~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene

    meka beluwe

    HTB1wRxtbqmgSKJjSspiq6xyJFXae.jpg

    60$ k withara yanawa

    https://www.aliexpress.com/item/Ori...bdf1-4d84-8cd5-68a49cc110c2&priceBeautifyAB=0

    :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හායි යාලුවනේ මට කියන්න ඩිස්ප්ලේ තියෙන ලැන්ඩ් ෆෝන් එකක් ගන්න තැනක්.
    මම මේකට අලුත් නිසා මේ ලියන ඒවා පේනවද දන්නෙත් නෑ..

    එස්.එල්.ටී. එකෙන් ගන්න එකද හොද? අර අසහන මාමිගෙන් අහලා කියන්න මී නිෂ්පාදන එහෙමත් තියේද කියලා 🙂🙂🙂
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    හායි යාලුවනේ මට කියන්න ඩිස්ප්ලේ තියෙන ලැන්ඩ් ෆෝන් එකක් ගන්න තැනක්.
    මම මේකට අලුත් නිසා මේ ලියන ඒවා පේනවද දන්නෙත් නෑ..

    එස්.එල්.ටී. එකෙන් ගන්න එකද හොද? අර අසහන මාමිගෙන් අහලා කියන්න මී නිෂ්පාදන එහෙමත් තියේද කියලා 🙂🙂🙂

    SLT ekkak ganim siye :rofl::rofl::P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි යාලුවනේ මට කියන්න ඩිස්ප්ලේ තියෙන ලැන්ඩ් ෆෝන් එකක් ගන්න තැනක්.
    මම මේකට අලුත් නිසා මේ ලියන ඒවා පේනවද දන්නෙත් නෑ..

    එස්.එල්.ටී. එකෙන් ගන්න එකද හොද? අර අසහන මාමිගෙන් අහලා කියන්න මී නිෂ්පාදන එහෙමත් තියේද කියලා 🙂🙂🙂

    අසහන් මාම ගාව ඇති ඩිස්ප්ලෙ තියෙන මීයො :yes: