හාරාගෙන ගිහින් පොඩ්ඩක් පාර වෙනස් කරානං හරිබලන්ඩ නේද මේ මිනිස්සු බොරුවටනේ බෝට්ටු වලින් රට යන්නෙ යටින් හාරාගෙන යන්නෙ නැතුව
ඇමේසන් වනාන්තරේ මැද්දට එයි

හාරාගෙන ගිහින් පොඩ්ඩක් පාර වෙනස් කරානං හරිබලන්ඩ නේද මේ මිනිස්සු බොරුවටනේ බෝට්ටු වලින් රට යන්නෙ යටින් හාරාගෙන යන්නෙ නැතුව

ඒකනේ. මේකා කටුස්සෙක් කීඑඅට පුංචි හූනෙක්![]()

අඩෝ සිරාවට... එහෙම වුනේ නෑනේ...
තැනකින් පොලව හාරන් ගියාම මතුවෙන තැන පෙන්නනවා....

පල යන්ඩඒකනේ. මේකා කටුස්සෙක් කීඑඅට පුංචි හූනෙක්![]()
නින්ද ගිය වෙලාවක් බලල නැට්ට කපනවා හිටපන්කෝ 3 Kg ..... පරණ ෆිල්ම් එකක් නේ.....
මමත් ඒ දවස් වල බලල තියෙනවා....එත් දැන් කතාව මතක නෑ..
ඒ කියන්නේ මයේ හිතට වදින ස්ටෝරි එකක් නෙමේ...
Border (1997) ෆිල්ම් එක නම් සෑහෙන හිතට වැදුණු එකක්....![]()

කටුස් හරි...මොකෝ අපේ සාක්කු හිඳෙන එකක් යෑ![]()

මොකද නැත්තෙ මට පිස්සු වගේ නින්ද යන්නෑ ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්නව....![]()

අර සරාත් දවසක් කව්ද රෙප් කපල කිව්වා නේද ?
එදා ඉඳල මණ්ඩපේ පැත්තට ආවේ නෑනේද ?

ආ උපුල් මාමේ.....අපි උන්නේ අද සිකුරාදා නිසා අඩියක් ගසනවා ඇති කියල...![]()
අර සරාත් දවසක් කව්ද රෙප් කපල කිව්වා නේද ?
එදා ඉඳල මණ්ඩපේ පැත්තට ආවේ නෑනේද ?

අද කලින්ම පටන් ගත්තා... ඒක නිසා කලින්ම ඉවර උනා.. පොඩි නින්දක් දැම්මා ඇවිල්ලා... ඔරිජිනල් කිතුල් ක්ෂාරය පොල්කට්ටකින්...

සරා ගැන මතක් කරද්දී උපුල් මාම එනවා දුවගෙන කොහේ හිටියත්

අපෝ සරානන් ඔය වගේ පොඩි දේකට නෑවිත් ඉන්නෑ මොකක් හරි වැඩක් යෙදිල ඇති සින්හලෙන් කිව්වොත් එයා බිසි වෙලා ඇති...![]()

මම වැඩිය කට්ටිය ගැන තවම දන්නේ නෑනේ...

ආ උපුල් මාමේ.....අපි උන්නේ අද සිකුරාදා නිසා අඩියක් ගසනවා ඇති කියල...![]()

සරා ගැන මතක් කරද්දී උපුල් මාම එනවා දුවගෙන කොහේ හිටියත්![]()