~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාරාගෙන ගිහින් පොඩ්ඩක් පාර වෙනස් කරානං හරි :yes: බලන්ඩ නේද මේ මිනිස්සු බොරුවටනේ බෝට්ටු වලින් රට යන්නෙ යටින් හාරාගෙන යන්නෙ නැතුව

    ඇමේසන් වනාන්තරේ මැද්දට එයි:baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    The Place..... :love:it...

    Yref6CU.jpg
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    3 Kg ..... පරණ ෆිල්ම් එකක් නේ.....
    මමත් ඒ දවස් වල බලල තියෙනවා....එත් දැන් කතාව මතක නෑ..
    ඒ කියන්නේ මයේ හිතට වදින ස්ටෝරි එකක් නෙමේ...:no:
    Border (1997) ෆිල්ම් එක නම් සෑහෙන හිතට වැදුණු එකක්.... :love::love:

    :love::love::love:

     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකද නැත්තෙ මට පිස්සු වගේ නින්ද යන්නෑ ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්නව.... :(

    :dull::dull:
    අර සරාත් දවසක් කව්ද රෙප් කපල කිව්වා නේද ?
    එදා ඉඳල මණ්ඩපේ පැත්තට ආවේ නෑනේද ?
     
    • Like
    Reactions: Ithika mithika

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආ උපුල් මාමේ.....අපි උන්නේ අද සිකුරාදා නිසා අඩියක් ගසනවා ඇති කියල...:P:P

    අද කලින්ම පටන් ගත්තා... ඒක නිසා කලින්ම ඉවර උනා.. පොඩි නින්දක් දැම්මා ඇවිල්ලා... ඔරිජිනල් කිතුල් ක්ෂාරය පොල්කට්ටකින්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull::dull:
    අර සරාත් දවසක් කව්ද රෙප් කපල කිව්වා නේද ?
    එදා ඉඳල මණ්ඩපේ පැත්තට ආවේ නෑනේද ?

    අපෝ සරානන් ඔය වගේ පොඩි දේකට නෑවිත් ඉන්නෑ මොකක් හරි වැඩක් යෙදිල ඇති සින්හලෙන් කිව්වොත් එයා බිසි වෙලා ඇති... :)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද කලින්ම පටන් ගත්තා... ඒක නිසා කලින්ම ඉවර උනා.. පොඩි නින්දක් දැම්මා ඇවිල්ලා... ඔරිජිනල් කිතුල් ක්ෂාරය පොල්කට්ටකින්...

    අම්මෝ......
    අපි ඕක බොන්නේ ළූණු, අමු මිරිස්, ගම්මිරිස් ටිකක් දාල
    මංඥොක්කා තම්බල, ලුණු මිරිසුයි මස් හොද්දක් හින්දල උයල....:love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපෝ සරානන් ඔය වගේ පොඩි දේකට නෑවිත් ඉන්නෑ මොකක් හරි වැඩක් යෙදිල ඇති සින්හලෙන් කිව්වොත් එයා බිසි වෙලා ඇති... :)

    :lol::lol: මම වැඩිය කට්ටිය ගැන තවම දන්නේ නෑනේ...:rolleyes::rolleyes: