hema nalin RIP !!!

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    34501734_10155930428139215_4296118415954804736_n.png.jpg

    මචන් සොදුරුම මිනිසෙක් පොඩි කාලේ 9.05 කියන වැඩසටහන මම බැලුවේ මෙයා නිසා. නිවන් සැප ලැබේවා

    ​
     
    • Like
    Reactions: 001flyD

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    :(:(:(:(:(ඔක්කොම හොද මිනිස්සු ටික යනවා.කාලකන්ණි සොකඩයෝ ඉතුරු වෙනවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    මට තාම මතකයි අපි පොඩි කාලේ හපන් පැදුරේ සෙට් එක ආව නුවර ගං වතුර ආධාර එකතු කරන්න,එ වෙලාවේ අපිත් ගියා ආධාර දෙන්න,එ සෙට් එකේ හෙම නලින් යු ජැක්සන් ඇතනිත්
    හිටියා,මට හෙම නලින් ස්වර්ණවාහිනි ස්ටිකර් එකක් පිටි පස්සෙ අත්සනක් දාල දුන්නා එක තාම තියනවා,පව් හොඳ මනුස්සයෙක් නිවන් සුව !!!

    j2ZHEtz.jpg
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,343
    113
    RIP ! :( ekin eka hoda minssu nathi wenawa bung , anthimata lanakwe apathayo tiakke thama ithiri wenne :( , inna hoda minissuth panina seen eka inne :( ,
     
    happa!!!!