Erozan VS Mahinda | Who would win ?

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
:lol::lol::lol:

විමල් යන්නෙ කොහෙද මම එතන :lol:
:shocked:



අන්න ඔතනයි උඹලට වරදින්නේ. ඌ මහින්ද මහත්තයල වෙනුවෙන් පෙනී ඉන්නේ උගේ ස්වාමියා ඒ පිල එක්ක ඉන්නකං විතරයි. එදා විමලය ආවා නම් මෛත්‍රීපාලල එක්ක මූ අද යහපාලනේ සුද්ධ කරනව. මතවාදීව ඉන්න මනුස්සයෙක් නෙවෙයි ඔය යකා, තමංගෙ මහ එකා කරන දේට අනුව තමංගේ ලයින් එක තීරණය වෙන එකෙක්.
:sorry:
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මහින්ද රාජපක්ෂ පරාජය බාරගත්තත් ඇරෝසන් ඔහොම කියයි කියල හිතුවේ නෑ :baffled:
ශිරන්ති රාජපක්ස පැන්නත් ඇරෝසන් පනී කියල මම හිතුවේ නෑ :nerd:

මෛත්‍රී චන්දේ දිනුව වගේ තමයි ඉතින්.. මේවා තමයි නියම ආශ්චර්ය.. :yes::yes: අවංකවම හරි සතුටුයි අප්පා.. :P

ඒගමන උබත් හැරුණද. අනේ උබල වගේ කාපු බතේ රෙන හැත්ත, තුක් නොදකින් . දැන් ඉතිතින් සිරිසේනට දියන්..

:lol::rofl:



erozan boot eating, erozan rotation, erozanuth maithree ta

එරොසාන් රොටේශන් :lol::lol::rofl:
 

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කාලකන්ණි දේශපලයන පරයෙක්ට බනිද්දි රිදෙනවනම් එකා දේශපාලන වහලෙක්
    එක්කෝ උන්ගෙන් ජොබ් ගත්ත චන්ද වලට පොස්ටෙර් ගහපු බෝතලේ ගහපු නැත්නම් තාම දේශපාලු පරයෙක් ගෙන් යැපෙන එකෙක්,උන්ට බනින්න එපා බන් උන් ජීවත් වෙන්නේ ඔය වගේ කුණු weda වැලින් නෙ
    අ වගේ අවුන්ට අනුකම්පා කරමු
    මොලයක් තියෙන මිනිස්සු ( අඩු වයසින් ඉපදුනේ නැති ,මන්ද බුද්ධික නොවන ) මොකා වැරැද්ද කලත් වැරද්දක් විදිහට දකිනවා ඒවාට ප්රෙතිචාර දක්වනවා, එතකොට තමා රට වෙනස් වෙන්නේ මේ තියෙන කාලකන්ණි කමෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ

    සමහර මන්ද බුද්ධිකයෝ තාම පක්ෂ බෙදාගෙන රණ්ඩු වෙනවා ඒවා ඉතින් ම රටේ හැම කාලෙකම තිබ්බ
    වෙනස් කරන්න ගියාම කතා කලාම NGO එකෙන් පඩි ගන්නවා කියලා කියයි

    අන්තිමට , මගේ ac එකේ රෙප් කියලා දෙයක් තියෙනවා මොකටද මන්ද, දේශපාලන වහලෙක්ට ඕන නම් කපාගෙන යන්න පුළුවන්,රෙප් කපනවට බයේ ම වගේ post නොදැ ඉන්නත් බැ නෙ :lol::lol::lol:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    අඩෝ විඩා රොචෙල් උඹට රිදෙන්නම අරිනවා නේද
    ආහ් කොටා...
    මම දැන් විදාට අරින්නේ බටර් ගාලා.
    මේ රොචෙලා අරින්න ගියහම පන්ති, පක්ෂ, කුල මල බල බලා ඉන්නේ නෑනේ බන්.
    වෙලාව ආවද ඇරියා.

    අන්න දැන් විදා ඇවිදින්නේ හරහට.

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    ආහ් කොටා...
    මම දැන් විදාට අරින්නේ බටර් ගාලා.
    මේ රොචෙලා අරින්න ගියහම පන්ති, පක්ෂ, කුල මල බල බලා ඉන්නේ නෑනේ බන්.
    වෙලාව ආවද ඇරියා.

    අන්න දැන් විදා ඇවිදින්නේ හරහට.

    එරෝසන් ගූ කබරයා උගේ කම්නෙට් වලට ඌම reply කරනවා
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    එරෝසන් ගූ කබරයා උගේ කම්නෙට් වලට ඌම reply කරනවා




    ඔන්න බලහල්ලා මම කිව්වේ බොරැද. විදා වේදනාවෙන් කෑ ගහනවා.
    දැක පුවිල්ල අරන්

    කොහොමද විදා කෑම

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow ban.. hodama de uge topics walata reply noda inna eka.. u jiwitheta banned wenne nahe.. mokada salli walata run wena account ekak nisa

    yako ai uba owa uta kiyanne. uth meke control karana set eke ekek :rolleyes: uta pululan one nam ubawath ban karanna. Hariyata hora ammage pena ahanwa wage meka :rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    එරෝසන් ගූ කබරයා උගේ කම්නෙට් වලට ඌම reply කරනවා
    ඌ අහිංසකයෙක් බන්. උබලා ඌට නිකන් බොරුවට බනිනවා.
     

    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    ඌගෙයි පිප්ටිහ් කේජීහ්ගෙයි වෙනසක්හ් නැහැහ්.. දෙන්නමහ් කරන්නෙහ් රස්සාවහ්..