ඔයා ඔය කියන ප්රශ්නය මග හරින ගැලවීමේ න්‍යායේ උත්තර වලට වචන හර්බ කියල කියන්නත් පුළුවන් ඉතිං. මට කියන්න තියෙන්නේ සරලවම මේක තමයි.. එහෙම දෙයක් පුලුවන්නම් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ එක්කෝ එක කරන්න බැරි නිසා නැත්තම් ඉතිහාසේ මිත්‍යා කතාවක් නිසා ..එක එහෙම ඉදිරිපත් නොකරන හේතුව මිනිස්සුන්ගේ විනිශ්යට බයේනම් ඒ එතන තියෙන්නේ බොරුවක්
රමනූජන් උත්තරේ එන හැටි පැහැදිලි කරන්න බැරි උනාට එයා එහෙම දෙයක් තියන බව එහි නිවැරදි භාවය පෙන්නුවා . මෙතන එහෙම පෙන්නන කිසිම දෙයක් නැහැ ..ඇතිතේ එහෙම කරා කියල සාහිතයේ ආගම වල ලියල තිබ්බ නිසා නිකන්ම අපි පිළිගන්න ඕනි එහෙම කිරීමේ හැකියාවක් තියනවා කියල හැබැයි ඇත්තටම කරලා පෙන්නන්න බැහැ .මොකද විනිශ්යට ලක්වීම එතකොට අවශ්‍යයතාවයක් නැති කම වගේ කාරනා නිසා … ආගම් දර්ශන වල තියන පරර්තකමය එහෙම අදාළ නැල්ලු එතකොට .හන්ගිළලු ඉන්නේ .හන්ගළලු තියල තියෙන්නේ . එහෙම හංගල තියන දේ ඇත්තම තමයි කියල මිනිස්සු පිළිගන්න ඕනි කියල යෝජනා කරනවා හැබැයි කෝ පෙන්නන කියනකොට බෑ කියනවා ..ම්ම්හ් ඇත්ත වෙන්න ඇති ඇත්ත වෙන්න ඇති
ඇත්තටම විස්වාසය ඇති වෙනවා ඔය උත්තර දෙන ක්‍රමෙන් …
මට පේන විදිහට උඹ අඩුම ගානෙ රමනූජන් ගැන ගහපු ෆිල්ම් එකවත් බලල නෑ. ඒක බලල ඉඳපං ඔප්පු කරල පෙන්නනවද කියල. හාඩි කෑගහල කෑගහල බොහොම අමාරුවෙන් සාධනයක් ඉල්ලගන්නෙ. එතනිං එහාට දෙවියො කිව්ව කියල සමීකරණෙ ලියනව විතරයි.
නෑ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට එහෙම හිත කියවන්න පුලුවන් සෘශිවරු හම්බවෙලා ලියපු අත්දැකීම් තියෙනව. උඹට විද්‍යාඥයො කියන දේවල් විශ්වාසයි වගේ අපිට ඒව විශ්වාසයි.







