එපා වෙලා.

Dasunprarthana

Active member
  • Dec 24, 2017
    97
    28
    28
    මචන්ලා මට මාර ප්‍රශ්නයක් තියෙන්නෙ.
    මම NDES DIP සිවිල් ඉන්ජිනීයරින්ග් කරන්නේ.දැන් මට ඒකට යන්න ආසවක් නෑ බන්.නිකන් එපා වෙලා වගේ.ලෙක් යන්න හිතෙන්නෙත් නෑ.දැන් සති 3ක් විතර ගෙදර.තාම 1st yr.මට නිකන් මේක අප්පිරිය වෙලා වගේ.මේකට ගියෙත් AL කෙලොගෙන shy අතැරලා කරලා.ඒත් දැන් මේකට යන්න හිතෙන්නෙත් නෑ බන්.මොරටුවෙ archi exam එකත් ලිව්වා.එත් ඒකනම් එයි කියලා sure එකක්නෑ බන්.ඒකටනම් ආසාවක් තියනව වගේ.government scholarship වගයකුත් දැම්මා.ඒවත් තාම ආවේ නම් නෑ.මන් දැනට පොඩියට OL Maths clz ටිකකුත් කරනවා.clz කරන්නත් ආසයි.NDES කරන ගමන් Clz කරන්න අමරුයි.එතකොට හිතෙනවා NDES අතැරලා CLZ කරන්න.පිස්සු වගේ මටනම් බන් දැන්.දැන් වයසත් 24YR වෙනවා.
    ආ තව කියන්න ඕනේ මගෙ අම්මයි තාත්තයි නැති වෙල මචන්.අක්කා විතරයි ඉන්නෙ.එයා marry කරල ඉන්නේ වෙනම.මන් විතරයි ගෙදර ඉන්නෙ.මේක කියන්න කව්රුත් ඇත්තෙත් නෑ බන්.ඒකයි කිරියට කිව්වෙ.මට උදව්වක් දීපන් බන්.උබලට මන් ගැන හිතෙන විදිහට මන් මොකක් කරන්න ඔනෙද කියලා පොඩි advice tikak දීපල්ලකෝ.මාර වටිනව බන් මට ඒක.කල්පනා කරලම පිස්සු හැදෙනව බන් මට.
    මොකක්ද බන් මන් මන් කරන්න ඔනේ.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    get the education bro
    its the best investment you can have for eternity
    money will come later
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :) Machanz, meka himin hodata read karala, hari nam, oluwata ganna::rolleyes::yes::)

    :) What to do First?

    Mulinma karanna ona deya thamai future eka gana, salli gana, job gana, education scholarship gana onawata wada hitha hitha duk widinna epa,

    Methana thiyena prashnaya thamai:
    You have no goals / aims in life
    You have not still found your dream career path :rolleyes::yes:
    You are sad due to unfortunate events in your life

    Mata hithenawa oya දේශපාලනඥයාන් wage waasi paththata pana pana yanawa kiyala (jobs / courses)... :rolleyes::P

    :) Home Alone & Bad Friends

    :rofl: Home alone films tika balahan :P
    Mekai, home alone thawa awrudu 2k 3k wage inna wei oyata (mata hithena widihata)
    Etika hariyata gatha karanna, naraka yaluwange ashrayata oyaa wage thaniyen inna aya godak watenawa
    So meken parissam wanna

    :) Education or Career?

    You are now 24 years old so job eka watinawa oyata,
    but oyata salli athin prashnayak nathnam, education focus karanna

    Dekama karanna amaru nam, part-time courses karanna, but focus on job
    because a job will give you experience, contacts, and samahara welawata job eke 3 years hitiyama academic scholarships hamba wei
    E.g. MBA karanna haki degree nathuwa (private thamai ithin) :rolleyes:

    :) Sadness and Pain in Life
    Mama danna tharamin life eka godak saarthaka welaa inne and aththatama happy eke inne (show ekata happy newei, hithin sathyakin ma happy wela inne) jeewithe mulin godak duk windapu minissu... :(

    Research paarak daala balanna meka aththata nadda kiyala :yes:

    You lost your parents, only sibling now lives in another family, you have not progressed in your education,
    So oyage future eka hoda wenna puluwan oya mahansi wunoth
    Mokada minihekta hama daama prashna enne naha,
    oya dan windala thiyenawa, so future eka saru wei
    But oya kaalaya naasthi karoth, oya thawath nathi wenawa, ohoma newei, depression ugra welaa

    What Course Should You Select?
    No time, welawa thibunoth oyata galapena education pathway / career pathway eka gana post karanna... :rofl::yes::rolleyes::)
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉස්සෙල්ලා ආසාවක් ඇති නොවෙන හෙතුව හොයාගනින්.
    ඊට පස්සෙ පිළියමක් යොදපන්. අම්මයි තාත්තයි නැති එක නම් දුකක්.
    සල්ලි හෙව්ව හැකි ඔනිම ක්‍රමෙකින්. ඉගෙන ගනින් මචං.
    නිකමට වගෙ එක සෙමෙස්ටරයක් ගිහින් බලපන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    hithin ahapan bn monawada karanna asa kiyala.e de karapan.modeling/hair styling karanna asa nan ewa karapan.dan igena ganna unta waga e wafe field wala aya tama hamba karanne
     
    චන්දිමාල්ගෙ බර්ත් ඩේ එකෙන් පස්සෙ හැම එකාම සැලොන් සීන් එකෙ වගෙ. :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    චන්දිමාල්ගෙ බර්ත් ඩේ එකෙන් පස්සෙ හැම එකාම සැලොන් සීන් එකෙ වගෙ. :rofl:

    :P igena gena katada ban hari gihin tiyenne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :P igena gena katada ban hari gihin tiyenne

    ඒකත් ඇත්ත බන් කොච්චර කිව්වත් ඉගෙනිමෙන් උනත් හරි ප්‍රයොජනයක් ගන්න 98% ක් ම වගෙ උපතින් යමක් කමක් තියෙන උන්. උදා :යමක් කමක් තියෙන උන් කිව්වෙ සමහර විට තාත්තා ත්‍රීවීල් එලවනවා වෙන්න පුළුවන් ඒත් ඉන්න ගෙදර ඉඩම නිකන් උරුම වෙනවා සමහරක් අයගෙ.
    ත්‍රිවිල් එලෙව්වත් හොඳට හොයනවා.

    අපෙ රටෙ ඒ ලෙවල් වල ප්‍රධාන සබ්ජෙක්ට්ස් වලින් ඒ ඒ සබ්ජෙක්ට් එකට සිලෙක්ට් වෙන හොඳම ෆැකල්ටි සෙට් එක බැළුවොත් සිලෙක්ට් වෙන සේරම වගෙ යමක් කමක් තියෙන උන්.
    බොහොම සුළු පිරිසක් තමා දුප්පත්

    ඉතිං ඉගෙනීමෙ වටිනාකම එන්නෙ අන්න එහෙම උන්ට.
    අනික් උන් මොනව හරි කරල සල්ලි හොයලා තත්වෙකට එන්න ඕනෙ .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    Uba gedara thaniyama idala ubata depression wage hadila nam uba mokak karanna gaththath ubata tika kalayak yaddi epa wenna puluwan. Ube yaluwo ekka katha karanna puluwan nam katha karapan. Ehema bari nam dokek gawata palayan. Class karanna asa eka hodai. Habai uba nuugathek widihata class karanna giyoth ubata tika kalayai karanna wenne. Oka goda dagena field eketh awrudu keepayak idala class walata bassama ubata samajaye agayeemak thiyenawa machan.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,403
    113
    උඹෙ අම්මා තාත්තා නැති වීම ගැන නම් ඇත්තටම කණගාටුයි බන්. යකෝ NDES වගේ කොස් එකක් හැමෝටම කරන්න ලැබෙන්නේ නෑ. කොහොම හරි කරගනින්. අනික් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ දවසින් දවස ඉල්ලුම වැඩිවෙන ෆීල්ඩ් එකක්. නැත්නම් පසුව පසුතැවෙන්න වෙයි. අත්දැකීමෙන් කියන්නේ උඹට වඩා මම වයසින් ගොඩක් වැඩි නිසා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    mama nam kiyanne uba NDES eka kohoma hari karan palayan ban. Ubata kammali wage nam lec ekak dekak mis kalath ban average lecs tikak cover karapan. Anthimata itiri wenne igena gatthu deyak witharai ban. Ubata wayasa 24k nisa hodata hithala theeranayak ganin... Junior batch eken hoda kellek balala yalu weyan. eeta passe uba hamadaama Lectures yai :P :love:
     
    Last edited:

    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28

    :) Machanz, meka himin hodata read karala, hari nam, oluwata ganna::rolleyes::yes::)

    :) What to do First?

    Mulinma karanna ona deya thamai future eka gana, salli gana, job gana, education scholarship gana onawata wada hitha hitha duk widinna epa,

    Methana thiyena prashnaya thamai:
    You have no goals / aims in life
    You have not still found your dream career path :rolleyes::yes:
    You are sad due to unfortunate events in your life

    Mata hithenawa oya දේශපාලනඥයාන් wage waasi paththata pana pana yanawa kiyala (jobs / courses)... :rolleyes::P

    :) Home Alone & Bad Friends

    :rofl: Home alone films tika balahan :P
    Mekai, home alone thawa awrudu 2k 3k wage inna wei oyata (mata hithena widihata)
    Etika hariyata gatha karanna, naraka yaluwange ashrayata oyaa wage thaniyen inna aya godak watenawa
    So meken parissam wanna

    :) Education or Career?

    You are now 24 years old so job eka watinawa oyata,
    but oyata salli athin prashnayak nathnam, education focus karanna

    Dekama karanna amaru nam, part-time courses karanna, but focus on job
    because a job will give you experience, contacts, and samahara welawata job eke 3 years hitiyama academic scholarships hamba wei
    E.g. MBA karanna haki degree nathuwa (private thamai ithin) :rolleyes:

    :) Sadness and Pain in Life
    Mama danna tharamin life eka godak saarthaka welaa inne and aththatama happy eke inne (show ekata happy newei, hithin sathyakin ma happy wela inne) jeewithe mulin godak duk windapu minissu... :(

    Research paarak daala balanna meka aththata nadda kiyala :yes:

    You lost your parents, only sibling now lives in another family, you have not progressed in your education,
    So oyage future eka hoda wenna puluwan oya mahansi wunoth
    Mokada minihekta hama daama prashna enne naha,
    oya dan windala thiyenawa, so future eka saru wei
    But oya kaalaya naasthi karoth, oya thawath nathi wenawa, ohoma newei, depression ugra welaa

    What Course Should You Select?
    No time, welawa thibunoth oyata galapena education pathway / career pathway eka gana post karanna... :rofl::yes::rolleyes::)
    A thanx machn.pm ekak dnnam
     
    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    ඉස්සෙල්ලා ආසාවක් ඇති නොවෙන හෙතුව හොයාගනින්.
    ඊට පස්සෙ පිළියමක් යොදපන්. අම්මයි තාත්තයි නැති එක නම් දුකක්.
    සල්ලි හෙව්ව හැකි ඔනිම ක්‍රමෙකින්. ඉගෙන ගනින් මචං.
    නිකමට වගෙ එක සෙමෙස්ටරයක් ගිහින් බලපන්
    අර කලින් කිව්වා වගේ මගෙ හිත කියනව බන් අරකට වඩා මේක හොදයි.මේකට වඩා අරක හොදයි.