Any Working GOOGLE CAMERA HDR+ for Samsung Galaxy S9+ (

sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Google Camera පාවිච්චි කරන කස්ටිය ඉන්නවද ? :D:D
    මොනවා උනත් Stock cam එකට වඩා Google Camera එකේ HDR+ එකෙන් ගහන photos නම් සුපිරිම quality අහන්න දෙයක් නෑ...:P
    S8 එකට නම් apk එකක් තියෙනවා S9+ එකට තමයි එකක් නැත්තේ හොයාගන්න..:confused::confused:
    තියෙන ගොඩක් ඒවා වැඩ නැහැ... :angry:
    වැඩ කරන එව්වා HDR+ විදිහට ගහන්න බෑ නැත්තම් Portrait වැඩ නැහැ....
    :angry:

    S9 එකක් තියෙන වැඩ කරන apk එකක් තියෙන කෙනෙක් උදව් කරන්න කෝ....
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    mage s9 ekata dagena innawa portrait 1ka shot eken shot ekata force stop karala ganna ona ban. hariyata hamadema set wena ekak tama na.
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    mage s9 ekata dagena innawa portrait 1ka shot eken shot ekata force stop karala ganna ona ban. hariyata hamadema set wena ekak tama na.

    S9+ එකක් එක්ක වැඩ ද දන්නේ නෑ ? APK එක ගත්තු ලින්ක් එක දියන්කෝ බලන්න....
    dual cam හින්ද මේක හරි යාවිද දන්නේ නෑ....