~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද පෝයලු නේ. උදේට කන කඩේ වහලනෙ:eek:. ඇයි කියල කල්පනා කරාම මතක් වුනේ අම්ම ඊයෙ කීවනෙ:baffled:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කට්ටිය හප්නා ට්ව එකේ බලනවා වගේ ,මේ සින්දුව එකේ ගියා දැන් සිරස ට්ව එකේ