ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නෑ නෑ ටිවට් තුනක් විතර ගැහුවනම් අල්ලල හිටිනවා. ඔය ප්ලාස්ටික් එක හයියයිනෙ :yes:

    Pena taram haiyak na bn :sorry:
    etana daren kadala gihin tiyenne

    මෙතන නේද ඔය

    Ow bn... okata ne side cup eke steel bracket eka set wenne.

    kaduna kalla thiyeda? eka hodata clean karala wire brush ekakin rough karanna. ita passe hoda haiya pin ekak heat karala kaduna kallai air clener box ekai atharata dala, araldite wage gam ekak danna. gam danna kalin hodata clean karala oil gathiya nathi wennama ona

    Math oka hithuwa wade kiyanne
    meka kadila tiyenen box eke edge ekenma
    e nisa gum gawat allanna tiyene podi pramanayak
    pin ekak heat karala yawanna ba meda nut eka nisa
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Me tiyenne kaduna tanai...e kallai :sorry:

    6QWKrVz.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පාස්සන්න බැරුව ඇති නේ බන්?

    මේවයින්

    208_lge.jpg

    අලවලා එන්ජින් එක ෆ්ලෂ් කරල දානවා ඇතුලට දූවිල්ල ගිහින් ඇතිනෙ ඔතනින් :dull:

    දානවනම් එන්ජින් බ්ලොක් එකේ වම් පැත්තෙ පළුව දාන්න ඕනේ. එන්ජිම ගලවන්න වෙනවා. ඊට ලේසියිනෙ අලවල දැම්මාම. අනික එන්ජිම ගැලෙව්වාම රේසර් එහෙම සේරම ගහන්න වෙනවනෙ :dull:

    ammo ct100 ekak aran kaapu katta :D
    mathak weddi athal bn habai :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික් එකේ idle එක හරියට හිටින්නෙ නෑ. RPM කටුව කැන්ඩියන් ඩාන්සර් කෙනෙක් වගේ නටනවා. අනික ලෝඩ් එක දැම්මම RPM 5000 ට වඩා රේස් වෙන්නෙම නෑ :angry:

    අද ගත්ත බලන්න මොකක්ද සීන් එක කියල. මට හිතුන වැකියුම් ලීක් එකක් වෙන්නැති කියලා. කාබ් එකේ මැනිෆෝල්ඩ් කට පැත්තෙ හෝස් ක්ලෑම්ප් එක තද කලා, හරිගියෙ නෑ :dull: ඒ පාර බැලුව EGR වෑල් එකට යන වැකුම් හෝස් එක. ඒ මගුල දෙපොලකින් පැළිලා :angry:

    කාර් එකේ වැකියුම් හෝස් වගයක් අලුතෙන් දානකොට අයින් කරපු හෝස් කෑල්ලක් තිබුණා. ඒක දාල බැලුව. ලෙඩේ එකෙන්ම හරි. මිස් එකත් හරි, එන්ජිමේ දෙදරිල්ලත් අඩුයි, හොඳට අදිනවත් එක්ක :yes:
     
    • Like
    Reactions: shaminda peiris

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බයික් එකේ idle එක හරියට හිටින්නෙ නෑ. RPM කටුව කැන්ඩියන් ඩාන්සර් කෙනෙක් වගේ නටනවා. අනික ලෝඩ් එක දැම්මම RPM 5000 ට වඩා රේස් වෙන්නෙම නෑ :angry:

    අද ගත්ත බලන්න මොකක්ද සීන් එක කියල. මට හිතුන වැකියුම් ලීක් එකක් වෙන්නැති කියලා. කාබ් එකේ මැනිෆෝල්ඩ් කට පැත්තෙ හෝස් ක්ලෑම්ප් එක තද කලා, හරිගියෙ නෑ :dull: ඒ පාර බැලුව EGR වෑල් එකට යන වැකුම් හෝස් එක. ඒ මගුල දෙපොලකින් පැළිලා :angry:

    කාර් එකේ වැකියුම් හෝස් වගයක් අලුතෙන් දානකොට අයින් කරපු හෝස් කෑල්ලක් තිබුණා. ඒක දාල බැලුව. ලෙඩේ එකෙන්ම හරි. මිස් එකත් හරි, එන්ජිමේ දෙදරිල්ලත් අඩුයි, හොඳට අදිනවත් එක්ක :yes:

    මොකක්ද බන් බයික් එක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    අද බලද්දී ටපට් කවරෙන් ඔයිල් ලීක් වෙලා බිමටත් වැටීල. ඔයිල් සිල් එක දාන්න වෙයිද ශින්හලු ?

    පල්සාර135 රතය 35000 ක් ධාවනය කර ඇත
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අද බලද්දී ටපට් කවරෙන් ඔයිල් ලීක් වෙලා බිමටත් වැටීල. ඔයිල් සිල් එක දාන්න වෙයිද ශින්හලු ?

    පල්සාර135 රතය 35000 ක් ධාවනය කර ඇත

    :eek: දාන්න වෙයි වගේ :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අද බලද්දී ටපට් කවරෙන් ඔයිල් ලීක් වෙලා බිමටත් වැටීල. ඔයිල් සිල් එක දාන්න වෙයිද ශින්හලු ?

    පල්සාර135 රතය 35000 ක් ධාවනය කර ඇත

    බයිකේ කාලේ හරි වගේ
    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එකේ idle එක හරියට හිටින්නෙ නෑ. RPM කටුව කැන්ඩියන් ඩාන්සර් කෙනෙක් වගේ නටනවා. අනික ලෝඩ් එක දැම්මම RPM 5000 ට වඩා රේස් වෙන්නෙම නෑ :angry:

    අද ගත්ත බලන්න මොකක්ද සීන් එක කියල. මට හිතුන වැකියුම් ලීක් එකක් වෙන්නැති කියලා. කාබ් එකේ මැනිෆෝල්ඩ් කට පැත්තෙ හෝස් ක්ලෑම්ප් එක තද කලා, හරිගියෙ නෑ :dull: ඒ පාර බැලුව EGR වෑල් එකට යන වැකුම් හෝස් එක. ඒ මගුල දෙපොලකින් පැළිලා :angry:

    කාර් එකේ වැකියුම් හෝස් වගයක් අලුතෙන් දානකොට අයින් කරපු හෝස් කෑල්ලක් තිබුණා. ඒක දාල බැලුව. ලෙඩේ එකෙන්ම හරි. මිස් එකත් හරි, එන්ජිමේ දෙදරිල්ලත් අඩුයි, හොඳට අදිනවත් එක්ක :yes:

    මගේ බයික් එකෙත් වැඩ ටිකක් තියෙනව.මේ ටිකේ වත නෑ කරගන්න.හෙඩ් එකේ පැකින් එක දාන්න ඕනි.ෆුල් සර්විස් එක කරන්න ඕනි.කාබ් ටියුන් කරන්න ඕනි.
     
    • Like
    Reactions: agrmrs