Xiaomi වලට නම් බැහැ. Nexus, OnePlus series එකේ ඒවාට තමයි.

    හැබැයි තව දෙයක් තියෙනවා ඔය සිරිස් එකේ ෆෝන් වලින් මන් අහල තියෙන විදිහට (හරියටම ෂුවර් නැහැ, ටෙස්ට් කරලා නැහැ 100%)
    Custom Rom එක ගහල අපහු Bootloader එක Lock කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව. (ඒ කියන්නේ Unlocked bootloader එකක් තියාගෙන ඉන්න එකේ Risk එක නැහැ, Anti-theft සොෆ්ට්වෙයා වලට වාසියක් තියෙනවා) ෆෝන් එක එන්ක්‍රිප්ට් කරලා TWRP හරි Redwolf හරි මොකක් හරි තියෙන Custom Recovery එකට පාස්වර්ඩ් එකක් දාල, Bootloader එකත් ලෝක් කරලා තියාගෙන, Bootloader එක ෆෝන් එක ඇතුලෙන් Unlock වෙන Script එකක් ෆෝන් එකේ ඇතුලේ තියාගෙන පාවිච්චි කරොත් ෆෝන් එක හොරෙක් ගත්තත් ඌට පාවිච්චි Access කරන්න බැහැ JTAG Rig එකක් නැතුව.

    අවාසි... නම් ඉතින් ගොඩක් අඩුයි. Second Space, Dual Apps , Scrolling Screenshot (මේකට Alternative apps නම් තියෙනව) කියන ඔප්ෂන් දෙක තුන Custom OS වල තිබ්බේ නැහැ. ඒ ඇරෙන්න් Unlocked Bootloader එකක් පාවිච්චි කරන risk එක තියෙනව.
     
    Last edited:
    • Like
    Reactions: Ashan052

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,249
    113
    Rom එක අනික් තියෙන ගොඩක් Rom වලට වඩා උපරිම Customize කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ, හැම මගුලක්ම Toggle කරන්න තියෙනව.

    ඔහොම කිව්වම තේරුම් ගන්න ලේසියි බන්. තෑන්ක්ස් මචන් විස්තර වලට
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔහොම කිව්වම තේරුම් ගන්න ලේසියි බන්. තෑන්ක්ස් මචන් විස්තර වලට
    එල. ගොඩක් එවුන් මේ ත්‍රෙඩ් එකේ දැක්ක එවුන් Custom OS ගහපු එවුන් නිසා උන්ට තෙරෙනාව කියන එක.

    RR කියන OS එක LineageOS වගේ එවයිනුයි තව OS වලිනුයි, කෑලි උස්සල ගොඩක් ඔප්ෂන්ස් දාල හදපු එකක්. එක නිසා බර ගොඩාක් දේවල් තියෙනවා වෙනස් කරන්න පුළුවන් ස්ටොක් වල එන්නේ නැති.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    DHL karana eka tamai hoda..ehema nattan " register post with insurance " ganna oni..insurance walata USD $ 1-2 wage yai...
    ba mcn...uba lucky nam ube phone eka damage novi theyi...nattan sorry...oya register post neweida damme..ehema nam poddak risk eka adui..DHL wage damma nam risk eka attema na...

    එතකොට වෙන්නේ ෆෝන් එක ගනිද්දී අලිම අලි ටැක්ස් එකක් ගෙවන්න වෙනවා ෆෝන් එකේ මුල් ගානටම හරියන්න. මොකද සේරම Legally සිද්ද වෙන හින්ද :dull: ඔය රිවීව් කරන්න එවන youtube channel තියෙන එවුන්ට එවන Free Phone වලටත් Tax ගෙවන්න වෙනවා බොරුවට, (ඒවා ඇත්තටම Gift Phones), මොකද ඒවා එවන්නේ DHL වලින් නිසා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    එල. ගොඩක් එවුන් මේ ත්‍රෙඩ් එකේ දැක්ක එවුන් Custom OS ගහපු එවුන් නිසා උන්ට තෙරෙනාව කියන එක.

    RR කියන OS එක LineageOS වගේ එවයිනුයි තව OS වලිනුයි, කෑලි උස්සල ගොඩක් ඔප්ෂන්ස් දාල හදපු එකක්. එක නිසා බර ගොඩාක් දේවල් තියෙනවා වෙනස් කරන්න පුළුවන් ස්ටොක් වල එන්නේ නැති.

    blacko uba MIUI forum eke beta testing programme ekata set una nm hebei mn hithawa ubalata oka unlock karanna sathi 2k inna one wena ekak ne kiyala un permission set karala dei kiyala. :rolleyes::rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    blacko uba MIUI forum eke beta testing programme ekata set una nm hebei mn hithawa ubalata oka unlock karanna sathi 2k inna one wena ekak ne kiyala un permission set karala dei kiyala. :rolleyes::rolleyes:
    එහෙම හිටිය. ඒ එකවුන්ට් වලින් ඉක්මනට Unlock Permission එක දෙනවා විතරයි බන් :dull: අර Permission Apply කරන එකට ඒ එකවුන්ට් එකෙන් ගහන තප්පරේට අනික් පැත්තට SMS එක ආව. අනික් එකවුන්ට් එකෙන් Permission ඉල්ලල හවස් වෙනකන් විතර ඉන්න උනා. හොද එකවුන්ට් එකෙන් තමයි අන්ලොක් කරන්න ට්‍රයි කලෙත්. ඒත් ආව. එකේ මෙඩල්ස් එහෙම ගොඩක් තියෙනවා, රෙපියුටඩ් එකක්. ඒත් මුන් අර අන්ලොක් ටුල් එකෙන් ලිමිට් කරා. එකවුන්ට් දෙක Switch කරන වැඩෙන් තමයි ගොඩ ගියෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    එහෙම හිටිය. ඒ එකවුන්ට් වලින් ඉක්මනට Unlock Permission එක දෙනවා විතරයි බන් :dull: අර Permission Apply කරන එකට ඒ එකවුන්ට් එකෙන් ගහන තප්පරේට අනික් පැත්තට SMS එක ආව. අනික් එකවුන්ට් එකෙන් Permission ඉල්ලල හවස් වෙනකන් විතර ඉන්න උනා. හොද එකවුන්ට් එකෙන් තමයි අන්ලොක් කරන්න ට්‍රයි කලෙත්. ඒත් ආව. එකේ මෙඩල්ස් එහෙම ගොඩක් තියෙනවා, රෙපියුටඩ් එකක්. ඒත් මුන් අර අන්ලොක් ටුල් එකෙන් ලිමිට් කරා. එකවුන්ට් දෙක Switch කරන වැඩෙන් තමයි ගොඩ ගියෙ

    froum eka kela wela thiyenne mn hithanne ara indian parayo karana weda nisa :angry::angry: ekai mun tikkak baya dn issara ohoma ne :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    phone nathi wena seen asse kohomada sinhalu baya nathuwa order karanne?
    :angry::angry::angry:

    package eka damage postman athe ewanna ba kiyala liyumak awa kiyanne okkoma iwaraine

    :shocked::shocked::shocked:
    ane mnda bn mage phone eka nm giya sathiye awa :baffled::baffled:
    mata hithenne oka wenne post eka aethule custom eken neme :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කස්ටිය Mi 8 එකට රෙඩි ද :love::love::love:
    දැනට තියන Leaks

    AMOLED Display :love:
    In Display FPS :love:
    3D Facial Recognition (like iPhone X) :cool:
    Notch :P
    Translucent Back :D
    upto 512GB Storage :rolleyes:
    Dual GPS :confused:
    Starting price under 500$ :shocked::cool::baffled::rofl::rolleyes::love:

    මේවා වලින් මොනවා ඇත්ත වෙයිද මොනවා බොරු වෙයිද කියල ඉතින් 31 තමා බලාගන්න වෙන්නේ :D