රිෂිවරු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා ඔය කියන ප්‍රශ්නය මග හරින ගැලවීමේ න්‍යායේ උත්තර වලට වචන හර්බ කියල කියන්නත් පුළුවන් ඉතිං :P:P. මට කියන්න තියෙන්නේ සරලවම මේක තමයි.. එහෙම දෙයක් පුලුවන්නම් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ එක්කෝ එක කරන්න බැරි නිසා නැත්තම් ඉතිහාසේ මිත්‍යා කතාවක් නිසා ..එක එහෙම ඉදිරිපත් නොකරන හේතුව මිනිස්සුන්ගේ විනිශ්යට බයේනම් ඒ එතන තියෙන්නේ බොරුවක්

    රමනූජන් උත්තරේ එන හැටි පැහැදිලි කරන්න බැරි උනාට එයා එහෙම දෙයක් තියන බව එහි නිවැරදි භාවය පෙන්නුවා . මෙතන එහෙම පෙන්නන කිසිම දෙයක් නැහැ ..ඇතිතේ එහෙම කරා කියල සාහිතයේ ආගම වල ලියල තිබ්බ නිසා නිකන්ම අපි පිළිගන්න ඕනි එහෙම කිරීමේ හැකියාවක් තියනවා කියල හැබැයි ඇත්තටම කරලා පෙන්නන්න බැහැ .මොකද විනිශ්යට ලක්වීම එතකොට අවශ්‍යයතාවයක් නැති කම වගේ කාරනා නිසා … ආගම් දර්ශන වල තියන පරර්තකමය එහෙම අදාළ නැල්ලු එතකොට .හන්ගිළලු ඉන්නේ .හන්ගළලු තියල තියෙන්නේ . එහෙම හංගල තියන දේ ඇත්තම තමයි කියල මිනිස්සු පිළිගන්න ඕනි කියල යෝජනා කරනවා හැබැයි කෝ පෙන්නන කියනකොට බෑ කියනවා ..ම්ම්හ් ඇත්ත වෙන්න ඇති ඇත්ත වෙන්න ඇති
    ඇත්තටම විස්වාසය ඇති වෙනවා ඔය උත්තර දෙන ක්‍රමෙන් … :P:P

    මට පේන විදිහට උඹ අඩුම ගානෙ රමනූජන් ගැන ගහපු ෆිල්ම් එකවත් බලල නෑ. ඒක බලල ඉඳපං ඔප්පු කරල පෙන්නනවද කියල. හාඩි කෑගහල කෑගහල බොහොම අමාරුවෙන් සාධනයක් ඉල්ලගන්නෙ. එතනිං එහාට දෙවියො කිව්ව කියල සමීකරණෙ ලියනව විතරයි.

    නෑ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට එහෙම හිත කියවන්න පුලුවන් සෘශිවරු හම්බවෙලා ලියපු අත්දැකීම් තියෙනව. උඹට විද්‍යාඥයො කියන දේවල් විශ්වාසයි වගේ අපිට ඒව විශ්වාසයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ලංකාවෙ සමහරු ඉන්නව ඕම බහෙත් කරන අය
    මට ඕන හැකර් කෙනෙක් වෙන්න,
    පුලුවන්වෙයිද මේ ක්‍රමයෙන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ සමහරු ඉන්නව ඕම බහෙත් කරන අය
    මට ඕන හැකර් කෙනෙක් වෙන්න,
    පුලුවන්වෙයිද මේ ක්‍රමයෙන්

    bulkhead confirmed :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලංකාවෙ සමහරු ඉන්නව ඕම බහෙත් කරන අය
    මට ඕන හැකර් කෙනෙක් වෙන්න,
    පුලුවන්වෙයිද මේ ක්‍රමයෙන්

    :baffled:

    giphy.gif
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    නිකොල ටෙස්ලා කියන්නෙත් ඒ වගේ අති දක්ෂ තවත් එක්කෙනෙක් .එයාටනම් දෙවියෝ කියල දීල කියල කොහෙවත් අහල නැහැ ..එත් ඔය කියනව වගේ සමහර ඒවා උත්තර එන්නේ කොහොමද කියලවත් ඒ මනුස්සයට එක්ස්ප්ලේන් කරන්න බැරි වෙනවා කියන එක ඇත්ත එයත් ඉදිරිපත් කරන්නේ එයාගේ පර්යේෂණ ග්‍රන්ථ

    ටෙස්ලාට ස්වාමි විවෙකානන්ද එක්ක පොඩි සම්බන්ධයක් තිබ්බා,ස්වාමි විවෙකානන්ද කියන්නෙ මහා සමාධියෙන් ජිවිතය හැර ගිය කෙනෙක් ,එවාගේම රාමනුජන්ට නාමගිරි කියන ලක්ශිමි දෙවතාවියගේම වෙනත් අවතාරයගෙන් පිහිට ලැබුනා කියනවා.
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    මට කියන්න තියෙන්නේ සරලවම මේක තමයි.. එහෙම දෙයක් පුලුවන්නම් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ එක්කෝ එක කරන්න බැරි නිසා නැත්තම් ඉතිහාසේ මිත්‍යා කතාවක් නිසා ..එක එහෙම ඉදිරිපත් නොකරන හේතුව මිනිස්සුන්ගේ විනිශ්යට බයේනම් ඒ එතන තියෙන්නේ බොරුවක්
    ඔය ප්‍රශෙන තියෙන්නෙ ඔය උත්තර දෙක විතරයි කියලා ඔයා කියන්නෙ කොහොමද? එක ප්‍රශ්නෙකට උත්තර ඔයිට වඩා තියෙන්න බැරිද? මේක බොරුවක් අරක බොරුවක් කියලා විනිශ්යය කරන්න ඔයාට තියෙන අයිතිය මොකද්ද?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    OYA WAGE KATHAWAK MAMA ADA THAMI MACHAN AHUWE :love:
    THANKS

    11.gif

    මචන් තරහ නැතුව ඔකේ සම්පුර්ණ කතාව හොයාගන්න උදව්වක් දෙනවද?

    මම මේ කතාව අවස්ථා කීපයකදීම අහලා තියනවා. සඳහන් තැන මතක නෑ. මම හොයල දෙන්න බලන්නම්.. 11.gif
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය ප්‍රශෙන තියෙන්නෙ ඔය උත්තර දෙක විතරයි කියලා ඔයා කියන්නෙ කොහොමද? එක ප්‍රශ්නෙකට උත්තර ඔයිට වඩා තියෙන්න බැරිද? මේක බොරුවක් අරක බොරුවක් කියලා විනිශ්යය කරන්න ඔයාට තියෙන අයිතිය මොකද්ද?

    මොකක් ? අයිතිය ? මට හොද කතාවක් එනවා කටට නිකන් කියන්නේ නැතුව ඉන්නම් ඉතින් නොදන්නවා ඇති කියල බොහොම සංයමයෙන් කියන්නම් දැනගන්න ..අය මේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා … කාට හරි කාගේ හරි මිත්යාවල් ඔලුවේ උඩ තියාගෙන ඉන්න වගේම ඒවා මිත්යාවල් විදිහට දකින්නත් එහෙමත් බැරිනම් වෙන කැමති මිත්‍යාවක් අදහන්නත් අයිතිය දීල තියනවා ආණ්ඩුක්‍රම වයවස්තවෙන්ම ආගම් මත දැරීම ස්වාදීන කරලා .මිනිහ්හෙක්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මොනවද කියල කියවගෙන එනන මෙතන රෙද්දේ අයිතියක් ගැන ගොන් කතා නැතුව ..කතා කරන මාතෘකාවට අදාලව කතා කරන්න පුලුවන්නම් මිත්‍යාව කාගේද කවුද මිත්‍යාවේ එල්ලීගෙන ඉන්නේ කියල එලියට එයි .. මිත්‍යාව මොකක් උනත් ඒ මිත්‍යාවක් කියල දැනගෙනත් මෝඩයෙක් වගේ ඒ මිත්යාවම දිගටම විස්වාස කරගෙන ඉන්නත් ඕනිනම් අයිතිය තියනවා ..එක නිසා අයිතිය ගැන වද වෙන්න එපා
     
    Last edited:

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    මොකක් ? අයිතිය ? මට හොද කතාවක් එනවා කටට නිකන් කියන්නේ නැතුව ඉන්නම් ඉතින් නොදන්නවා ඇති කියල බොහොම සංයමයෙන් කියන්නම් දැනගන්න ..අය මේ වගේ ප්‍රශ්න අහන්න එපා … කාට හරි කාගේ හරි මිත්යාවල් ඔලුවේ උඩ තියාගෙන ඉන්න වගේම ඒවා මිත්යාවල් විදිහට දකින්නත් එහෙමත් බැරිනම් වෙන කැමති මිත්‍යාවක් අදහන්නත් අයිතිය දීල තියනවා ආණ්ඩුක්‍රම වයවස්තවෙන්ම ආගම් මත දැරීම ස්වාදීන කරලා .මිනිහ්හෙක්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මොනවද කියල කියවගෙන එනන මෙතන රෙද්දේ අයිතියක් ගැන ගොන් කතා නැතුව ..කතා කරන මාතෘකාවට අදාලව කතා කරන්න පුලුවන්නම් මිත්‍යාව කාගේද කවුද මිත්‍යාවේ එල්ලීගෙන ඉන්නේ කියල එලියට එයි .. මිත්‍යාව මොකක් උනත් ඒ මිත්‍යාවක් කියල දැනගෙනත් මෝඩයෙක් වගේ ඒ මිත්යාවම දිගටම විස්වාස කරගෙන ඉන්නත් ඕනිනම් අයිතිය තියනවා ..එක නිසා අයිතිය ගැන වද වෙන්න එපා
    එතකොට වෙන කෙනෙක් විශ්වාස කරන දෙයක් අල්ලගෙන ඒක බොරුවක් කිය කිය
    එහෙම බැහැ අරම බැහැ මෙහෙම කිය කියා දොඩවන්නෙ ඇයි?
    මිත්‍යාවක් නම්, විශ්වාස කරන අයට ඔයා කන්න අදින්න දෙන්නෙත් නැත්තම්
    හුචු හුචු නොගා වෙන වැඩක් බලන් ඉන්නව කො :rofl:
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    අය මේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා …
    අනුන්ගේ විශ්වාස ගැන ගොන් මත ඉදිරිපත් කරන තමුන් වගේ අමු පට්ටි ගොනෙක්ට ඔය ප්‍රස්නෙ නොතේරෙන එක පුදුමයක් නෙමෙයි :lol:
    ලෝකෙට අධිපති දෙයියෝ වගේ තමන්ම ප්‍රශ්නයක් අහලා ඒවට උත්තර මෙච්චරයි කියලා තමුන්ම හදන් කියවන්නෙ ඇයි?
    ඉසිවරු හරි කවුරු හරි තමන්ගේ ප්‍රාතිහාර වෙන අයට නොපෙන්නවන්නෙ වෙන හේතුවකට වෙන්න බැරිද? ඔයා කියන ඒවා විතරද හේතු?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එතකොට වෙන කෙනෙක් විශ්වාස කරන දෙයක් අල්ලගෙන ඒක බොරුවක් කිය කිය
    එහෙම බැහැ අරම බැහැ මෙහෙම කිය කියා දොඩවන්නෙ ඇයි?
    මිත්‍යාවක් නම්, විශ්වාස කරන අයට ඔයා කන්න අදින්න දෙන්නෙත් නැත්තම්
    හුචු හුචු නොගා වෙන වැඩක් බලන් ඉන්නව කො :rofl:

    ඔයාා දන්නවද ඒම පුලුවන් කෙනෙක්ව
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට වෙන කෙනෙක් විශ්වාස කරන දෙයක් අල්ලගෙන ඒක බොරුවක් කිය කිය
    එහෙම බැහැ අරම බැහැ මෙහෙම කිය කියා දොඩවන්නෙ ඇයි?
    මිත්‍යාවක් නම්, විශ්වාස කරන අයට ඔයා කන්න අදින්න දෙන්නෙත් නැත්තම්
    හුචු හුචු නොගා වෙන වැඩක් බලන් ඉන්නව කො :rofl:

    දෙයක් ගැන ඉගෙන ගැනීමට හෝ විවේචනය කිරීමට ඒ පිලිබදව ඇතිවෙන ප්‍රශ්න විමසීමට ගැටළු නිරාකරණය කරගැනීමට මට අයිතිය තියනවා ඒ වගේම ඔයාට එකට උත්තර දෙන්න දන්නේ නැත්තම් ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නත් අයිතිය තියනවා ..දන්නා කෙනෙක් උත්තර දෙයි :rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනුන්ගේ විශ්වාස ගැන ගොන් මත ඉදිරිපත් කරන තමුන් වගේ අමු පට්ටි ගොනෙක්ට ඔය ප්‍රස්නෙ නොතේරෙන එක පුදුමයක් නෙමෙයි :lol:
    ලෝකෙට අධිපති දෙයියෝ වගේ තමන්ම ප්‍රශ්නයක් අහලා ඒවට උත්තර මෙච්චරයි කියලා තමුන්ම හදන් කියවන්නෙ ඇයි?
    ඉසිවරු හරි කවුරු හරි තමන්ගේ ප්‍රාතිහාර වෙන අයට නොපෙන්නවන්නෙ වෙන හේතුවකට වෙන්න බැරිද? ඔයා කියන ඒවා විතරද හේතු?

    ඔව් ඔව් නොපෙන්වා සිටීමේ හේතු තව තියෙන්න පුළුවන් ..අර කලින් එක්කෙනෙක් කිව්වා මිනිස්සුන්ගේ විවේචනයට ලක්වෙන නිසා කියල එක හේතුවක් ..උවමනාවක් නැතිකම කියල තව හේතුවක් ..ඒවගේ තව හේතු ඇති ..ඔයාටත් මතක් වෙන හේතු දාන්න වෙලාවක් තියනවනම්
    :baffled::baffled:..

    PS:
    ඕක නොපෙන්වා සිටීමේ හේතුම හොය හොයා ඉන්නවා මිසක් පෙන්නන ඉදිරිපත් නොවෙන්නේ ඇයි කියන හේතුවට මට හිතෙන්නෙම ඕක එක්කෝ මිත්‍යාවක් එහෙමත් නැත්තම් ඔකේ මොකක්හරි හොරයක් ඇති කියල . අව්ලක් න ඉතින් නොපෙන්ව සිටීමේ හේතු මතක් වෙන ඒවා දාගෙන යන්නකෝ
     
    Last edited:

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    දෙයක් ගැන ඉගෙන ගැනීමට හෝ විවේචනය කිරීමට ඒ පිලිබදව ඇතිවෙන ප්‍රශ්න විමසීමට ගැටළු නිරාකරණය කරගැනීමට මට අයිතිය තියනවා ඒ වගේම ඔයාට එකට උත්තර දෙන්න දන්නේ නැත්තම් ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නත් අයිතිය තියනවා ..දන්නා කෙනෙක් උත්තර දෙයි :rofl::rofl:
    විවේචනය කරනවා නෙමෙයි ඔයා ඔය තනියෙන් නිගමන වලට එන එක කරන්නෙ! ඔයාම අහනවා ප්‍රශ්නයක්.. පස්සෙ ඔයාම ඔයාට වාසි උත්තර ටිකක් කියනවා.. හරි නම් ඔයා කරන්න ඕන ප්‍රශ්නයක් අහලා වෙන කෙනෙක් උත්තර දෙන කල් ඉන්න එක

    ගැටළුව - එහෙම දෙයක් පුලුවන්නම් එක ඉදිරිපත් කරන්නේ නැත්තේ

    වාසි පිලිතුර - එක්කෝ එක කරන්න බැරි නිසා

    වාසි පිලිතුර - නැත්තම් ඉතිහාසේ මිත්‍යා කතාවක් නිසා

    :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    විවේචනය කරනවා නෙමෙයි ඔයා ඔය තනියෙන් නිගමන වලට එන එක කරන්නෙ! ඔයාම අහනවා ප්‍රශ්නයක්.. පස්සෙ ඔයාම ඔයාට වාසි උත්තර ටිකක් කියනවා.. හරි නම් ඔයා කරන්න ඕන ප්‍රශ්නයක් අහලා වෙන කෙනෙක් උත්තර දෙන කල් ඉන්න එක

    :lol:

    නිවාර්යෙන්ම මම මගේ නිගමන වලට එන්නේ අහපු ප්‍රශ්න වලට ඔය ලැබෙන උත්තර නිසා තමයි …

    //PS:

    ඕක නොපෙන්වා සිටීමේ හේතුම හොය හොයා ඉන්නවා මිසක් පෙන්නන ඉදිරිපත් නොවෙන්නේ ඇයි කියන "හේතුවට" මට හිතෙන්නෙම ඕක එක්කෝ මිත්‍යාවක් එහෙමත් නැත්තම් ඔකේ මොකක්හරි හොරයක් ඇති කියල . අව්ලක් න ඉතින් නොපෙන්ව සිටීමේ හේතු මතක් වෙන ඒවා දාගෙන යන්නකෝ //

    Last edited:

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone

    ඔව් ඔව් නොපෙන්වා සිටීමේ හේතු තව තියෙන්න පුළුවන් ..අර කලින් එක්කෙනෙක් කිව්වා මිනිස්සුන්ගේ විවේචනයට ලක්වෙන නිසා කියල එක හේතුවක් ..උවමනාවක් නැතිකම කියල තව හේතුවක් ..ඒවගේ තව හේතු ඇති ..ඔයාටත් මතක් වෙන හේතු දාන්න වෙලාවක් තියනවනම්
    :baffled::baffled:..
    ඔන්න දැන් නම් මම කියපු එක තේරිලා වගේ
    මම රිසිවරයෙක් නොවන නිසා රිසිවරයෙක්ට බැරි හේතුව නම් හරියටම දන්නෙ නැහැ
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    නිවාර්යෙන්ම මම මගේ නිගමන වලට එන්නේ අහපු ප්‍රශ්න වලට ඔය ලැබෙන උත්තර නිසා තමයි …

    //PS:

    ඕක නොපෙන්වා සිටීමේ හේතුම හොය හොයා ඉන්නවා මිසක් පෙන්නන ඉදිරිපත් නොවෙන්නේ ඇයි කියන "හේතුවට" මට හිතෙන්නෙම ඕක එක්කෝ මිත්‍යාවක් එහෙමත් නැත්තම් ඔකේ මොකක්හරි හොරයක් ඇති කියල . අව්ලක් න ඉතින් නොපෙන්ව සිටීමේ හේතු මතක් වෙන ඒවා දාගෙන යන්නකෝ //

    ලැබෙන? ඕවා ලැබිච්ච උත්තර නෙමෙයි ඔයාම කියපුවා :baffled: