කොහොම හරි ඉගන ගන්නවා කියන දේ අදිෂ්ටාන කරගන්න. නැත්තම් ගොඩාක් දුක් විදින්න වෙනවා. එදාට ඉගෙනගන්න විදියක් නැති වෙයි. තවම ඉගෙන ගන්න එක කරන්න පුළුවන් නිසා ඒ අවරුදු කීපය හොදින් කරගන්න. මුළු ජීවිත කළෙම ගොඩ යයි. බොහොමත්ම ස්තූති සහෝදරයා