Microlab forever:cool::cool::cool:
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jun 8, 2018 #62 shameera89 said: Kohenda gatte bro Click to expand... neat lanka kiyala thankin wallawaththa.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Jun 8, 2018 #63 Standard Deviation said: Price Place And photos Click to expand... heta dannam machn 6500 gaththe
blackeddy Active member Sep 2, 2012 687 138 43 Jun 8, 2018 #64 Creative SBS A120 ගිය සතියේ ගත්තා මට නම් අවුලක් නැ. ගෙවන ගානට වටිනවා.. මට නම් Creative sound හොදයි.. Last edited: Jun 8, 2018 Reactions: LalaJ
Standard Deviation Well-known member Apr 18, 2018 1,408 128 63 Jun 8, 2018 #65 blackeddy said: Creative SBS A120 ගිය සතියේ ගත්තා මට නම් අවුලක් නැ. ගෙවන ගානට වටිනවා.. මට නම් Creative sound හොදයි.. Click to expand... How much Could u please post a pic of back panel of sub How the audio input ?
blackeddy said: Creative SBS A120 ගිය සතියේ ගත්තා මට නම් අවුලක් නැ. ගෙවන ගානට වටිනවා.. මට නම් Creative sound හොදයි.. Click to expand... How much Could u please post a pic of back panel of sub How the audio input ?
Voltage Well-known member Feb 6, 2012 21,727 1 15,129 113 Jun 8, 2018 #66 මං ගත්තා මේක. අරන් දවස් 5ක් වගේ ඇති. Super සවුන්ඩ්. Bass control, Wired remorte. Rs.6000/- කොච්චර brands තිබුනත් ඒ කාලේ ඉදලම හිත ඉල්ලන brand එක තමයි CREATIVE. ආයෙ ඒකෙ දෙකක් නැහැ Last edited: Jun 8, 2018 Reactions: LalaJ
මං ගත්තා මේක. අරන් දවස් 5ක් වගේ ඇති. Super සවුන්ඩ්. Bass control, Wired remorte. Rs.6000/- කොච්චර brands තිබුනත් ඒ කාලේ ඉදලම හිත ඉල්ලන brand එක තමයි CREATIVE. ආයෙ ඒකෙ දෙකක් නැහැ
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Jun 10, 2018 #67 Voltage said: මං ගත්තා මේක. අරන් දවස් 5ක් වගේ ඇති. Super සවුන්ඩ්. Bass control, Wired remorte. Rs.6000/- කොච්චර brands තිබුනත් ඒ කාලේ ඉදලම හිත ඉල්ලන brand එක තමයි CREATIVE. ආයෙ ඒකෙ දෙකක් නැහැ Click to expand... CREATIVE sounds num issara puduma una ... godak kalekin use kare naha namuth quality eke aduwak nathuwa athie best quality ekak ganna puluwan creative sound blast sound card ekak tiyenawanum
Voltage said: මං ගත්තා මේක. අරන් දවස් 5ක් වගේ ඇති. Super සවුන්ඩ්. Bass control, Wired remorte. Rs.6000/- කොච්චර brands තිබුනත් ඒ කාලේ ඉදලම හිත ඉල්ලන brand එක තමයි CREATIVE. ආයෙ ඒකෙ දෙකක් නැහැ Click to expand... CREATIVE sounds num issara puduma una ... godak kalekin use kare naha namuth quality eke aduwak nathuwa athie best quality ekak ganna puluwan creative sound blast sound card ekak tiyenawanum
siri24 Well-known member Dec 13, 2007 4,258 311 83 ලංකා Jun 10, 2018 #68 maxboysl said: ලොජිටෙක් එකක් ගත්ත. මචං ල. හැමෝටම තැන්ක්ස් උදව් කරාට Click to expand... Please make a feedback bro...
maxboysl said: ලොජිටෙක් එකක් ගත්ත. මචං ල. හැමෝටම තැන්ක්ස් උදව් කරාට Click to expand... Please make a feedback bro...
actinide Well-known member Feb 21, 2009 7,494 1 1,012 113 Between Life & Death Jun 10, 2018 #69 mage laga thiyena creative eka dan awurudu 14 paranai. thama lesatama wada.