යන්තන් අන්ලොක් කරගත්ත සිංහල්ලු...
Mi accounts දෙකක් තිබ්බ, දෙකම apply කරලා තිබ්බේ unlock permission එකට.
පලවෙනි එක RN5 එකට Bind කරලා, Unlock කරන්න ට්‍රයි කරලා, Waiting Timer එක ආවහම සති දෙකකට, ආපහු Phone එක Reboot කරලා Sign out කරලා අනික් Mi Account එක Add කරලා, bind නොකර 2nd account එකෙන් නිකන් ෆෝන් එක sign in කරලා විතරක් තියල, MiFlash Unlock App එකටත් ඒ දෙවනියට දාපු account එකම දාල ලොග් වෙලා ආපහු ෆෝන් එක Fastboot ගිහින් Unlock කරගන්න පුළුවන් Waiting timer එකේ ඉදන් සති දෙකක් බලාගෙන ඉන්නේ නැතුව
Raidon Kernel එක Kenzo එකට Develop කරපු කුකුළා WHYRED එකකට මාරු වෙලා කියල උන්ගේ telegram group එකේ තිබ්බ. Raidon එක WHYRED එකට ආවොත් තවත් එල.
Device - Redmi Note 5 (China)
Rom - Ressurection Remix Oreo (8.1) [Official]
Kernel - Linux 4.x
Recovery - Redwolf 027 [Official]
Rooted & Exposed Systemtelssly + NanoDroid (MicroG, NoGapps) 
Google Apps වෙනුවට MicroG රන් වෙද්දී ෆෝන් එකේ Ram ගොඩක් ඉතුරු උනා බන්. Battery එකත් බහින වේගේ අඩු උනා. දැන් වින්ඩෝස් ෆෝන් එකක් වගේ
කවුරු හරි Multirom + Kali Nethunter flash කරපු එකෙක් ඉන්නවද Xiaomi වලට?