Google Camera පාවිච්චි කරන කස්ටිය ඉන්නවද ? 

මොනවා උනත් Stock cam එකට වඩා Google Camera එකේ HDR+ එකෙන් ගහන photos නම් සුපිරිම quality අහන්න දෙයක් නෑ...
S8 එකට නම් apk එකක් තියෙනවා S9+ එකට තමයි එකක් නැත්තේ හොයාගන්න..

තියෙන ගොඩක් ඒවා වැඩ නැහැ...
වැඩ කරන එව්වා HDR+ විදිහට ගහන්න බෑ නැත්තම් Portrait වැඩ නැහැ....
S9 එකක් තියෙන වැඩ කරන apk එකක් තියෙන කෙනෙක් උදව් කරන්න කෝ....