.NET dan open source nisa puluwan. specially .NET core development walata dan tools okkoma wage thiyanawa
macbook patta slow ne ban
සිත නිවාගන්න කියන කතා.
මෙක තමා මන් දන්න ලෙසිම විදිහ.
මැක් එකෙන් වින්ඩොස් ප්රොග්රැමින් කරන්න යනවනම් ඩොට් නෙට් GUI ප්රොග්රැම්ස් ඔර් වෙනත් ඩොට්නෙට් ෆ්රෙම්ව්රක් වැඩ (WPF / WCF ) එවා කරනම්වනම් බූට් කැම්ප් දාගෙන එකට වින්ඩොස් දාගෙන වැඩ කරන්න ලෙසි.
මැක් ඔස් එකෙ ඉදන්ම කරනවනම්:
https://www.microsoft.com/net/learn/get-started/macos
එත් ඉතින් මන් දන්න හැටියට .Net Core (core v2.) එකෙන් C# කොන්සොල් (without win api's) and වෙබ් ඇප් විතරයි පුලුවන්. (Can't write Windows GUI with C# in MacOS with .net core )
.net core 3 will support GUI but....
නැත්තම් මොනො දාගෙන කරන්න වෙනවා.
https://www.mono-project.com/download/stable/
තව ඉතින් QtSharp එහෙමත් තියනවා.


Thanks machan. apita .exe file ekak run karanna puluwanda Mac ekaka?
.net core thama wpf support naha.
asp.net applications nam hadanna puluwan mac eke

)උඹ ඕක ගන්න හදන්නෙ මැක්බුක් එකට ආස නිසානෙනැතුව උඹට වෙන එකක් අරගෙන .net කරන්න බැරි කමකට නෙමේනෙ
![]()
uba ios dev krnne nattn itn macbook ekak nathuwa wena lapak ganin ssd thiyna.
අනික්වෑ ඕව නෑ කියල දැනං හිටියෙ නෑ TFSPerformance, Resolution etc

අනික්වෑ ඕව නෑ කියල දැනං හිටියෙ නෑ TFS![]()
