එපා වෙලා.

Dasunprarthana

Active member
  • Dec 24, 2017
    97
    28
    28
    Uba gedara thaniyama idala ubata depression wage hadila nam uba mokak karanna gaththath ubata tika kalayak yaddi epa wenna puluwan. Ube yaluwo ekka katha karanna puluwan nam katha karapan. Ehema bari nam dokek gawata palayan. Class karanna asa eka hodai. Habai uba nuugathek widihata class karanna giyoth ubata tika kalayai karanna wenne. Oka goda dagena field eketh awrudu keepayak idala class walata bassama ubata samajaye agayeemak thiyenawa machan.
    E kathawanm atta machn.100%
     
    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    mama nam kiyanne uba NDES eka kohoma hari karan palayan ban. Ubata kammali wage nam lec ekak dekak mis kalath ban average lecs tikak cover karapan. Anthimata itiri wenne igena gatthu deyak witharai ban. Ubata wayasa 24k nisa hodata hithala theeranayak ganin... Junior batch eken hoda kellek balala yalu weyan. eeta passe uba hamadaama Lectures yai :P :love:
    Thanks මචන්.උබලා දෙන advice මට පට්ටෙට වටිනව බන්
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කරන්න පටන් ගත්ත කිසිම දෙයක් ලේසියෙන් මගදී අතෑරලා දාන්න එපා බන්..
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    උබ ඉන්න තැනට එන්න බැරිව කිදාහක් ඉන්නවද බන්? උබට ලැබුන අවස්ථාවෙන් වැඩක් ගනින්, සිවිල් කරලා උබට ඉස්සරහට යන්න පුළුවන්නේ, මහන්සිවෙලා ඉගෙන ගන්න ටික කරපන්, සල්ලි හම්බ කරන්න පුළුවන් එයිටපස්සේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    මම අනුමාන කරනව රැග් වගේ ඒව හින්ද කෝස්වර්ක් එක්සෑම් අවුල් වෙලා කියල. ගනං ගන්න එපා ඒව පස්සෙ අවුරුදු වල හරි ගොඩදාගන්න පුලුවන්. කොහොම හරි industrial training ටික හරියට කරල ඕක ගොඩදාගන්න. හොඳ තැනකට එන්න පුලුවන්. ඒක ගැන හිතල කොහොම හරි කරන්න. බැජ් එකේ අනිත් අයගෙනුත් උදවු ගන්න නැත්නම් සින්නොන්ගෙන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉගෙන ගත්ත දේ මැරෙනකන්ම වටිනව .අහක යන්නේ නැ .එලොවටත් නැතිව ම්ව්ලොවටත් නැතිව දැන් කරන දේ අතාරින්න එපා කොහොම හරි ඉවරකරපන් .
    එපා වෙලා තියෙන්නේ තනිකම නිසා වෙන්නත් පුළුවන් .හොද යාලොවෝ ටිකක් එක්ක සෙට් වෙයන් .සෙට් වෙන්න කිව්වේ බොන්න නෙමේ .

    අදකාලේ ටියුෂන් කරන එකත් හොද ආදායමක් .එත් එව්ව් හැමදාම බැ .එනිසා ඔය කරන දේ ඉවරකරලා ඉදහන්.
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    MACHAN This is time for you to get your education I do not know your age may be 20 or less. So at this age what is the weight you have ?? So try to undestand with matuarity you will see the issues in different angle...so be prepared for you future....Study as much as you can....you do not know how my life went in reverse....as I did not have the proper qualifications...when I undestood I was too late...but with great difficulties I got my life repaired
    So you need not to repent in the future...this is your time pull yourself together and work hard...
    All the best...
     
    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    uba asaida clz karanna ahenan full time eka karapn edcucation ekth part time goda daganin uba kamati de karapn anun kiyana de natuwa
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කට්ට කාගෙන මහන්සි වෙයන්..මෙනූ කාඩ් එකේ වමේ ඉඳලා දකුණට කියවන්න පුලුවන් වෙනකන් මහන්සි වෙයන්..!!:D:D ජය වේවා උඹට
     
    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    mama nam kiyanne uba NDES eka kohoma hari karan palayan ban. Ubata kammali wage nam lec ekak dekak mis kalath ban average lecs tikak cover karapan. Anthimata itiri wenne igena gatthu deyak witharai ban. Ubata wayasa 24k nisa hodata hithala theeranayak ganin... Junior batch eken hoda kellek balala yalu weyan. eeta passe uba hamadaama Lectures yai :P :love:
    First sem ekanm iwara una mchn.me සඳුදා 2nd sem eka patan gatta.tma gye na eath heta ynwa mn.බොහොම ස්තූති සහෝදරයා ....ගොඩක් වටිනවා උබේ වචන ටික...
     
    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    උබ ඉන්න තැනට එන්න බැරිව කිදාහක් ඉන්නවද බන්? උබට ලැබුන අවස්ථාවෙන් වැඩක් ගනින්, සිවිල් කරලා උබට ඉස්සරහට යන්න පුළුවන්නේ, මහන්සිවෙලා ඉගෙන ගන්න ටික කරපන්, සල්ලි හම්බ කරන්න පුළුවන් එයිටපස්සේ.

    බොහොම ස්තූති සහෝදරයා
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    Oka karanta machn. Thama ragging da...
    Civil jobs thiyanawa padith hodai bn. Ublawa training dapuwama oya awla nathiwei hithata...
     
    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    මල්ලි

    මල්ලි

    මමත් කලේ NDES තමා.. ඕක කරපන්. අත අරින්න එපා. යාළුවො සෙට් එකක් හදා ගනින් ..උබට කාලේ යනවා තේරෙන්නේ නැති වෙයි. පලවෙනි අවුරුද්දේ training එක පලයන් ගෙවන තැනකට ...civil හින්ද උබ හොදට busy වෙයි එතන වැඩත් එක්ක ..සල්ලිත් හම්බ වෙයි ...පිස්සු කෙලින්න එපා ..හොයල බලපන් ඕක කරපු උන් දැන් ඉන්න තත්ත්වේ ගැන ..උබේ ජීවිතේ ගොඩ දා ගන්න මේක උබට දීපු chance එකක්. ඒක ගනින් ...මතක තියාගනින් අක්ක ඇරෙන්න උබට උදව් කරන්න එකෙක්වත් නෑ කියල
     
    Maxi1190

    Member
    Jan 28, 2017
    41
    5
    0

    :yes::yes::yes::yes::yes:
     
    captancool

    Member
    May 25, 2007
    79
    0
    0
    කොහොම හරි ඉගන ගන්නවා කියන දේ අදිෂ්ටාන කරගන්න.
    නැත්තම් ගොඩාක් දුක් විදින්න වෙනවා. එදාට ඉගෙනගන්න විදියක් නැති වෙයි. තවම ඉගෙන ගන්න එක කරන්න පුළුවන් නිසා ඒ අවරුදු කීපය හොදින් කරගන්න. මුළු ජීවිත කළෙම ගොඩ යයි.