~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මිය යන්න සූදානම් පැරදුම දරන්
    සමරන්න එනවාද සුදු මල් අරන්

    කිව්වාට ස්තූති එමි මල් අරන්
    වේෆර්ස් හා කෝපි ගෙනැවිත් තියාන්...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැරියන්කෝ ඉක්මනට දැන් වද නොදී...
    හිතපන්කෝ මේ දැන්ම සලකන විධී.....
    අපි එන්නේ සතියක්ම ඉන්නට රෑඳී...
    වරු තුනට එපා ඔන්න කරවල හොදී....