පොතක්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ ලංකාවේ යාචකයෝ/ලංකාවේ ගණිකාවෝ කියන පොත් දෙක ගන්න තියන බුක් සොප් එකක් කියපන් පුතී දෙතුන් තැනකම බැළුවා නෑනේ ගන්න ebook එකක් උනත් කමක් නෑ පුතී
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අහා උබද ඒ ඔය පොත් තියනවද ඇහුවේ,,, ??:P

    ඇයි යකෝ අපිට පොත් කියවන්න අකැපද?:baffled::baffled: මගුල උබට විතරයි පොත් කියවන්න හොද හිටපන් මං වෙන කෙල්ලෙක් වගේ එකවුන්ට් එකක් හදලා අහන්නම් එත කොට උබ එයි නංගි මං පොත ගෙදරටම ගෙනල්ලා ඔයා ලගට වෙලා පොත කියවලා ම දෙන්නම් කියලා:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පිස්සුද යකෝ!!
    මේකේ ගෑනු එකවුන්ට් හදාගෙන ආවම නාහේ ඉදන් ඇරලානේ යවන්නේ... :baffled:

    btw.. මම ඉස්සෙල්ල post එකෙන් අදහස් කරේ.. මම වැඩකරන පොත් කඩේට මුත්තා ඇවිල්ල ඔය පොත් දෙක ඉල්ලුව කියලා... වයස නිසා ඔහොම දේවල් තේරෙන්න නැතුව ඇති නේ... :sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පිස්සුද යකෝ!!
    මේකේ ගෑනු එකවුන්ට් හදාගෙන ආවම නාහේ ඉදන් ඇරලානේ යවන්නේ... :baffled:

    btw.. මම ඉස්සෙල්ල post එකෙන් අදහස් කරේ.. මම වැඩකරන පොත් කඩේට මුත්තා ඇවිල්ල ඔය පොත් දෙක ඉල්ලුව කියලා... වයස නිසා ඔහොම දේවල් තේරෙන්න නැතුව ඇති නේ... :sorry:

    යකෝ ? උබ කෙල්ලෙක්ද මං අහපු පොත් කඩ 2ම හිටියේ කෙල්ලෝ දෙන්නෙක් උබ කළු කොට එකීද:baffled: සුදු රවුම් රෝද කරාඹු දාපු කෙනාද?:love::love::P අනේ ඔයා පොත ආවම මට පීඑම් එකක් දාන්න සුදු උයා කෙල්ලෙක් කියලා දන්නේ නැතිව සැරට කතා කලේ තලහ නෑ නේද මාත් එක්ක:love::love::love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම පොත ගත්තේ සරසවි එකෙන් :)

    නුගේගොඩ සරසවියේ ගිය සතියේ තිබ්බේ නෑ ආයේ එයි කිවුවා සති 2 / 3කින් ඇවිත් බලන්න කිවුවා පුතී
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    යකෝ ? උබ කෙල්ලෙක්ද මං අහපු පොත් කඩ 2ම හිටියේ කෙල්ලෝ දෙන්නෙක් උබ කළු කොට එකීද:baffled: සුදු රවුම් රෝද කරාඹු දාපු කෙනාද?:love::love::P අනේ ඔයා පොත ආවම මට පීඑම් එකක් දාන්න සුදු උයා කෙල්ලෙක් කියලා දන්නේ නැතිව සැරට කතා කලේ තලහ නෑ නේද මාත් එක්ක:love::love::love:

    :no::no::sorry::love: