රිෂිවරු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සරකාලෙ හිටපු අය භාවනා කරල හිත දියුනු කරල අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තලු, දැනුත් එහෙම පුලුවන් අය ඉන්නවද?
    මීතිරිගලවත් ඉන්නවද එහෙම අය:oo:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඉස්සරකාලෙ හිටපු අය භාවනා කරල හිත දියුනු කරල අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තලු, දැනුත් එහෙම පුලුවන් අය ඉන්නවද?
    මීතිරිගලවත් ඉන්නවද එහෙම අය:oo:

    ඇති බන්.. එත් කවුරුත් විස්වාස නොකරන නිසා ඒවා බෙදා ගන්නේ නැතුව ඇති.

    මනස දියුණු කලාම රොකට්/ප්ලේන් ඕන නෑ උඩින් යන්න space travelling වලට... යන්න පුළුවන්.

    මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මනුෂ්‍ය ලෝක - වෙන වෙන solar system වල රවුන් ගහන්න ගිහින් තමයි අන්තිමට අතරමං වෙලා බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ හොයා ගන්න path එක පෙන්න ආලෝක ධාරාවක් යවලා ගෙන්න ගත්තේ... එහෙම නොවෙන්න වෙන ලෝකෙක පිරිනිවන් පාන්නත් ඉඩ තිබ්බා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉන්නව බන් එ අය කිය කිය අවිදින්නේ නහා

    ඇති නේ......
    කොහෙන්ද ඒම කෙනෙක්ව හොයාගන්න පුලුවන්

    මට ඕන අදකාලෙ ඒම කෙනෙක්ව හොයාගන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මීතිරිගල නිස්සරන වනය කිට්ටුවම කෙනෙක් සෙට් කරන්නද උඹට

    Dewaala karyo kendara karayonm epa. Okun krnnema boruwa.
    Arawage krnna plwnnm knknm cantact krpnko mawa
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉස්සරකාලෙ හිටපු අය භාවනා කරල හිත දියුනු කරල අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තලු, දැනුත් එහෙම පුලුවන් අය ඉන්නවද?
    මීතිරිගලවත් ඉන්නවද එහෙම අය:oo:

    පාඩම් කරලා හිත දියුණු කරොත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්

    ඉන්නව බන් එ අය කිය කිය අවිදින්නේ නහා

    ඇයි එහෙම හැංගිලා ඉන්නේ ? තමන් දන්නා දෙය අනිත් මිනිහෙක්ටත් කියල දීලා සියලු සත්වයාගේ සුව පිණිස ඒ දැනුම බෙදල දෙන්න පුළුවන්නේ .බුදුහාමුදුරුවෝත් තමන් දන්නා දේ කියල දුන්නේ පරාර්ථකාමී හැගීමකින්නේ ? එහෙම දැනුමක් තියාගෙන කාටවත් කියා නොදී තනියම ඉන්නවනම් හරිම අර්ත්මාර්තාකාමි පුද්ගලයෙක් ඒ මනුස්සය
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඇති බන්.. එත් කවුරුත් විස්වාස නොකරන නිසා ඒවා බෙදා ගන්නේ නැතුව ඇති.

    මනස දියුණු කලාම රොකට්/ප්ලේන් ඕන නෑ උඩින් යන්න space travelling වලට... යන්න පුළුවන්.

    මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මනුෂ්‍ය ලෝක - වෙන වෙන solar system වල රවුන් ගහන්න ගිහින් තමයි අන්තිමට අතරමං වෙලා බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ හොයා ගන්න path එක පෙන්න ආලෝක ධාරාවක් යවලා ගෙන්න ගත්තේ... එහෙම නොවෙන්න වෙන ලෝකෙක පිරිනිවන් පාන්නත් ඉඩ තිබ්බා.

    OYA WAGE KATHAWAK MAMA ADA THAMI MACHAN AHUWE :love:
    THANKS
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි එහෙම හැංගිලා ඉන්නේ ? තමන් දන්නා දෙය අනිත් මිනිහෙක්ටත් කියල දීලා සියලු සත්වයාගේ සුව පිණිස ඒ දැනුම බෙදල දෙන්න පුළුවන්නේ .බුදුහාමුදුරුවෝත් තමන් දන්නා දේ කියල දුන්නේ පරාර්ථකාමී හැගීමකින්නේ ? එහෙම දැනුමක් තියාගෙන කාටවත් කියා නොදී තනියම ඉන්නවනම් හරිම අර්ත්මාර්තාකාමි පුද්ගලයෙක් ඒ මනුස්සය

    බුදු හාමුදුරුවොත් නිවන් අවබෝධ කරගෙන මුලින්ම කල්පනා කලේ මේක මිනිස්සුන්ට කියල දීල වැඩක් නෑ දැන් තියෙන්නෙ පිරිනිවන් පාන එක කියල මතකද :)
    උඹ හිතනවද ඒ මිනිස්සු අවබෝධ කරගෙන තියෙන දේවල් කිව්වොත් මිනිස්සු පිලිගනියි කියල ? සමාජයෙන් එන සරලම උත්තරේ ඒ මනුස්සයට මානසික රෝගයක්. භින්නෝන්මාදය කියයි. ඒකයි ඔහොම ඇස් පියාගත්තාම එක එක ඒව පේන්නෙ කියයි. කාටවත් කියා දෙන්නැත්තෙ ඒ මිනිස්සු එච්චර මෝඩ නැති නිසා :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ZiP File එකක් අස්සේ අහවලාගේ Leaked Photos ටිකක් compress කරලා download කරන්න දැම්මම, :rofl:

    :) සමහරු ඉන්නවා download කරන්න දන්නේ නෑ.

    download කරපු අය අතරින්,

    :) ZiP File ගැන දන්න කෙනා පින්තූර ටික Extract කරලා බලනවා. :D

    :) ZiP File ගැන දන්නේ නැති, හිතන්නේ නැති, හොයලා බලන්න ඕනේ කමක් නැති කෙනා පින්තූර බලන්න දන්නේ නෑ.
    එයා ඒ පින්තූර තියන වෙන link එකක් හොයනවා.
    "පින්තූර කියලා වෙන මොකක්ද එකක් දීලා... වයිරස් ද දන්නෑ." කියලා හිතලා ZiP File එක මකලා දාන අයත් ඉන්නවා.

    :) තවත් කෙනෙක් හිතනවා ZiP වලට වඩා RAR File තමා හොඳම කියලා.
    එයාලා RAR File වලින් ඉල්ලනවා. නැත්නම් RAR නොවන නිසා එපා කියනවා.

    :) RAR File තියෙන්නෙත් ZiP වගේම Compress කරලා කියලා තවත් සමහරු දන්නේ නෑ.
    Compression Ratio එක අඩු වැඩි වුනාට ඇතුළේ තියෙන්නේ එකම දේ බව එයාලාට තේරුම්ගන්න උවමනාවක් නෑ.

    :) ගොඩක් අය හිතන්නේ තමන් මුලින්ම පාවිච්චි කරපු,
    තමන් හොඳටම දන්න file compression methods එක විතරයි ලෝකෙන්ම හොඳ කියලා.
    එයාලා ඒ බව පෙන්වන්න, ඔප්පු කරන්න වෙන අය එක්ක රණ්ඩුත් කරනවා.
    ඒ පිටින් පේන දේ විතරක් අල්ලගෙන.

    :) මෙතනදී වැදගත් වෙන්නේ File එක Compress කරලා තියන විදිය නෙවෙයි,
    ඇතුළේ තියන පින්තූර ටික කියන එක එයාලා තේරුම්ගන්නේ නෑ. :rofl:
    ලෝකෙන් ගොඩක් අය එහෙමයි. :yes:

    කොහොම හරි 7ZiP අනිත්වට වඩා හොඳට compress වෙනවා. :lol:
    data damage වෙන්නේ හෙම නෑ. දැනට මම පාවිච්චි කරපු හොඳම එක 7ZiP තමා. :rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇති බන්.. එත් කවුරුත් විස්වාස නොකරන නිසා ඒවා බෙදා ගන්නේ නැතුව ඇති.

    මනස දියුණු කලාම රොකට්/ප්ලේන් ඕන නෑ උඩින් යන්න space travelling වලට... යන්න පුළුවන්.

    මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මනුෂ්‍ය ලෝක - වෙන වෙන solar system වල රවුන් ගහන්න ගිහින් තමයි අන්තිමට අතරමං වෙලා බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ හොයා ගන්න path එක පෙන්න ආලෝක ධාරාවක් යවලා ගෙන්න ගත්තේ... එහෙම නොවෙන්න වෙන ලෝකෙක පිරිනිවන් පාන්නත් ඉඩ තිබ්බා.

    මම නම් හිතන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන කතාවල සැඟවුන අර්ථ තියනවා.
    ඒත් දැන් ගොඩක් අය ගන්නේ ඒකේ පිටින් පේන දේ විතරයි.
    හැබැයි ඔය අතරේ හිතේ තිබුන මනෝවිකාර ලියපු අයත්, කියන අයත් ඉන්නවා.
    බෞද්ධ විතරක් නෙවෙයි. අනිත් ගොඩක් ආගම්, දර්ශනවල...
    ඉස්සර දැන් වගේ කියන්න තියන දේ එකපාරටම කියලා දැම්මේ නෑ.
    File Compress කරනවා වගේ තමා ලියන්නේ. :D

    පාඩම් කරලා හිත දියුණු කරොත් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්
    :yes: :yes: :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    The Da Vinci Code (2006)
    Angels and Demons (2009)
    Inferno (2016)

    මේ චිත්‍රපටි තුනේ ඔය කතාව ලස්සනට පැහැදිලි කරනවා.
    ඒ තිත්ත අැත්ත දරාගන්න බැරුව සමහර රටවල ඔය චිත්‍රපටි තහනම් කරලා. :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුදු හාමුදුරුවොත් නිවන් අවබෝධ කරගෙන මුලින්ම කල්පනා කලේ මේක මිනිස්සුන්ට කියල දීල වැඩක් නෑ දැන් තියෙන්නෙ පිරිනිවන් පාන එක කියල මතකද :)
    උඹ හිතනවද ඒ මිනිස්සු අවබෝධ කරගෙන තියෙන දේවල් කිව්වොත් මිනිස්සු පිලිගනියි කියල ? සමාජයෙන් එන සරලම උත්තරේ ඒ මනුස්සයට මානසික රෝගයක්. භින්නෝන්මාදය කියයි. ඒකයි ඔහොම ඇස් පියාගත්තාම එක එක ඒව පේන්නෙ කියයි. කාටවත් කියා දෙන්නැත්තෙ ඒ මිනිස්සු එච්චර මෝඩ නැති නිසා :yes:

    එක තියෙන්නේ කියන එක්කෙනා කොහොම කියනවද කියන එක අනුවනේ .. නිකන් ඇවිත් මට මෙහෙම කරන්න පුළුවන් කියන්නේ නැතුව .තවත් භාවනා මද්යස්තායකට වගේ ගිහින් එහෙ භාවනා වල යෙදෙන මිනිස්සුන්ට මෙන්න මෙහෙමයි එක කරන්නේ කියල මග පෙන්වීමක් වගේ කරොත් කවුරුත් පිස්සු කියන්නේ නැහැනේ .. අනික මොකක් හරි කරලා පෙන්නුවොත් බොරුයි කියන්නේ කොහොමද ? අහසින් යාම වගේ එකක්
    මමනම් හිතන්නේ ඔහොම මිනිස්සු නැහැ , එහෙම මිනිස්ස්සු ඉස්සර හිටිය කියල අහල තිබුනට සාහිතයේ ඒවා ඇත්තද බොරුද කියල පරික්ෂා කරන්න කිසිම විදිහක් නැහැ , විශේෂයෙන්ම භාවනා ප්‍රගුණ කරන මිනිස්සු මේවගේ ප්‍රතිපල ඇත්තටම ලබා ගන්න පුලුවන්නම් අහසින් යාම ඉර්ධි බලයෙන් වෙනත් තැන වලට යාම මනසින් ගමන් කිරීම විශ්වය ගවේෂණය වගේ දේවල් කරලා පෙන්නලා ලෝක වාසි ජනතාවගේ සුබ සිද්ධිය උදෙසාම ඒ දැනුම බෙදා දෙන්න ඕනි .. එහෙම ක්‍රියාවෙන් ඒවා කරල පෙන්නන මිනිස්සු නැත්තේ ඕක ඉතිහාසේ තිබුන මිත්‍යා කතාවක් නිසා කියල මිනිස්සු හිතන්න පුළුවන් .කෙනෙක්ට එක මිත්‍යා කතාවක් නෙවෙයි කියල හිතාගෙන ඉන්නත් පුළුවන් එත් කාලයක් තිස්සේ එක කතාවක් විතරක් වෙනකොට මිනිස්සු ඕව මිත්යවල් කියල හිතන්න පෙලාබෙනවා වැඩියි . හැබැයි ඇත්තටම මෙහෙම කරන්න පුළුවන් කවුරුහරි ඉන්නවනම් ඉදිරිපත් වෙලා එක කරලා පෙන්නුවොත් එක ඒ මනුස්සයාගේ ආගමට දර්ශනයට උනත් කරන ලොකු සේවයක් ,මොකද ඒවා දැකල ඒ දර්ශනය ගැන ලෝකේ සැහෙන දෙනෙක් පැහැදෙන්න පුළුවන් , ඒ විතරක් නෙවෙයි ඒ සොයාගැනීම් දැනුම දෙන එක ලෝක වාසි ජනතාවටම කරන සේවයක්
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොහෙන්ද ඒම කෙනෙක්ව හොයාගන්න පුලුවන්

    මට ඕන අදකාලෙ ඒම කෙනෙක්ව හොයාගන්න

    c1a1974328b9ec37445fa3898a9f71ec--smoke-weed-bongs.jpg

    kollonam kiyanne mehema puluwan kiyala
    mata nam sure ne
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Help to find the story.

    ඇති බන්.. එත් කවුරුත් විස්වාස නොකරන නිසා ඒවා බෙදා ගන්නේ නැතුව ඇති.

    මනස දියුණු කලාම රොකට්/ප්ලේන් ඕන නෑ උඩින් යන්න space travelling වලට... යන්න පුළුවන්.

    මුගලන් මහරහතන් වහන්සේ වෙනත් මනුෂ්‍ය ලෝක - වෙන වෙන solar system වල රවුන් ගහන්න ගිහින් තමයි අන්තිමට අතරමං වෙලා බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ හොයා ගන්න path එක පෙන්න ආලෝක ධාරාවක් යවලා ගෙන්න ගත්තේ... එහෙම නොවෙන්න වෙන ලෝකෙක පිරිනිවන් පාන්නත් ඉඩ තිබ්බා.

    මචන් තරහ නැතුව ඔකේ සම්පුර්ණ කතාව හොයාගන්න උදව්වක් දෙනවද?