Macbook එකක් .NET Programming වලට

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම .NET එක්ක වැඩ කරන්නේ බන්. මට Macbook එකක් අර ගන්න එක වැඩක් නැති වැඩක්ද? Macbook පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද මොනවද limitations කියලා?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    macbook patta slow ne ban

    සිත නිවාගන්න කියන කතා.

    මෙක තමා මන් දන්න ලෙසිම විදිහ.

    මැක් එකෙන් වින්ඩොස් ප්‍රොග්‍රැමින් කරන්න යනවනම් ඩොට් නෙට් GUI ප්‍රොග්‍රැම්ස් ඔර් වෙනත් ඩොට්නෙට් ෆ්‍රෙම්ව්‍රක් වැඩ (WPF / WCF ) එවා කරනම්වනම් බූට් කැම්ප් දාගෙන එකට වින්ඩොස් දාගෙන වැඩ කරන්න ලෙසි.

    මැක් ඔස් එකෙ ඉදන්ම කරනවනම්:
    https://www.microsoft.com/net/learn/get-started/macos

    එත් ඉතින් මන් දන්න හැටියට .Net Core (core v2.) එකෙන් C# කොන්සොල් (without win api's) and වෙබ් ඇප් විතරයි පුලුවන්. (Can't write Windows GUI with C# in MacOS with .net core )

    .net core 3 will support GUI but....

    නැත්තම් මොනො දාගෙන කරන්න වෙනවා.
    https://www.mono-project.com/download/stable/

    තව ඉතින් QtSharp එහෙමත් තියනවා.

    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    macbook patta slow ne ban

    hqdefault.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිත නිවාගන්න කියන කතා.

    මෙක තමා මන් දන්න ලෙසිම විදිහ.

    මැක් එකෙන් වින්ඩොස් ප්‍රොග්‍රැමින් කරන්න යනවනම් ඩොට් නෙට් GUI ප්‍රොග්‍රැම්ස් ඔර් වෙනත් ඩොට්නෙට් ෆ්‍රෙම්ව්‍රක් වැඩ (WPF / WCF ) එවා කරනම්වනම් බූට් කැම්ප් දාගෙන එකට වින්ඩොස් දාගෙන වැඩ කරන්න ලෙසි.

    මැක් ඔස් එකෙ ඉදන්ම කරනවනම්:
    https://www.microsoft.com/net/learn/get-started/macos

    එත් ඉතින් මන් දන්න හැටියට .Net Core (core v2.) එකෙන් C# කොන්සොල් (without win api's) and වෙබ් ඇප් විතරයි පුලුවන්. (Can't write Windows GUI with C# in MacOS with .net core )

    .net core 3 will support GUI but....

    නැත්තම් මොනො දාගෙන කරන්න වෙනවා.
    https://www.mono-project.com/download/stable/

    තව ඉතින් QtSharp එහෙමත් තියනවා.

    Visual studio thiyeddi ayi ban ochchara katta kanne ? :confused::confused:

    menna VS for Mac

    https://visualstudio.microsoft.com/vs/mac/
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඕක ගන්න හදන්නෙ මැක්බුක් එකට ආස නිසානෙ :P නැතුව උඹට වෙන එකක් අරගෙන .net කරන්න බැරි කමකට නෙමේනෙ :baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹ ඕක ගන්න හදන්නෙ මැක්බුක් එකට ආස නිසානෙ :P නැතුව උඹට වෙන එකක් අරගෙන .net කරන්න බැරි කමකට නෙමේනෙ :baffled:

    Performance, Resolution etc