Iphone එකක් second hand

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    Iphone එකක් second hand ගන්නකොට මොනාද බලන්න ඕනේ
    Brand new එකක් ගන්න නම් හරි අමාරුයි :no:
    ගාන වැඩි :(:(
    උබලා second hand එහෙම අරගෙන තියෙනවද ?
    ikman එකේ එහෙම ඕන තරම් තියෙනවා
    මේවා ලෙඩ කේස් phones ද මචන්ලා
    හොද එකක් බලලා ගන්නේ කොහමද
    ඔය lock/unlock කේස් එක මොකක්ද
    ඕගොල්ලෝ ගත්ත තැන් සහ ඕගොල්ලෝ ගේ අදහස් කියන්න
    මොනහරි අව්ල් තිබ්බද ගත්තට පස්සේ
     
    • Like
    Reactions: lpwicrama

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    බලන්න දේවල් ගොඩක් තියනවා

    මුලින්ම ජේල් බ්‍රේක් කරලා නම් ඒක අයින් කරලා ගන්න විකුනන එකාටම කියලා (මේක කරලා අනික් කියලා තියන ඒව චෙක් කරන්න පටන් ගන්න)
    පුලුවන් නම් විකුනන එකාටම කියලා ගන්න කලින් ලේටස්ට් OS අප්ඩේට් එක දාගන්න

    iCloud එකවුන්ට් එකක් දාල නම් ඒක රිමූව් කරන්න ඕන ගන්න කලින්, ඒක රිමූ කරලා ෆෝන් එක රීසෙට් කරන්න

    ඔයාගෙ එකවුන්ට් එක අනිවාර්යෙන් දාගන්න ඕන විකුනන එකා ලග ඉන්න වෙලාවෙ

    වෝටර් ඩැමේජ් ස්ටිකර් එක බලන්න ඕන
    බැටරි හෙල්ත් එක බලන්න ඕන
    ස්පීකර් මයික් බ්ලූටූත් වයිෆයි කෝල් සේරම බලන්න ඕන
    ග්‍රැෆික් CPU හෙවි ගේම් ඇප්ස් විනාඩි 20-30ක් එකදිගට රන් කරලා අසාමාන්‍ය විදියට රත් වෙනවද බැටරි බහිනවද කියලා බලන්න ඕන
    චාජ් වෙනවද කියලා බලන්න ඕන, චාජරේකට ගහලා විනාඩි 10ක් වත් තියලා බැටරි ප්‍රසන්ටේජ් එක වැඩිවෙනවද කියලා බලන්න ඕන
    කම්පියුටරේ iTunes එකට හරියට කනෙක්ට් වෙනවද කියලා බලන්න ඕන
    හෙඩ්සෙට් ජැක් එක හරියට වැඩද කියලා බලන්න ඕන

    ටච් අයිඩී(Face ID) එක වැඩද කියලා බලන්න ඕන මොකද සෙන්සරේ රීප්ලේස් කරොත් ටච් අයිඩී එක වැඩ කරන්නෙ නැහැ

    බටන් හරියට වැඩද කියලා බලන්න ඕන කීප සැරයක් ඔබලා

    ඩෙඩ් පික්සල් තියනවද කියලා බලන්න ඕන (ස්ක්‍රීන් එකට ෆුල් කලු ඉමේජ් එකක් සහ ෆුල් සුදු ඉමේජ් එකක ෆුල්ස්ක්‍රීන් දාල බලන්න පුලුවන් මේක, ඩෙඩ් පික්සල් තිත් වගේ පේනවා හොදට බැලුවම)
    ඩිස්ප්ලේ එක ඔරිජිනල්ද කියලා බලන්න ඕන (බාල ඩිස්ප්ලේ දාල තියනවා නම් ඩිස්ප්ලේ එකේ වටේ දාරෙ පොඩ්ඩක් කහපාට වෙලා වගේ තියනවා, ඕන නම් ඒ ජාතියෙම වෙන ෆෝන් එකක් එක්ක කම්පෙයා කරලා බලන්න පුලුවන් කලර්ස් අවුල් නම් ඩිස්ප්ලේ එක ඔරිජිනල් නෙමෙයි)
    පොඩි ඩයග්නෝස් ඇප් තියනවා ස්ටෝ එකේ ඒකකින් චෙක් කරන්නත් පුලුවන්

    රීෆර්බිශ් ගෙනාපු එකක්ද කියලා බලන්න ඕන (මේක නොගන්න හේතුවක් නෙමයි ගාන පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්), ඒක මොඩල් නම්බර් එකෙන් පුලුවන් මොඩල් නමබර් එක පටන් ගන්න අකුර
    M නම් බ්‍රැන්ඩ් නිව් ගනිපු එකක්
    N නම් ඇපල් කෙයා වොරන්ටි අරගෙන, වොරන්ටි වලට දීපු අලුත් ඩිවයිස් එකක් (මේකත් බ්‍රැන්ඩ් නිව් තමයි ඒත් මේක වොරන්ටි වලට දෙන්න කලින් ෆුල්ම චෙක් කරලා දෙන්නෙ ඒක නිසා Brand new එකකට වඩා ශුවර් කරන්න පුලුවන්). මේකෙදි බොක්ස් එකේ තියෙන්නෙ කලින් එමි එක සහ සීරියල් එක, එතකොට කලින් සීරියල් එක checkcoverage.apple.com එකේ ගැහුවම කියන්න ඕන මේ සීරියල් එක තියන ඩිවයිස් එක වෙන එකකින් රීප්ලේස් කරලා කියලා
    F නම් Refurbished එකක්, මේකෙත් කිසිම අවුලක් නැහැ මොකද ඇපල් එකෙන් රීෆර්බිශ් කරලා ෆුල් ටෙස්ට් කරනවා ඒක නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ, හැබැයි මේක සාමාන්‍ය එකකට වඩා අඩු ගානකට අරන් තියෙන්නෙ ඒක නිසා සෙකන්ඩ් හෑන්ඩ් ගනිද්දිත් සාමාන්‍ය ගානට ගන්න එපා පොඩ්ඩක් අඩුවෙන් ගන්න
    P නම් පර්සනලයිස් ඩිවයිස් එකක්, iPad and iPod නම් කාට හරි ප්‍රසන්ට් එකක් විදියට නම එහෙම ගහලා දීපුවා

    තාම ඇපල් කෙයා තියනවා නම් ඇපල් සයිට් එකෙන් ඒක චෙක් කරගන්න

    තව ඩිවයිස් එක වැටිලද හීරිලාද ෆ්‍රේම් එක රීප්ලේස් කරලාද කියලා හොදට බලලා ගන්න ඕන

    මේව තමයි මතක් උනේ, තව මොනා හරි මතක් උනොත් කියන්නම්

    අනිවාර්යෙන් බොක්ස් එක ගන්න. ඌ ඔරිජිනල් ගනිපු බිල් එක තියනවද බලන්න (මොකද උස්සපු ෆෝන් එකක් නම් උඹට පොලීසි ගාන යන්න වෙනවා ෆෝන් එකත් දෙන්න වෙනවා)
    ෆෝන් එකට උගේ සිම් එකක් දාලද බලන්න, මොකද උගේ සිම් එක නොදා තියෙන්නෙ උස්සපු ෆෝන් එකක් නිසා වෙන්න පුලුවන් සිම් එක දැම්මම මාට්ටු වෙන නිසා
    පුලුවන් නම් කෝල් එහෙම උගේ සිම් එක දාල චෙක් කරන්න ඌ ඌගෙ සිම් එක දාන්න අකමැති නම් මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න පුලුවන්

    ෆෝන් එක උඹට විකුන්නා කියලා ID නමබර්, එමි, සීරියල් දාපු ලියුමක් ගන්න (මේකෙ ලීගල් වැලිඩිටි එකක් නම් නැහැ ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරලා නැත්නම්)
     
    • Like
    Reactions: buddikagayan

    Thank you machan :love::love::love::love:
    kiyanna wachana naha :D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,266
    15,995

    tfs+12