මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ ලංකාවේ යාචකයෝ/ලංකාවේ ගණිකාවෝ කියන පොත් දෙක ගන්න තියන බුක් සොප් එකක් කියපන් පුතී දෙතුන් තැනකම බැළුවා නෑනේ ගන්න ebook එකක් උනත් කමක් නෑ පුතී
අහා උබද ඒ ඔය පොත් තියනවද ඇහුවේ,,, ??![]()

මගුල උබට විතරයි පොත් කියවන්න හොද හිටපන් මං වෙන කෙල්ලෙක් වගේ එකවුන්ට් එකක් හදලා අහන්නම් එත කොට උබ එයි නංගි මං පොත ගෙදරටම ගෙනල්ලා ඔයා ලගට වෙලා පොත කියවලා ම දෙන්නම් කියලා
ඇයි යකෝ අපිට පොත් කියවන්න අකැපද?මගුල උබට විතරයි පොත් කියවන්න හොද හිටපන් මං වෙන කෙල්ලෙක් වගේ එකවුන්ට් එකක් හදලා අහන්නම් එත කොට උබ එයි නංගි මං පොත ගෙදරටම ගෙනල්ලා ඔයා ලගට වෙලා පොත කියවලා ම දෙන්නම් කියලා
![]()


පිස්සුද යකෝ!!
මේකේ ගෑනු එකවුන්ට් හදාගෙන ආවම නාහේ ඉදන් ඇරලානේ යවන්නේ...
btw.. මම ඉස්සෙල්ල post එකෙන් අදහස් කරේ.. මම වැඩකරන පොත් කඩේට මුත්තා ඇවිල්ල ඔය පොත් දෙක ඉල්ලුව කියලා... වයස නිසා ඔහොම දේවල් තේරෙන්න නැතුව ඇති නේ...![]()
සුදු රවුම් රෝද කරාඹු දාපු කෙනාද?

අනේ ඔයා පොත ආවම මට පීඑම් එකක් දාන්න සුදු උයා කෙල්ලෙක් කියලා දන්නේ නැතිව සැරට කතා කලේ තලහ නෑ නේද මාත් එක්ක


මම පොත ගත්තේ සරසවි එකෙන්![]()
Thusitha rathmala
යකෝ ? උබ කෙල්ලෙක්ද මං අහපු පොත් කඩ 2ම හිටියේ කෙල්ලෝ දෙන්නෙක් උබ කළු කොට එකීදසුදු රවුම් රෝද කරාඹු දාපු කෙනාද?
අනේ ඔයා පොත ආවම මට පීඑම් එකක් දාන්න සුදු උයා කෙල්ලෙක් කියලා දන්නේ නැතිව සැරට කතා කලේ තලහ නෑ නේද මාත් එක්ක
![]()



